wedding album quotes template need

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක උනත්
    ඔබගෙයි මගේ හඳ මන්දිරෙන්
    නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා "
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "ඔබ මා දෙනෙත් මා ඔබෙ දෙනෙත්
    එක් වී වෙලා සෙනෙහස සෙවූ
    ඒ සොඳුරු දා සිහිවෙනවා "
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    "භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක උනත්
    ඔබගෙයි මගේ හඳ මන්දිරෙන්
    නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා "

    සිංහල හරි යන්නේ නැහැ බොල සිංහලු.. :growl::growl:
    තොගේ වෙඩිමෙ ඇල්බම් එකට මම දාලා දෙන්නන් තොගේ මේ සිංහල වදන් ටික :growl::growl::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොරෙං හොරෙං ලිබර්ටි ‍එකේ ‍ෙිල්ම් බැලුවාම
    විවාහය ඉක්මන් වේ...
    මීට අලියා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහල හරි යන්නේ නැහැ බොල සිංහලු.. :growl::growl:
    තොගේ වෙඩිමෙ ඇල්බම් එකට මම දාලා දෙන්නන් තොගේ මේ සිංහල වදන් ටික :growl::growl::baffled::baffled:
    1408152719273.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සිරි යහනේ ලනු ඉහිරි සුසුම් හෙලන රෑ
    මකුලු දෑලෙන් සිරි සිරියෙ වියන් බදින රෑ
    යට ලියෙන් නාරි ලතා මල් පුදින්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරි යහනේ ලනු ඉහිරි සුසුම් හෙලන රෑ
    මකුලු දෑලෙන් සිරි සිරියෙ වියන් බදින රෑ
    යට ලියෙන් නාරි ලතා මල් පුදින්නෙ
    ජයවේවා ! :rofl:
    roll-hit-and-run-cat.gif
     

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    ඊයෙ උදයේ ඔබ පෝරුව මත දුටුවා
    වෙන කෙනෙකු ඔබේ ඔය සුරත දරා සිටියා