God need ytour help!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දැන් පෝයට පන්සල් යන්නේ නෑ. පන්සිල් අරන් මේ ත්රෙඅඩ් එක පැත්තේ එනවා බණ අහන්න.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    රිස්පෙක්ට් සහෝ. එලකිරිය ජීවනෝපාය කරගත්තු නාකි හැත්තක් සහ උන්ගෙ ඇට ලෙවකන පොන්නුන් ටිකක් ඉන්නව උන් හිතන්නෙ මනුස්සයෙක් පිනක් කරන්න ඔන ආයෙත් පින් රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් කියල. උන් දන්නෙ නෑ පින හිතේ තියෙන්නෙ කියල. වැඩක් නෑ බ්න්.
    "මනුස්සයෙක්ට" කියන එක ගැන දෙපාරක් හිතන්න . ත්‍රෙඩ් එක දාපු කෙනානම් මනුස්සයෙක් කියන්න ගැලපෙන කෙනෙක් නම් නෙමේ .
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මම දැන් පෝයට පන්සල් යන්නේ නෑ. පන්සිල් අරන් මේ ත්රෙඅඩ් එක පැත්තේ එනවා බණ අහන්න.

    අනිව මේකෙ ඉන්නව රහත් වෙච්ච උන්. ගෙට වෙලා අතේ ගහල රහත් වෙලා එලකිරිය්ට වෙලා බන දෙසන උන්.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    "මනුස්සයෙක්ට" කියන එක ගැන දෙපාරක් හිතන්න . ත්‍රෙඩ් එක දාපු කෙනානම් මනුස්සයෙක් කියන්න ගැලපෙන කෙනෙක් නම් නෙමේ .

    එතකොට උබ අසරන සතෙක්ට කන්න වේලක් දෙන්නෙ නැද්ද? මිනිස්සුන්ට විතරද උදව් කරන්නෙ. මචෝ උබ හිතන්නෙ එහෙම නම් වහාම නාකින්ට වහල්කම් කරන එක නවත්තල මානසික ඩොකෙක් හම්බ වෙයන්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම දැන් පෝයට පන්සල් යන්නේ නෑ. පන්සිල් අරන් මේ ත්රෙඅඩ් එක පැත්තේ එනවා බණ අහන්න.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    reputation_neg.gif
    God need ytour help! 08-05-2015 01:54 PM Anunge ewata hota noda hitapan

    reputation_neg.gif
    God need ytour help! 08-05-2015 01:45 PM දන්න මගුලක් කතා කරපං මිනිහෝ ‍x2

    reputation_neg.gif
    God need ytour help! 08-05-2015 01:30 PM දන්න මගුලක් කතා කරපං මිනිහෝ

    Machanla ponna weda karanna epa ban.:) kelinma kiyapan. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Rangau2 and shenic

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම දැන් පෝයට පන්සල් යන්නේ නෑ. පන්සිල් අරන් මේ ත්රෙඅඩ් එක පැත්තේ එනවා බණ අහන්න.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උන් හිතන්නෙ මනුස්සයෙක් පිනක් කරන්න ඔන ආයෙත් පින් රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් කියල. උන් දන්නෙ නෑ පින හිතේ තියෙන්නෙ කියල. වැඩක් නෑ බ්න්.

    :)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම දැන් පෝයට පන්සල් යන්නේ නෑ. පන්සිල් අරන් මේ ත්රෙඅඩ් එක පැත්තේ එනවා බණ අහන්න.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    එතකොට උබ අසරන සතෙක්ට කන්න වේලක් දෙන්නෙ නැද්ද? මිනිස්සුන්ට විතරද උදව් කරන්නෙ. මචෝ උබ හිතන්නෙ එහෙම නම් වහාම නාකින්ට වහල්කම් කරන එක නවත්තල මානසික ඩොකෙක් හම්බ වෙයන්
    ගන්ජා සුරුට්ටුව උරලා දවසෙම මනෝ පාර ගහන එකෙක්ද මට මානසික ඩොකෙක් හම්බෙන්න කියන්නේ ? අසරන සතෙක් වෙන්න ඔනේ නැහැ උබ දැක්කේ නැතුව ඇති තමන්ගේ අතේ සතයක් නැතුව අම්මා තාත්තාගාවත් නැතුව අසරන වෙලා සල්ලි කියක් හරි හොයාගන්න විදිහක් ගැන අහලා මුගෙන් ෆ්‍රිලාන්ස් ගැන ඇහුවේ මුගෙන් අම්මට බැනගන්නවත් කාලකන්නි ජිවිතයක් කියලා අහගන්නවත් නෙමේ . එත් මු එදා එ අසරනයට කියන්න පුලුවන් ඔක්කොම දෙවල් කියලා ත්‍රෙඩ් එකක් දාලා උට හිනාඋනා . මිනිහෙක් අසරන උනාම උදව්වක් කරන්න ඔනේ එත් මේ වගේ අත්මාර්ථකාමි කාලකන්නියෙක්ට නම් නෙම්.
    කලිදුගයාන් වගේ හොද කොල්ලෝ මෙකේ හිටිය නිසා එදා එ අසරනයට උදව් කරා . එ වගේ එකෙක් නොහිටින්න එදා මේ කාලකන්නියා අර අසරනයට කියපු දෙවල් එක්ක උට කොච්චර ජිවිතේ කල කිරෙන්න තිබ්බද ? සමහර වෙලාවට මිනිහෙක් හිතන්න ඔනේ මොලෙන් නැතුව හදවතින් නෙමේ .
     
    සතෙක්ට කෑම දෙනකොට උඹ බලනවද ඌ හොඳ සතෙක්ද වෙන සත්තු උදව්වක් ඉල්ලුවාම උදව් කරන සතෙක්ද කියල? එහෙම බලන්නෙ නැතිනම් මොකටද මිනිහෙකුට උදව් කරද්දි උගේ ඉතිහාසය හොයන්නෙ?
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy

    සතෙක්ට කෑම දෙනකොට උඹ බලනවද ඌ හොඳ සතෙක්ද වෙන සත්තු උදව්වක් ඉල්ලුවාම උදව් කරන සතෙක්ද කියල? එහෙම බලන්නෙ නැතිනම් මොකටද මිනිහෙකුට උදව් කරද්දි උගේ ඉතිහාසය හොයන්නෙ?
    උබ ජිවිතේ කවම දවසක හරි නයෙක්ට කිරි දෙන්න ගිහිල්ලා තියෙනවද පිනක් කියලා ? :rolleyes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබ ජිවිතේ කවම දවසක හරි නයෙක්ට කිරි දෙන්න ගිහිල්ලා තියෙනවද පිනක් කියලා ? :rolleyes:

    ඔය ප්‍රශ්න එන්නේ උදව් කරල ආයෙත් ප්‍රතිඋපකාර හරි ප්‍රශංසා හරි බලාපොරොත්තු උනාම. නයාගෙ අතින් අල්ලන්නෙ නැතිව ඌට බොන්න කිරි කෝප්පයක් ඈතකින් තියල අපි ආයෙ ඒ පැත්ත පළාතෙ පස් පාගන්නෙ නැතිව හිටියම ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: Nirmal1991

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Mata thopila gena hungak pehedila tiyenne.

    මු පුකෙනුත් හිනා වෙනවා ඇති දැන් මේකේ මරා ගන්න සෙට් එක දිහා බලාගෙන