අපේ උට්ටලා කියන දෙයක් අහන්නෑ බං. සිංහලෙන් ගහන්න එපා කියද්දී සමහර හරක් සිංහලෙන් කොටනවා. ඕකට කේස් ගියේ අර පොඩි කෙල්ලෙක් මල් වත්තේ ඉදන් දාපු ෆොටෝ එක අයින් කරාට මොඩ් ට කෑ ගහපු එකෙන්ද කොහෙද
උන්ගේ තැන නේ බං. අපි බලු එතන. ගියපාරත් ඕකමනේ උනේ![]()
thawa ekek keylogger ehemath share karala thibuna oke pereda. modla awith warn karama mun unta sinhalen baninawaow ape ewun kiyana deyak ahanne nanethawa ekek keylogger ehemath share karala thibuna oke pereda. modla awith warn karama mun unta sinhalen baninawa





iwasanna new thread ekak enawa
පේනවානේ තියෙන ඉල්ලුම

ehema kiwwata site eka danne ne ne ban....onna thread id eka
1387428
පටන්ගමුද එක්ස් ෆෝරම් එකක්. කට්ටිය මොකද කියන්නේ? ලංකාවේ එවුන්ට සෙට් වෙන්න. අයින් කරන්න එකෙකුත් නැහැනේ එතකොට![]()
patan ganinkohomada mattu wela news walatath ekka pennanakota athal ekaපටන්ගමුද එක්ස් ෆෝරම් එකක්. කට්ටිය මොකද කියන්නේ? ලංකාවේ එවුන්ට සෙට් වෙන්න. අයින් කරන්න එකෙකුත් නැහැනේ එතකොට![]()
