Ahh Sinhalayo- mata thopila gena peheduna!

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඉල්ලන පලියට දෙන්නේ නැතුව හොයලා බලලා දීපං බං. සල්ලි හම්බු කරන්නේ මහන්සි වෙලානේ. ඒ සල්ලි වලට නියම වටිනා කමක් දියන්.
munta kiyana katawal gale ula gatthath madi ban:lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    munta kiyana katawal gale ula gatthath madi ban:lol:

    කියලා වැඩක් නෑ බං. සල්ලි හොයන්න මහන්සිය දන්නවා මම නම් හොඳට. සතයේ පවා වටිනාකම දන්නවා. ඒ නිසා හොයලා බලන්නේ නැතිව කාටවත් මුදලින් උපකාරකරන්නේ නෑ ඇත්තටම අපහසු තාවයක් නැතිනම්.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Mamath meyata podi help ekak keruwa mata nan ganak wath na. Mama help keruwe anthimata meya mehema kiyai kiyala denagena thamai.

    Kawuruhari (meyama hari) aith illuwoth salli thienawanan denawa. Hemadama inna apu kawuruth na ne :)

    යකෝ දැන්වත් හැදියල්ලා.. ඕය ටික එදා වේල කාගන්න බැරි අසරන ආච්චි කෙනෙක්ට දුන්න නං. ලමයෙක්ට ඉගෙනගන්න උදව් කරා නං ?? කරන දෙයක් වැඩක් වෙන්න කරහං බ. අපි හාමුදුරුවරු නෙවෙයි :angry: ගිහියො..බං .. දියන් හැකි තරන්.. හැබැයි අසරණ අයට. එතකොටයි වටිනා කම :):)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කියලා වැඩක් නෑ බං. සල්ලි හොයන්න මහන්සිය දන්නවා මම නම් හොඳට. සතයේ පවා වටිනාකම දන්නවා. ඒ නිසා හොයලා බලන්නේ නැතිව කාටවත් මුදලින් උපකාරකරන්නේ නෑ ඇත්තටම අපහසු තාවයක් නැතිනම්.
    loweth attha ban.
    aniwa math ehemai
    11.gif
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මමත් මේක මුල ඉදන් බලාගෙන හිටියෙ.අර එකෙක් නම්බර් පවා දාලා කිව්වා නේද ලමා නිවාසෙකට උදව් කරන්න කියලා. එහෙම දෙයක් කලා නම් කොච්චර වටිනවද. තමන් දියුනු වෙච්ච හැටි කිය කිය බයිලා ගහපු උන් ගොඩක් හිටියා.උන්ට සල්ලි හොයන්න මොලේ තිබ්බට සාමාන්‍ය දෙයක් තෙරුම් ගන්න මොලේ නෑ.. ගොබ්බ හැත්ත
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් මේක මුල ඉදන් බලාගෙන හිටියෙ.අර එකෙක් නම්බර් පවා දාලා කිව්වා නේද ලමා නිවාසෙකට උදව් කරන්න කියලා. එහෙම දෙයක් කලා නම් කොච්චර වටිනවද. තමන් දියුනු වෙච්ච හැටි කිය කිය බයිලා ගහපු උන් ගොඩක් හිටියා.උන්ට සල්ලි හොයන්න මොලේ තිබ්බට සාමාන්‍ය දෙයක් තෙරුම් ගන්න මොලේ නෑ.. ගොබ්බ හැත්ත

    ගොඩක් සිපයියෝ හිතන් ඉන්නේ බං උන් තරම් පොරවල් එලකිරියේ නෑ කියලා බං. උන්ගේ ජීවිත කතා කියෝ කියෝ පොර ටෝක් වපුරලා වෙස්සන්තර කියලා පෙන්නගෙන ඇටෙන්ශන් ගන්න දඟලනවා. අත්දැකීම්, දැනුම තිබ්බට බුද්ධිය දෙන්න බෑනේ බං. රට හරක්. :lol::lol::lol: