මචන්ලා මම අලුතෙන් බ්යික් එකක් ගන්න හදන්නේ.. දෑන් පදින්නේ ස්කූටි පෙප් එකක් අවුරුදු 5 ක් පෑද්දා.. දෑන් වෙන මොඩ්ල් එකකට යන්න ඕනේ.. හොද ස්කූටියක් කියපල්ලා ගන්න..ස්කූටියක් ගන්නේ මචන්ලා මගේ ලට්ට ලොට්ට බඩු තියෙනවා ගෙනියන්න ඊකයි.. පොඩ්ඩක් ගත්ත අය හෙල්ප් එකක් දෙන්න.. ගානත් දාන්න....



