God need ytour help!

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,143
    1,517
    113
    ai kiyanna oneda?
    අපිවම කයි, අපේම නයි, අම්මත් කිව්ව, උදවු කරමු, උඹල පොන්නයෝ, දෙමු දෙමු පුක, පොන්න මෝඩ රැල, මම ගෝඩ්, bana ahamu, myy1, myy2, scurvy අගමැති කරමු, uke bana, wali part 2, xibitz අදත් නායි, xibitz දෙක පුයි, xibitz වරත්තු බල්ලා, xibitz සුනඛයා
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    525256_581333271961530_2008955091_n.jpg
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔවාදෙනු පරහට- තමා සම්මතයෙහි පිහිටා සිට කියල කියනව නේ බං......
    අදාළ අයවලුන්ට කියපං....නැත්තං වදන නාස්ති වෙනව විතරයි.......

    දැන් එතකොට මම කට වහගෙන හිටියාම උඹ මෙතන මට මඩ ගහන්නේ එතකොට ඔය කියන දේ නිසා ද? මම උදව්වක් කලාම අර පාරේ ඉන්න වරත්තු බල්ලා වගේ දැන් හපා කන්න එන්නේ උඹේ ඔය බෝධිසත්ත්ව ගුණෝපේත කම නිසා ද?
    උඹ දැන් හදන්නේ උඹ ගැන මේකේ ඉන්න උන්ට ගිය ඉමේජ් එක වෙනස් කර ගන්න.....දැන පාරමිතා පුරලා......:rofl:
    උඹේත් ඉතිහාසෙ පැත්තකට දාල උදව් කරපු නිසා තමා පුකේ ඇර ගත්තේ මම....
    අනේ පලයං සුනඛයො යන්න.......

    අනේ ලොල්ලෝ......
    දැන් මෙතන පොර ටෝක් දෙන්නේ මට පීඑම් ගහල ඉවර වෙලා නේ.....
    උඹ වගේ කාළකන්නි අපතයෙක් මම නම් දැකල ම නෑ මේ කිරියේ. උඹට සියලු ම දේ සල්ලි වුණාම මට එහෙම නෑ....හැබැයි මම අවංකව ම දැන් කණගාටු වෙනවා උඹ වගේ පාහරයෙක්ට මගේ දැනුම මුල්කරගෙන උගත් දෙයින් උදව් කරපු එකට.......
    වහෙන් ඔරෝ කියන්න ඕන නෑ. කියපං කිඹුළ කියල කොන්ද පණ තියනව නම්....නිකං පාරේ ඉන්න මුඩුක්කු වෛශ්‍යාව වගේ ඇනෙන්න හින්ට් ගහන්නේ නැතුව........

    attachment.php

    ඔන්න එවපු දිනේ එක්ක ම තියනවා.......:dull:
    දැනුත් මෙතන බුරන්නේ ආයේ මනස අවුල් වෙලා වගේ........:dull:

    Den Xibitz umbata mukuth kiyala na ne. Moko ban umba uge passen elli elli yanne? Oya doctor kenek neda? Wedagath widiyata inna. Anika help ekak keruwa nan oka hemathissema kiyanna epa. :)

    Pare inna ballekuta bath tikak dunnath pinak ne. Ithin scruvy wage ekekuta wunath mama hithanawidiyata keeyak hari dunnata awulak na. Math 5$ donate karanawa. (mata puluwan widiyata) :)

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,099
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔවාදෙනු පරහට- තමා සම්මතයෙහි පිහිටා සිට කියල කියනව නේ බං......
    අදාළ අයවලුන්ට කියපං....නැත්තං වදන නාස්ති වෙනව විතරයි.......

    දැන් එතකොට මම කට වහගෙන හිටියාම උඹ මෙතන මට මඩ ගහන්නේ එතකොට ඔය කියන දේ නිසා ද? මම උදව්වක් කලාම අර පාරේ ඉන්න වරත්තු බල්ලා වගේ දැන් හපා කන්න එන්නේ උඹේ ඔය බෝධිසත්ත්ව ගුණෝපේත කම නිසා ද?
    උඹ දැන් හදන්නේ උඹ ගැන මේකේ ඉන්න උන්ට ගිය ඉමේජ් එක වෙනස් කර ගන්න.....දැන පාරමිතා පුරලා......:rofl:
    උඹේත් ඉතිහාසෙ පැත්තකට දාල උදව් කරපු නිසා තමා පුකේ ඇර ගත්තේ මම....
    අනේ පලයං සුනඛයො යන්න.......

