Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??

    ඕව ගැන ෆුල් විස්තරයක් දාල තිබුණ මචං. අපිත් ඉගෙනගත්තෙ ඒකෙන්. හිටු මම ලින්කුව හොයල දාන්නම්​
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??

    අනේ ඔව් මචං මම අද රෑට කන්න පාන් ගෙනාවෙත් කොටු දෙකක් දීල. :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජින්තුවා;18764151 said:
    අනේ ඔව් මචං මම අද රෑට කන්න පාන් ගෙනාවෙත් කොටු දෙකක් දීල. :(

    අඩෝ රෑට පාන් කන්න එපා බං... දෙගොඩහරියෙ බඩ දැවිල්ල හැදෙන්නැද්ද බොලාට?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ආ මේකයි සීන් එක එහෙනම්. වැඩි වැඩියෙන් නූල් දාන්නේ කොහොමද මචංලා ඔපෙරාමිනියෙන් නේ එලකිරි එන්නේ...අන්තර්ජංජාලයේ සියලු වැඩකටයුතු ඔපෙරාමිනියෙන් තමා...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචංලා මොකද්ද බන් මේ නමට යටින් තියෙන කොටු පේලිය? මේ එලකිරියන්ස්ලා ඒ කොටු වැඩිකරගන්න මාර ගේමක්නේ දෙන්නෙ? මම දැන් එළකිරියට ඇවිල්ලා මාස දෙකක් වගේ මයෙ හිතේ. ඒත් කොටු නෑනෙ? ඒ මොකෝ??

    උඹ කොටු මොනවද කියල දන්නේ නැත්තම් හෙන ගේමක් දෙන්නේ ඒවා වැඩිකරගන්න කියල දන්නේ කොහොමද?:rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹ කොටු මොනවද කියල දන්නේ නැත්තම් හෙන ගේමක් දෙන්නේ ඒවා වැඩිකරගන්න කියල දන්නේ කොහොමද?:rofl:

    හැමෝම මේකෙ රෙප් ඉල්ලනවා දැකලා තියෙනවා. එතන වෙන සීන් එක මම දන්නෑ. ඒකයි අවුල...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැමෝම මේකෙ රෙප් ඉල්ලනවා දැකලා තියෙනවා. එතන වෙන සීන් එක මම දන්නෑ. ඒකයි අවුල...

    හැබැයි රෙප් වලින් කොටු ලැබෙන බව දන්නවා :P