God need ytour help!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    scurvy samaga nagitimu :rofl:

    එක්සත් වලතර පෙරමුණ

    eh17gj.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන්ලා ස්ක්ර්වී ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකට ඇයි උබල මේ කොටාගන්න්නේ උදේ ඉදලම.:(
    තෙරුම්ගනින් ඌ සැප ජිවිතයක් ගෙවන්නේ අඩුවක් කියන්න තරම් දෙයක් නැ. මොකෝ ළමයි ලපටි ගැනියෙක් ඉන්නවද නඩත්තුවට:dull::dull:.උබල නිකන් බැනගන්නවා.සල්ලි තියෙන එකෙක් උට දීපන් එකට කමක් නැ..උබල මරාගන්න එපා චොර නේ බන්. උ එළියේ ඉදන් පුකෙන් හිනාවෙනවා ඇති යකෝ :baffled::baffled:

    උඹ වගේ ඔලුවක් තියෙන උනුත් කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් මචං අද මූ දාපු ජෝක් එකක් උනත් දවසක මූට ඇත්තටම ඔහොම කියලා ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා. කිසි ඉතුරුවක් නෑ මුගේ. නාස්තියක් විතරයි. එදාට ඉතින් කොටියා කෑවෝ තමයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අන්න කතාව සල්ලි අහේනියනම් iphone එක විකුණපන්කෝ. ලොල් තමයි ඉතින්. මූට උඩ පැනගෙන උදව් කරන්න හදන ගොන්නුත් මේකේ ඉන්නවනේ බං. තව මොන කතාද. මේකේ ගොඩක් ඉන්නේ පොර ටෝක් දෙන උන් බං. උන්ගේ ජීවිත කතා මේකේ ලියලා හෙමීට තමන් තරම් පොරක් නෑ කියලා පෙන්න ගන්න දඟලනවා. මොකක් හරි එකෙක්ගෙන් බඩුවක් ගන්න ගිය ගමන් "මගේ ක්‍රෙඩ්ට් කාඩ් එකේ මෙච්චරක් ක්‍රෙඩිට් ලිමිට් මචං කියලා" අලි පුකෙන් ටෝක් දෙන උන් බං ඉන්නේ. රිදෙන පොන්නයින්ට රිදිච්ච දෙන්. :lol::lol::rofl:

    :rofl::rofl::rofl:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උඹ වගේ ඔලුවක් තියෙන උනුත් කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් මචං අද මූ දාපු ජෝක් එකක් උනත් දවසක මූට ඇත්තටම ඔහොම කියලා ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා. කිසි ඉතුරුවක් නෑ මුගේ. නාස්තියක් විතරයි. එදාට ඉතින් කොටියා කෑවෝ තමයි.
    ඕක මු දැම්මේ 100% කින්දියටමයි මචෝ..හම්බකරන එකෙක් දිගනින් ඕන එකෙක්ට
    සේරම බැනුම් අහ අහ උගෙන් ඇයි බං උගේ රෙද්දටම හොදට ඉන්න පිට සෙට් එක මරාගන්නේ
    මේකද යහපලනේ..ස්ක්ර්වී චිකන් බ්‍රෙස්ට් එකක් කාල විස්කි කාලක් ගහල අතල් එකේ මුන්ගේ කුකුල් පොරේ බලනවා ඇති..:rolleyes::rolleyes::rolleyes:
    ඇස් ඇරලා බලපල්ලා..ඌ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙන්නේ කියද කියල..උබල කෙලගන්න එපා මචන්ලා:no:
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ වගේ ඔලුවක් තියෙන උනුත් කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් මචං අද මූ දාපු ජෝක් එකක් උනත් දවසක මූට ඇත්තටම ඔහොම කියලා ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා. කිසි ඉතුරුවක් නෑ මුගේ. නාස්තියක් විතරයි. එදාට ඉතින් කොටියා කෑවෝ තමයි.

