සිය දිවි නසාගැනීම් ගැන

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිය දිවි නසාගැනීම් ගැන

    එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කල නවතම සියදිවි නසාගැනීම් වල 2015 වර්ගීකරණයේ ශ්‍රීලංකාව වැඩිම රටවල් 3 අතරට පැමිණ ඇත. එම වර්ගීකරණයේ පහලම ස්ථානයට පැමිණ ඇත්තේ සෞදි අරාබිය යි.100,000 දිවි නසාගන්නන්ගේ ප්‍රමාණය.


    rsz_htmltoimage.jpg
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගොවිය තව වහ බොන්න පටන්ගත්ත විතරයි වී මිලේ සතුට දරාගන්න බැරුව.ඉස්සරහදි යූන්පී ආණ්ඩුවක් ආවොත් ගේමක් නැතුව NO1 :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගොවිය තව වහ බොන්න පටන්ගත්ත විතරයි වී මිලේ සතුට දරාගන්න බැරුව.ඉස්සරහදි යූන්පී ආණ්ඩුවක් ආවොත් ගේමක් නැතුව NO1 :lol:

    Join Date: Jul 2015 :lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ආපෝ අපේ පැත්තෙ ඉන්න මළපෙරේතයෙකුත් බෙල්ලේ වැල දාගෙන මැරුනා. පවු ජීවිත:(
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ආපෝ අපේ පැත්තෙ ඉන්න මළපෙරේතයෙකුත් බෙල්ලේ වැල දාගෙන මැරුනා. පවු ජීවිත:(
    බැඳල මැරෙන එක තමයි පවු, නැත්තං නාකිවෙලා, තරුණ දිවි නසාගැනීම් හින්ද තමයි මෙච්චර වැඩි වෙලා තියෙන්නෙ.:baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ පැත්තෙ එකෙකුත් සියදිවි නසාගත්ත අපේ වත්තෙ තිබ්බ ගහක එල්ලිලා :dull: :dull:
    ඒ කාලකන්නියද දන්නෑ දැන් ගෙදර හොල්මන් කරන්නෙ :angry: :angry:
    පෙරේද රෑත් නිදාගන්න ගියා විතරයි රෑ දොලහට විතර ඇඳේ එහා පැත්තෙ කවුරු හරි ඉඳගන්නව දැනුන :dull: :dull:
    මැරෙනවනං තම තමන්ගෙ ගෙවල් වල තියෙන ගහක එල්ලියල්ල :angry: :angry: