scooter byke helpp

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Honda Zoomer X
    2012-honda-zoomer-x-05.jpg

    maligawattedi 1 paarak dakka aya hoyaa ganna bari wuna.. badu geniyanna nam podi wadida manda. mata nam patta look ekak thiyenawa..

    Patta. Mekak ganna thiyenne koheda
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    DIO & WEGO දෙකම හොඳයි බං, ඒ දෙක අතරිනුත් වැඩියෙන් හොඳ DIO එක, හැබැයි ඒකෙ එකම අවුලකට තියෙන්නේ ඇලෝ වීල් නැති එක, තව වීගෝ එක තරම් ස්පීඩ් (Top Speed) අඩුයි,

    Pleasure එකත් හොඳයි, උඹ යන පාරවල් වල වැඩිය වලවල් හෙම නැත්නම් ඒකත් අවුලක් නෑ, හැබැයි අර දෙක තමයි හොඳම
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    DIO & WEGO දෙකම හොඳයි බං, ඒ දෙක අතරිනුත් වැඩියෙන් හොඳ DIO එක, හැබැයි ඒකෙ එකම අවුලකට තියෙන්නේ ඇලෝ වීල් නැති එක, තව වීගෝ එක තරම් ස්පීඩ් (Top Speed) අඩුයි,

    Pleasure එකත් හොඳයි, උඹ යන පාරවල් වල වැඩිය වලවල් හෙම නැත්නම් ඒකත් අවුලක් නෑ, හැබැයි අර දෙක තමයි හොඳම

    DIo aluth ekak gatta bn :):)
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Dio eka alutin dan keeyada ban. 220000 i kalin kiwwe. Parana ekata wadiya petrol wada karanawalu neda?