    ඉතින් උඹ මොකටද අනුන්ගෙ සීනි කිරන්න යන්නේ? දෙන එවුන් දීපුවාවෙ. උඹේ සල්ලි නෙවෙයිනෙ දෙන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන්ලා ස්ක්ර්වී ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකට ඇයි උබල මේ කොටාගන්න්නේ උදේ ඉදලම.:(
    තෙරුම්ගනින් ඌ සැප ජිවිතයක් ගෙවන්නේ අඩුවක් කියන්න තරම් දෙයක් නැ. මොකෝ ළමයි ලපටි ගැනියෙක් ඉන්නවද නඩත්තුවට:dull::dull:.උබල නිකන් බැනගන්නවා.සල්ලි තියෙන එකෙක් උට දීපන් එකට කමක් නැ..උබල මරාගන්න එපා චොර නේ බන්. උ එළියේ ඉදන් පුකෙන් හිනාවෙනවා ඇති යකෝ :baffled::baffled:

    ඌ පුකෙන් නේන්නම් බන් හැමදාම හිනා උනේ..
    දෙන උන්ට දුන්න උන්ට බනින්න එහෙම කිසිම කැසිල්ලක් නැහැ..
    ඒත් ස්කර්වී කියන සත්වය ගැන දන්නෙ නැති උන්ට ඌ ගැන කියල දුන්නෙ නැත්තම් අපිට ඊට වඩා පව් බන්..

    :lol::lol:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    ඌ පුකෙන් නේන්නම් බන් හැමදාම හිනා උනේ..
    දෙන උන්ට දුන්න උන්ට බනින්න එහෙම කිසිම කැසිල්ලක් නැහැ..
    ඒත් ස්කර්වී කියන සත්වය ගැන දන්නෙ නැති උන්ට ඌ ගැන කියල දුන්නෙ නැත්තම් අපිට ඊට වඩා පව් බන්..

    :lol::lol:

    ඒක නම් ඇත්ත..උ ලක්සරි ලයිෆ් එකක් ගෙවන්නේ..ඔච්චර අහේනියක් කොහෙද බං :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක මු දැම්මේ 100% කින්දියටමයි මචෝ..හම්බකරන එකෙක් දිගනින් ඕන එකෙක්ට
    සේරම බැනුම් අහ අහ උගෙන් ඇයි බං උගේ රෙද්දටම හොදට ඉන්න පිට සෙට් එක මරාගන්නේ
    මේකද යහපලනේ..ස්ක්ර්වී චිකන් බ්‍රෙස්ට් එකක් කාල විස්කි කාලක් ගහල අතල් එකේ මුන්ගේ කුකුල් පොරේ බලනවා ඇති..:rolleyes::rolleyes::rolleyes:

    කිණ්ඩියට නම් තමා බං සල්ලි නැත්නම් ෆෝන් එක විකුණපන්කෝ. iphone 5 එකක්ම තියෙන්නේ. මූට සල්ලි අහේනියක් තවම නැතිව ඇති හැබැයි සල්ලි අහේනිය ආව දාට බල්ලෙක් නැති වෙනවා. මුගෙන් උදව්වක් ඉල්ලපු එකෙක්ට මූ කවදාවත් උදව් කරලා නෑ බං සක්කිලි කතා කියලා ඇරෙන්න.

    මම නම් තිරිසන් සතෙක්ට කන්න දෙයක් අරන් දීලා ලබන සතුට ලොකුයි මූට සත පහක් දෙනවට වඩා. අවංකවම.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ඕක මැරෙන්න වැටිල ඉස්පිරිතාලේ ඉන්නව කියල ආරංචියක් ආවොත් අපි යන්නෙ නැතුව ඉන්නවද බන් ඕකව බලන්න ?
    අපි සිංහල ජාතිය නෙ බන්..
    අනේ හුත්@ මැරියන් කියල නිකන් ඉන්නෙ නෑ බන් ඔය කොච්චර මෙතන බැන්න උන් ඉදල යයි බලන්න ඕකව..

    ඒත් සතාගෙ හැටි දැනගෙන උදව් කරන්න ඕන..
    ඕකට මෙතන කිසි අහේනියක් නැහැ..
    කලින් thread දෙකක් දාල ඕන නම් මේ මූ කරන්නෙ බොරුවක් කියල ඔප්පු කරල පෙන්නන්නම් මේ දැන්..
    ගිය මාසෙට ඉස්සෙල්ල මාසෙ 70000 අරන් තියනව මූ ඊට පස්සෙත් අරන් තියනව සල්ලි..
    මුගෙ තියන ඔය iphone එක විකුනන්න බැරියෑ ඔච්චර අහේනිය නම්..