    අනේ ලොල්ලෝ......
    දැන් මෙතන පොර ටෝක් දෙන්නේ මට පීඑම් ගහල ඉවර වෙලා නේ.....
    උඹ වගේ කාළකන්නි අපතයෙක් මම නම් දැකල ම නෑ මේ කිරියේ. උඹට සියලු ම දේ සල්ලි වුණාම මට එහෙම නෑ....හැබැයි මම අවංකව ම දැන් කණගාටු වෙනවා උඹ වගේ පාහරයෙක්ට මගේ දැනුම මුල්කරගෙන උගත් දෙයින් උදව් කරපු එකට.......
    වහෙන් ඔරෝ කියන්න ඕන නෑ. කියපං කිඹුළ කියල කොන්ද පණ තියනව නම්....නිකං පාරේ ඉන්න මුඩුක්කු වෛශ්‍යාව වගේ ඇනෙන්න හින්ට් ගහන්නේ නැතුව........

    attachment.php

    ඔන්න එවපු දිනේ එක්ක ම තියනවා.......:dull:
    දැනුත් මෙතන බුරන්නේ ආයේ මනස අවුල් වෙලා වගේ........:dull:

    උබ හොද වෙලාවට දත් දොස්තර කෙනෙක් උනේ...
    පුරුවේ වාසනාවකට ද කොහෙද කොන්දොස්තර නොවුනේ..:lol::lol::lol::lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අපි හම්බ කරපු සල්ලි අපි දන් දෙනකොට කාටවත් තියෙන අමාරුව මොකද්ද? බණ කියනවලු පාරමිතා පුරනවලු එක එක කතා.

    ඔවු අපි බණ කියනව තමයි. බුදු බණ වල තමයි තියෙන්නෙ දන් දෙන එකේ වටිනාකම. පාරමිතා පුරනවත් තමයි. දන් දෙන්නෙ නිවන් දකින්න. උඹලට තියෙන ප්‍රශ්නෙ මොකද්ද?

    වලතරය සල්ලි අරගෙන මට කුණුහරුපෙන් බැන්නත් මට ප්‍රශ්නයක් නෑ. දන් දෙන්නෙ උගෙන් උදව් බලාගෙනවත් ඌ ලව්ව මගේ හොඳ කියවගන්නවත් නෙවෙයි.
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මිනිහෙක්ට උදව්වක් කරත් උබ වගේ සක්කිලියෙක්ට නම් උදව් කරන්නේ නැහැ.
    දවසක් ඉගෙන ගන්න කෙනෙක් අතේ සල්ලි නැහැ,අම්මා තාත්තා ගාවත් නැහැ කියලා ෆ්‍රිලාන්ස් කරන හැටි උබෙන් ඇහුවා නේද ?
    උබ මොකක්ද දුන්න උත්තරේ ? "උබ වගේ කාලකන්නි අනාතයොන්ට මොන ෆ්‍රි ලාන්ස්ද ? ." මට මතක ඔච්චරයිද කොහෙද එත් උබ උට සක්කිලි කතා ගොඩක් කියලා තිබ්බා .
    උබ මෙක ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් කියලා තෙරෙනවා . හැබැයි එකක් මතක තියාගනින් උබ මෙහෙම නෙමේ පාරේ මැරෙන්න පන ඇද ඇද හිටියත් මමනම් වතුර එකක් වත් දෙන්නේ නැහැ උබ එදා අර අසරන වෙච්ච මනුස්සයට කියපු දෙවල් හින්දා.
     
    • Sad
    Reactions: Dexter011

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    උඹේ හිතට උඹ වෙයන් සවියක් , කොච්චර යැද්දත් අහසේ නැ දෙවියන්
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපි හම්බ කරපු සල්ලි අපි දන් දෙනකොට කාටවත් තියෙන අමාරුව මොකද්ද? බණ කියනවලු පාරමිතා පුරනවලු එක එක කතා.

    ඔවු අපි බණ කියනව තමයි. බුදු බණ වල තමයි තියෙන්නෙ දන් දෙන එක් දන් දෙන එකේ වටිනාකම. පාරමිතා පුරනවත් තමයි. දන් දෙන්නෙ නිවන් දකින්න. උඹලට තියෙන ප්‍රශ්නෙ මොකද්ද?

    වලතරය සල්ලි අරගෙන මට කුණුහරුපෙන් බැන්නත් මට ප්‍රශ්නයක් නෑ. දන් දෙන්නෙ උගෙන් උදව් බලාගෙනවත් ඌ ලව්ව මගේ හොඳ කියවගන්නවත් නෙවෙයි.

    රිස්පෙක්ට් සහෝ. එලකිරිය ජීවනෝපාය කරගත්තු නාකි හැත්තක් සහ උන්ගෙ ඇට ලෙවකන පොන්නුන් ටිකක් ඉන්නව උන් හිතන්නෙ මනුස්සයෙක් පිනක් කරන්න ඔන ආයෙත් පින් රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් කියල. උන් දන්නෙ නෑ පින හිතේ තියෙන්නෙ කියල. වැඩක් නෑ බ්න්.