Ahh Sinhalayo- mata thopila gena peheduna!

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    දිනක් භික්ෂූන් වහන්සේ දෙනමක් ගං ඉවුරක පාත්‍ර සෝදමින් සිටින විට, ඔවුන්ට දියේ වැ‍ටුන ගෝනුස්සෙකු දක්නට ලැබුණි. එක් භික්ෂුවක් ගෝනුස්සාගේ දෂ්ඨ කිරීමද ඉවසා ඌව ගං ඉවුරෙන් තබන ලදී. භික්ෂුව යලිත් පාත්‍රය සෝදන්නට විය. මේ අතර ගෝණුස්සා නැවත දියට වැ‍ටුණි. භික්ෂුව නැවත ගෝණුස්සාව ගං ඉවුරෙන් තැබූ අතර ගෝණුස්සා නැවත දෂ්ඨ ක‍රන ලදී.

    මෙය දුටු අනෙක් භික්ෂුව,

    “මිත්‍රය, මේ ගෝණුස්සාගේ ස්වභාවය දෂ්ඨ කිරීමයි. එය දැන දැනත් ඔබ නැවත නැවතත් ඌව බේරන්නේ ඇයි?” යනුවෙන් ඇසුවේය.

    එවිට පළමු භික්ෂුව,

    “බේරාගැනීම මගේ ස්වභාවයයි”
    යනුවෙන් පිළිතුරු දුන්නේය.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මේකේ ඉන්නේ හොඳම ගස් පොන්නයෝ අනේ මන්ද මුන්ගේ මොලේ පුකේද කියලා නැතිනම් මෙහෙම ලණු කනවද :lol::lol::lol:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඕකුන්ට බණ කියන වෙලේ මෙන්න මේ වගේ එකකට කීයක් හරි දාපන් බං. මිනිස්සු උනාම මොළයක් දීලා තියෙන්නේ හරිදේ වැරදි දෙයින් ‍තෝරා බේරාගෙන ගැලපෙන දේ කරන්න.

    View attachment 60392

    a4aqzb.jpg

    මුන්ගේ මොලේ පුකේ බන්
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දිනක් භික්ෂූන් වහන්සේ දෙනමක් ගං ඉවුරක පාත්‍ර සෝදමින් සිටින විට, ඔවුන්ට දියේ වැ‍ටුන ගෝනුස්සෙකු දක්නට ලැබුණි. එක් භික්ෂුවක් ගෝනුස්සාගේ දෂ්ඨ කිරීමද ඉවසා ඌව ගං ඉවුරෙන් තබන ලදී. භික්ෂුව යලිත් පාත්‍රය සෝදන්නට විය. මේ අතර ගෝණුස්සා නැවත දියට වැ‍ටුණි. භික්ෂුව නැවත ගෝණුස්සාව ගං ඉවුරෙන් තැබූ අතර ගෝණුස්සා නැවත දෂ්ඨ ක‍රන ලදී.

    මෙය දුටු අනෙක් භික්ෂුව,

    “මිත්‍රය, මේ ගෝණුස්සාගේ ස්වභාවය දෂ්ඨ කිරීමයි. එය දැන දැනත් ඔබ නැවත නැවතත් ඌව බේරන්නේ ඇයි?” යනුවෙන් ඇසුවේය.

    එවිට පළමු භික්ෂුව,

    “බේරාගැනීම මගේ ස්වභාවයයි”
    යනුවෙන් පිළිතුරු දුන්නේය.