    මූ කවදත් ගත්තෙ ආතල් තමයි බන්..
    ඒව ඉතින් මෙතන ඉන්න උන් සීරියස් ගත්තට අපිට කරන්න දෙයක් නෑ..
    ඕකට ඔය මමත් 10rs ඇඩ් කරේ සල්ලි නැති නිසා නෙවේ බන් ආතල් එකට..
    ඕකට 100$ 200$ දාන එක මහ වැඩක් නෙවේ ඕන නම්..

    ඒත් මූ උබ ඔය කියන ජාතියෙ අසරණයෙක් නෙවේ..
    සල්ලි අසරණයෙක් ට දෙන්න උවමනාවක් තියනව නම් දවසටම එක වේලක් කාල ජීවත් වෙන මිනිස්සු ඉන්නව ඕන තරං..

    :lol::lol::lol:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කිණ්ඩියට නම් තමා බං සල්ලි නැත්නම් ෆෝන් එක විකුණපන්කෝ. iphone 5 එකක්ම තියෙන්නේ. මූට සල්ලි අහේනියක් තවම නැතිව ඇති හැබැයි සල්ලි අහේනිය ආව දාට බල්ලෙක් නැති වෙනවා. මුගෙන් උදව්වක් ඉල්ලපු එකෙක්ට මූ කවදාවත් උදව් කරලා නෑ බං සක්කිලි කතා කියලා ඇරෙන්න.

    මම නම් තිරිසන් සතෙක්ට කන්න දෙයක් අරන් දීලා ලබන සතුට ලොකුයි මූට සත පහක් දෙනවට වඩා. අවංකවම.
    මං මේකේ ඉන්නේ අව්රුද්දක ඉදල..මුගේ තරම මට වඩා හුගක් උබල දන්නවනේ.
    මාත් දැක්ක කොල්ලෙක් ග්‍රැපික් ඩිසයින් කරන හැටි අහගන්නද කොහෙද මුගෙන් අහල මු කියල තිබුනේ නැ..කුහක කම නම් තියෙනවා ඉහ මුදුනට
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඇස් ඇරලා බලපල්ලා..ඌ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙන්නේ කියද කියල..උබල කෙලගන්න එපා මචන්ලා:no:

    මම නම් කෙළගන්නේ නෑ බං. මම මගේ පැත්තෙන් දෙයක් කිව්වා විතරයි. සිංහල තේරෙන්නේ නැති අපතයෙක් ආයේ ආයේ කෝට් කර කර සමයන් දොඩෝනවා. අත ඇරලා දැම්මා. :lol::lol:

    මුගේ හැටි එදා ඉඳන් කිරියේ හරියට හිටපු එවුන් දන්නවා බං. මේ ඊයේ පෙරේදා හිටි ගමන් ඕපපාතික වෙච්ච පරණ අකවුන්ට් තියෙන සොන්නයොත් ඔව්වා දන්නේ නෑ හරියට.:rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඌ පුකෙන් නේන්නම් බන් හැමදාම හිනා උනේ..
    දෙන උන්ට දුන්න උන්ට බනින්න එහෙම කිසිම කැසිල්ලක් නැහැ..
    ඒත් ස්කර්වී කියන සත්වය ගැන දන්නෙ නැති උන්ට ඌ ගැන කියල දුන්නෙ නැත්තම් අපිට ඊට වඩා පව් බන්..

    :lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං මේකේ ඉන්නේ අව්රුද්දක ඉදල..මුගේ තරම මට වඩා හුගක් උබල දන්නවනේ.
    මාත් දැක්ක කොල්ලෙක් ග්‍රැපික් ඩිසයින් කරන හැටි අහගන්නද කොහෙද මුගෙන් අහල මු කියල තිබුනේ නැ..කුහක කම නම් තියෙනවා ඉහ මුදුනට

    ඒකේ කියලා තිබ්බේ "තොට මොන ග්‍රැ‍ෆික්ද පොන්නයෝ පාරේ හිඟා කාපන්" කියලා කතාවක් බං. එහෙම එකෙක් අසරණ උනාම සක්කිලි කතා කියන එකෙක්ට දිට්ඨදම්මවේදනීය කර්ම පල දෙනවා. අනිවා පල දෙනවා.. අද නොවෙන්න පුලුවන් නමුත් කවදා හරි.

