wedding album quotes template තියෙන එකෙක් දීපල්ලකො
මම ඒ කාලෙ ලැබ් එකේ ඉද්දි ගත්ත ෆයිල් දෙකක් තියෙනවා. ඔක්කොම කෝට්ස් 40 ක් විතර තියෙනවා පී එස් ඩී ෆයිල් එකක.. දැන් ඒ කාලෙ ඉදලම ඒවාම දාලා දාලා ඒවා දැන් එපා වෙලා...
අලුතින් ලස්සනට කරපු කෝට්ස් තියෙන උන් මට ටිකක් දීපල්ලකෝ..
රෙප් දෙනවා දාන හැමෝටම...

Last edited: