2015 Aug 04 - ElaKiri Radio ! -Music Hut with tharindumj

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක 97 විතර සිරසේ ගිය හොදම සින්දුවක් ...... මට ආරාධනාවක් කලාදෝ.................වරදත්ත අරවින්ද
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    සුභ උපන් දිනක් ප්‍රිස්ලි
    birthday-party-smiley-emoticon.gif
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මට ආරාදනාවක් කලාදෝ
    ඔය දෑසේ මුවින් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේ....හි
    ආදරේ ආදරේ සැමදා මා............
    මල් යාය කී දේ මට වාසනාවන්
    රහසින් වගේ ලන්ව කී දේ සෙමින්..........
    පෙර අත් බවෙදී බැදුනා වගේ
    ඔබ ආව මගේ ලොවට අරුනෝදයේ
    මට ආරාදනාවක් කලාදෝ
    ඔය දෑසේ මුවින් කී කතාවෙන්...//
    දිවි නිම්නයේ අතරමන් වී සිතින් හඩන
    මට පාර පෙන් වූ තරු නෙත් ඔබේ
    රැක ගන්නෙමී ඔබව නිකලැල් හදේ
    ඔබ ප්‍රෙමාදරේ මියෙන තුරු ස්නෙහයෙන්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    e moko mudu sulaga danenawada?:lol:

    ගම් පළාතේ හුළඟ දැනෙනව ...:lol::lol::lol:

    නෑ බන් තරිඳු ගිය සතියේ කිව්ව ගාලු යන කතාවක්... ඔය කියන්නේ හික්කඩුවේ ඉඳන් කියල.. ලංකාවේ හිටියනම් පැය භාගෙක දුර රේඩියෝ ස්ටේෂන් එකට...