2015 Aug 04 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අද song එකක් request කරන්න බැරි උනා.ජරමර හින්දා.කමක් නෑ ඊලග සතියේ ඉල්ලනවා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනම් ඔන්න අපි ගියා...
    තරිදු මලක් වගේ එලටම ෂෝ එක කළා .......:)
    සුභ රාත්‍රියක් වේවා....!
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියැදෙන්න නොවේ...

    cute-mole-saying-hello-smiley-emoticon.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලය තියෙනවනම් පුලුවනිනම් මේ සින්දුව දෙන්න මට.. ඔන්ලයින් හොයාගන්න නැහැ මේක කොතැනවත්...

    ලක්ෂ්මන් හිල්මි ගේ

    මම ආදරෙයි මටත් වඩා ඔබට...මගේ සමරු පොතේ ඔබ ලිව්වා හැඩට ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අදත් එලටම ශෝ එක කලා...අපි ගිහින් එන්නන්....සුභ රාත්‍රියක් වේවා හැමෝටම... :)