mage ekata one month.
ane manda 30k withara karanne.
thaama first service eka kale na
kalata passe wadi wei kiyala hithanawa.
![]()
mama nam first eka kala machan dan deweni ekatah tawa poddak 1800km duwala tiyenne... service eke eka nam kiuwe damma thel hadanna ba tawa tikak engin ena padam wenna oona kiyala bn....





. මම බයික් මොඩ්ල් 3ම බ්‍රෑන්ඩ්නිව් අරන් සීසන් කරල වෙලාවට සර්විස් කරල තියෙනව. ඒත් අර ඉකොනොමි ස්පීඩ් එකේ ගියත් උපරිම 42-43 තමා.