aiyooo lankiya sapa thred ekata kelawalaaaa

Psych

Member
Jul 23, 2014
2,058
507
0
අපේ උට්ටලා කියන දෙයක් අහන්නෑ බං. සිංහලෙන් ගහන්න එපා කියද්දී සමහර හරක් සිංහලෙන් කොටනවා. ඕකට කේස් ගියේ අර පොඩි කෙල්ලෙක් මල් වත්තේ ඉදන් දාපු ෆොටෝ එක අයින් කරාට මොඩ් ට කෑ ගහපු එකෙන්ද කොහෙද

උන්ගේ තැන නේ බං. අපි බලු එතන. ගියපාරත් ඕකමනේ උනේ :nerd::nerd::(
:no::dull::angry::angry:

ow ape ewun kiyana deyak ahanne nane :angry: thawa ekek keylogger ehemath share karala thibuna oke pereda. modla awith warn karama mun unta sinhalen baninawa
 
Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ලංකාවේ මොඩ් කෙනෙක් උන්නනම් හරි බන් සිංහල දන්න එකෙක් :(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,924
    9,381
    113
    එක තැනක නෑ
    පටන්ගමුද එක්ස් ෆෝරම් එකක්. කට්ටිය මොකද කියන්නේ? ලංකාවේ එවුන්ට සෙට් වෙන්න. අයින් කරන්න එකෙකුත් නැහැනේ එතකොට :P:P
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    පටන්ගමුද එක්ස් ෆෝරම් එකක්. කට්ටිය මොකද කියන්නේ? ලංකාවේ එවුන්ට සෙට් වෙන්න. අයින් කරන්න එකෙකුත් නැහැනේ එතකොට :P:P

    anna wade :P patan ganin
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    පටන්ගමුද එක්ස් ෆෝරම් එකක්. කට්ටිය මොකද කියන්නේ? ලංකාවේ එවුන්ට සෙට් වෙන්න. අයින් කරන්න එකෙකුත් නැහැනේ එතකොට :P:P
    kohomada mattu wela news walatath ekka pennanakota athal eka :P