IP ඇඩ්‍රස් Help

signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    මචන්ලා Computer එකේ IP ඇඩ්‍රස් එක වෙනස් කරන පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා නේද? කවුද දන්නේ වෙනස් කරන විදිය? දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙනවද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    මම මීට කලින් දැක්කා අයි පී ඇඩ්‍රස් එක වෙනස් කරන සොෆ්ට්වෙයා එකක් ගැන ත්‍රෙඩ් එකක්.. පන දාගෙන හෙවුවා ඒත් හම්බුනේ නෑ බන්.. මට ඔන දැනට තියෙන අය් පී ඇඩ්‍රස් එක වෙනස් කර ගන්න
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    xp walata mehema
    1y5c_ced.jpg

    7 and vista wala wenama widihak thiyenne mata mathaka naa
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් මෙන්න මේක Use කරපන් ..... ඕකේ Browser Addon එකක් තියෙනවා. තමන්ට කැමති වෙලාවට IP එක මාරු කරන්න තියෙන්නේ මචන් .... Connect කරන්න විතරයි තියෙන්නේ. USA / UK වගේ IP එකකට මාරු කර ගන්න පුළුවන් .....


     
    Mar 2, 2009
    9
    0
    0
    IP address

    mehemai ubalata network adapter eken thamanta kamathi IP address ekak denna puluwan network icon eka gawata gihin right click karala network adapter gihin IPV4 ekata gihn IP eka change karaganin