    :):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mata hina kaala merenawa ban

    උඹ නම් දෙය්යෙක්ම තමයි බන්. අන්තිමට උඹට සල්ලි දෙන්න එපා කියපු අපියි උඹයි එක පැත්තක් වුණා. උඹට සල්ලි දෙන්නම ඕනේ, නැත්නම් පව් සිද්දවෙනවා කියපු එවුන් අතින් අරන් පුකෙන් තියාගත්තා වගේ වැඩක් වුනේ. :lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන්ගේ මොලේ පුකේ බන්

    හා හා සිල්වත් ඇත්තන්ට එහෙම කතා කරන්න එපා පව් සිද්ධ වේවි. පත්තරයක් එලාගෙන පැත්තකින් එරමිණිය ගොතාගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන බණ අහන්න වරෙන්. :rofl::rofl:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    හා හා සිල්වත් ඇත්තන්ට එහෙම කතා කරන්න එපා පව් සිද්ධ වේවි. පත්තරයක් එලාගෙන පැත්තකින් එරමිණිය ගොතාගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන බණ අහන්න වරෙන්. :rofl::rofl:

    :rofl::rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    හා හා සිල්වත් ඇත්තන්ට එහෙම කතා කරන්න එපා පව් සිද්ධ වේවි. පත්තරයක් එලාගෙන පැත්තකින් එරමිණිය ගොතාගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන බණ අහන්න වරෙන්. :rofl::rofl:

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාාාාාාාාාාාාාාාාාාාාාාාදු
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හා හා සිල්වත් ඇත්තන්ට එහෙම කතා කරන්න එපා පව් සිද්ධ වේවි. පත්තරයක් එලාගෙන පැත්තකින් එරමිණිය ගොතාගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන බණ අහන්න වරෙන්. :rofl::rofl:

    :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අන්තිමට වුනේ anti-bbs විදියට වෙස් වලාගෙන හිටපු අරුණයා නිරුවත් වෙච්ච එක. උගෙත් මාරු මොලේ බන්. ඌ හම්බයෝන්ට බැන බැන ඉන්න එකෙක් නිසා anti-bbs වගේ නමක් දාගත්තම කිසි කෙනෙක් ඌ ගැන සැක කරන එකක් නෑ කියලා ඌ හිතන්න ඇති. ඒකත් හරි ඉතින්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Ubala okkoma Salli dunnu minisunta hinawunata harinam hinawenna one hinawena ubalata.e minissunge salli kawadawath hidenne ne me booruwata tikak dunna kiyala.e minissu muta udaw karana chethanawen salli dunanam eka e minissunta honda Kusala karmayak Pinak wenwa.
    Chethanawa witharayi wedagath.eta passe thamayi anik dewal balapanne.
    e kollo tika rewetichcha eka gena thama duka.

    me thread eka mula idan kiyawagena iddi inna samahara ewun gena puduma hithuna.Hena talk dunnata e okkomagema athula his.e wunata hithan inne henama porawal kiyala.
    ehema inna ewunta weredenne kothanada kiyala unwath danne ne.

    hondama udaharane meeta tika kalekata kalin kollek salli ekathu kara iskolekata poth wagayak denna.ethakota thaw ekek demma ek scam wenna puluwan kiyala.passe salli deepu samhara wun ara kollata anan manan kiyala thibba.maha loku ganak dunna wage.
    Rs1000-2000 dunnu wun thamayi godak ke gahala thibbe.anthimedi ara kolla kohomahri e wede karala book shop wala bill,photos anan manan okkoma demma.kattiyage seka durukaranna.

    lankawe ewun anik ratawal wala inna ewun ekka baladdi godak pahalin (hemadekinma) inne ekayi.
    mechchara watina bududhahama thibilath.

    :lol: බුද්ධාගමේ උනාට මෙලෝ බණක් අහලා නැද්ද කොහෙද. බුදුහාමුදුරුවෝ ම කියලා තියෙනවා. අසත්පුරුෂයෝ ට කොපමණ උදව් කලත් පිනක් නෑ. මොකද අසත්පුරුෂයාගේ හිතේ කිසිම හොඳ ගති ගුණයක් නෑ. තොපිලට ලැබෙන පින අඩුයි. ඒ වගේද කුකුලෝ පන්සලකට, අනාථ නිවාසයකට දානයක් දියන්කෝ ඔච්චර පින්වතයෙක් නම්. අනික තෝ ආස ඇති නේද උඹේ අම්මටත් මුගෙන් එක එක ඒවා අහගන්න. මහලොකු පිං කාරයෝ අපිට පින කියල දෙන්න එනවා. :lol::lol::lol::lol: