"භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක උනත්
ඔබගෙයි මගේ හඳ මන්දිරෙන්
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා "
අප ආ ගමන් අමතක උනත්
ඔබගෙයි මගේ හඳ මන්දිරෙන්
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා "
"භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක උනත්
ඔබගෙයි මගේ හඳ මන්දිරෙන්
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා "






සිංහල හරි යන්නේ නැහැ බොල සිංහලු..
තොගේ වෙඩිමෙ ඇල්බම් එකට මම දාලා දෙන්නන් තොගේ මේ සිංහල වදන් ටික![]()
ජයවේවා !සිරි යහනේ ලනු ඉහිරි සුසුම් හෙලන රෑ
මකුලු දෑලෙන් සිරි සිරියෙ වියන් බදින රෑ
යට ලියෙන් නාරි ලතා මල් පුදින්නෙ

ජයවේවා !
![]()
