උදව්වක් SSD or M.2 SSD

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.... :yes::yes:
    මගේ ලැප් එකට SSD එකක් ගහන්න හදන්නේ :baffled:
    දැන් අලුතෙන් එනවා M.2 SSD එක.එක ගහන්නේ සාටා පොර්ට් එකට නෙමේනේ.නොර්මල් SSD එක නම් සාටා පොර්ට් එකට ගහන්න පුළුවන්.
    එත් මන් කැමති M.2 SSD එකක්ම ගහන්න මොකද ඒක නොර්මල් SSD එකට වඩා 20X ස්පීඩ් වැඩි නිසා.. :oo:

    මගේ ලැප් එකේ මොඩ්ල් එකත් මන් දාන්නම්
    Image එකකුත් දාන්නම් මේ ගැන හොදට දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියලා දෙනවද?

    M.2 SSD එකක් converter එකක් හරහා ගහලා පාවිච්චි කරොත් ස්පීඩ් එක නොර්මල් SSD එකක් ගැහුවහම වගේද?
    නැත්තන් මගේ ලැප් එකෙන් ගන්න I/O ස්පීඩ් එකට වඩා M.2 SSD එකේ I/O ස්පීඩ් ගන්න වැඩි.එතකොට M.2 SSD එකක් ගහනවට වඩා නොර්මල් SSD එකක්ම ගහන එක හොදයි(මොකද ලැප් එක සපෝර්ට් නැත්තන් තේරුමක් නැනේ) වගේ ඒවා තමා දැනගන්න ඔනී.....

    තව ගන්න ඕනේ ස්පීඩ් වගේ ඒවත් මට කියන්න....
    මොකද මන් දැක්ක 4GBps පස් ඒවා 6GBps ඒවා එහෙමත් තියෙනව

    250GB SSD or 250GB M.2 SSD එකක් තමා ගන්නේ.
    තව M.2 SSD එකක් converter හරහා ගහලා යුස් කරාම එච්චර සාර්ථක නැද්ද කියන ඒවත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොදයි...
    තව ඔයාලා recommend කරන SSD Brand ,ගන්න තැනුයි පොඩ්ඩක් කියලාම යන්න

    දන්නේ නැති අය බම්ප් එකක් වත් දාලා සප් එකක් දෙන්න :sorry::yes:

    HP Notebook - 15-ac153sa (Core I7)

    kVFQRzp.jpg

    kBcB1Vs.jpg
     
    Last edited:

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Mata terena widiyata meke dedicated M.2 port ekak na wage bn.
    HDD eka ayin karala Sata port eken gahanna puluwan. Nathnam DVD Rom ekak thiyanam ekenuth puluwan.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    රොම් එක ගලෝලා ගහන්ඩ පුලුවන් මන් හිතන්නේ, :rolleyes: මගෙ ලැපේනම් වෙනම පෝර්ට් එකක් තියේ රොම් එක ගලවන්ඩ ඕනි නෑ :D මාත් හරියටම දන්නෙ නෑ,,දන්න එකෙක් කියයි Bump
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Mata terena widiyata meke dedicated M.2 port ekak na wage bn.
    HDD eka ayin karala Sata port eken gahanna puluwan. Nathnam DVD Rom ekak thiyanam ekenuth puluwan.

    ade ehemada.ethkota converter dala barida?

    රොම් එක ගලෝලා ගහන්ඩ පුලුවන් මන් හිතන්නේ, :rolleyes: මගෙ ලැපේනම් වෙනම පෝර්ට් එකක් තියේ රොම් එක ගලවන්ඩ ඕනි නෑ :D මාත් හරියටම දන්නෙ නෑ,,දන්න එකෙක් කියයි Bump

    na na machn normal ssd eka rom eken ghnna pluwan.bt M.2 eka ghnna ba sata port ekata.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    නොර්මල් ssd එකක් ගහන්න 240 එකක් එකට සම්පුර්ණ c එකට දාල එකට os එක ගහන්න ebay තියනවා caddy drive ඒකක අරන් cd රොම් එක වෙනුවට එක දාල නෝමල් හාඩ් එකක් ගහන්න ඒකට එච්චරයි කරන්න ඕනි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,848
    17,009
    113
    Kottawa
    උබේ ලැප් එකේ M2 port එකක් නැත්තම් adapter එකක් ගහල M2 SSD එකක් ගහල තේරුමක් නැතිවෙයි නේද? කොහොම කරත් SATA වල speed එකේ bottleneck එක වදිනවනේ.. :confused: අනික adapter එකකුත් ගන්න එපැයි.. :nerd: ඒ නිසා 2.5" SSD එකක් අරන් ගහගනින්.. rom එකට HDD එක ගහගනින්.. :yes:
     
    • Like
    Reactions: Pessimist

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    හෙනයා;23379139 said:
    උබේ ලැප් එකේ M2 port එකක් නැත්තම් adapter එකක් ගහල M2 SSD එකක් ගහල තේරුමක් නැතිවෙයි නේද? කොහොම කරත් SATA වල speed එකේ bottleneck එක වදිනවනේ.. :confused: අනික adapter එකකුත් ගන්න එපැයි.. :nerd: ඒ නිසා 2.5" SSD එකක් අරන් ගහගනින්.. rom එකට HDD එක ගහගනින්.. :yes:

    Mata terena widiyatath SATA eka M.2 walata convert karana ekanam terumak naha. M.2 eke speed eka thibunata wadak naha sata eke speed eken limit wenawa.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    නොර්මල් ssd එකක් ගහන්න 240 එකක් එකට සම්පුර්ණ c එකට දාල එකට os එක ගහන්න ebay තියනවා caddy drive ඒකක අරන් cd රොම් එක වෙනුවට එක දාල නෝමල් හාඩ් එකක් ගහන්න ඒකට එච්චරයි කරන්න ඕනි

    ow eka thama.normal ssd ekath itn sahenna speed thiyenawane.e hinda kmk na.

    හෙනයා;23379139 said:
    උබේ ලැප් එකේ M2 port එකක් නැත්තම් adapter එකක් ගහල M2 SSD එකක් ගහල තේරුමක් නැතිවෙයි නේද? කොහොම කරත් SATA වල speed එකේ bottleneck එක වදිනවනේ.. :confused: අනික adapter එකකුත් ගන්න එපැයි.. :nerd: ඒ නිසා 2.5" SSD එකක් අරන් ගහගනින්.. rom එකට HDD එක ගහගනින්.. :yes:

    ow ow bn.mn hithnne support nadda koheda... :baffled: 2.5 SSD kiwwwe mkakda machn :D

    Mata terena widiyatath SATA eka M.2 walata convert karana ekanam terumak naha. M.2 eke speed eka thibunata wadak naha sata eke speed eken limit wenawa.

    anna eka thama math ahuwe.aththatama limit wenwa nm therumk nane
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට හිතෙන විදියට නම් Normal 2.5" SSD එකක් ගහන ඒක තමයි හොඳම වැඩේ මචන්...අනික සාමාන්‍ය වැඩ වලට normal SSD එකක තියෙන සාමාන්‍ය 500 MB/s Reading/Writing speed ඒක හොඳටම ඇති..

    අනික හෙනය කිව්වා වගේ ස්පීඩ් ඒක bottleneck එකක් වෙන්න පුළුවන් converter එකක් ගැහුවත්..

    මගේ advice ඒක නම්, පුළුවන් නම් Samsung එකක්ම ගන්න..eBay/AliExpress එකෙත් තියෙනවා..මම නම් යාලුවෙක්ට කියලා Amazon UK එකෙන් ගෙන්නගත්තේ අවුරුදු දෙකකට කලින්..

    උඹ Caddy එකකුත් ගහනවද අනිත් හාඩ් ඒක දාන්න?
     
    • Like
    Reactions: Pessimist

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    but mn dn dakka redline lage eke thibba
    M.2 SATA Drives SSD.itn ekath barida?

    Desktop pc වලට නම් පුළුවන් ලු. ලැප් වලට තමා බැ කියලා තියෙන්නේ. එවුන්ට එහෙම පුලුවන්ද දැන් නැ. අහල බලහන් red line ලාට call එකක් දාලා.