    උඹට තියෙන මොළේ මේකේ ඉන්න පොරටෝක් දෙන සමහර උන්ට නැති එකනේ බං අවුල. :lol::lol:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම නම් කෙළගන්නේ නෑ බං. මම මගේ පැත්තෙන් දෙයක් කිව්වා විතරයි. සිංහල තේරෙන්නේ නැති අපතයෙක් ආයේ ආයේ කෝට් කර කර සමයන් දොඩෝනවා. අත ඇරලා දැම්මා. :lol::lol:

    මුගේ හැටි එදා ඉඳන් කිරියේ හරියට හිටපු එවුන් දන්නවා බං. මේ ඊයේ පෙරේදා හිටි ගමන් ඕපපාතික වෙච්ච පරණ අකවුන්ට් තියෙන සොන්නයොත් ඔව්වා දන්නේ නෑ හරියට.:rofl::rofl:
    එක නම් මචන් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව පැහැදිලි වෙනවා..අනේ අපිට මොකෝ බන් පැත්තකට වෙයන්..එකෙන් උන් සිගිති ස්වයන්වින්දනයක් ලබනවා ඇති නෙව :lol::lol:
    මං උදේ ඉදන් මේ ත්‍රෙඩ් එකේ ටැබ් එක ක්ලෝස් කරේ නැ වලිය බලන් හිටියේ:lol::lol:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඒකේ කියලා තිබ්බේ "තොට මොන ග්‍රැ‍ෆික්ද පොන්නයෝ පාරේ හිඟා කාපන්" කියලා කතාවක් බං. එහෙම එකෙක් අසරණ උනාම සක්කිලි කතා කියන එකෙක්ට දිට්ඨදම්මවේදනීය කර්ම පල දෙනවා. අනිවා පල දෙනවා.. අද නොවෙන්න පුලුවන් නමුත් කවදා හරි.

    උඹට තියෙන මොළේ මේකේ ඉන්න පොරටෝක් දෙන සමහර උන්ට නැති එකනේ බං අවුල. :lol::lol:
    දුන්දේ සුවදයි..ස්ක්ර්වී කියන්නේ එළකිරි එකට පලවෙනි පාර එන එකෙක් උනත් ඉක්මනටම අදුරගන්න චරිතෙනේ බං. උ කියන්නේ එළකිරි එකේ පිස්සු පැත්ත
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක නම් මචන් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව පැහැදිලි වෙනවා..අනේ අපිට මොකෝ බන් පැත්තකට වෙයන්..එකෙන් උන් සිගිති ස්වයන්වින්දනයක් ලබනවා ඇති නෙව :lol::lol:
    මං උදේ ඉදන් මේ ත්‍රෙඩ් එකේ ටැබ් එක ක්ලෝස් කරේ නැ වලිය බලන් හිටියේ:lol::lol:

    මේ ඔක්කොම බලාගෙන වලතරයා හිනා වෙනවා ඇති පුකෙන්. ලොල් තමයි.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මේ ඔක්කොම බලාගෙන වලතරයා හිනා වෙනවා ඇති පුකෙන්. ලොල් තමයි.
    ඒක තමා කිව්වේ.. වලතරය කමෙන්ට් කරන්නෙත් නැ යකෝ ඉදල හිටලා බම්ප් එකක් දානවා එන එන එකා ෆෝම් කරන්න.
    උට අහේනිය නම් ඔච්චර කෙලිම්ම කියනවනේ. මන්නියෙන් කොටන්න කොන්ද පන තියෙන එකාට ඕක කියන්න බැරිද සිවරන් දෙයියනේ :love::love::angry::angry::P:P
    කව්ද මුට කොටු වැඩිවෙන්න රේප් දුන්නේ..ඒ කියන්නේ අනිවරෙන්ම මුට කැමති පිරිසක් ඉන්නවා කියලනේ.. අනික GT අයියත් මුව එලෙව්වේ නැ.. රතු කොටු ඇත්තෙත් නැ මුට.:dull::dull:
     
    Last edited: