Ponna God brought trolling to a whole new level![]()

ඕකුන්ට බණ කියන වෙලේ මෙන්න මේ වගේ එකකට කීයක් හරි දාපන් බං. මිනිස්සු උනාම මොළයක් දීලා තියෙන්නේ හරිදේ වැරදි දෙයින් තෝරා බේරාගෙන ගැලපෙන දේ කරන්න.
View attachment 60392
![]()
දිනක් භික්ෂූන් වහන්සේ දෙනමක් ගං ඉවුරක පාත්‍ර සෝදමින් සිටින විට, ඔවුන්ට දියේ වැටුන ගෝනුස්සෙකු දක්නට ලැබුණි. එක් භික්ෂුවක් ගෝනුස්සාගේ දෂ්ඨ කිරීමද ඉවසා ඌව ගං ඉවුරෙන් තබන ලදී. භික්ෂුව යලිත් පාත්‍රය සෝදන්නට විය. මේ අතර ගෝණුස්සා නැවත දියට වැටුණි. භික්ෂුව නැවත ගෝණුස්සාව ගං ඉවුරෙන් තැබූ අතර ගෝණුස්සා නැවත දෂ්ඨ කරන ලදී.
මෙය දුටු අනෙක් භික්ෂුව,
“මිත්‍රය, මේ ගෝණුස්සාගේ ස්වභාවය දෂ්ඨ කිරීමයි. එය දැන දැනත් ඔබ නැවත නැවතත් ඌව බේරන්නේ ඇයි?” යනුවෙන් ඇසුවේය.
එවිට පළමු භික්ෂුව,
“බේරාගැනීම මගේ ස්වභාවයයි”
යනුවෙන් පිළිතුරු දුන්නේය.



Classical quotations ewarada pons?Ponna God brought trolling to a whole new level![]()
first time i see u r using that word..![]()

Mata hina kaala merenawa ban




මුන්ගේ මොලේ පුකේ බන්


හා හා සිල්වත් ඇත්තන්ට එහෙම කතා කරන්න එපා පව් සිද්ධ වේවි. පත්තරයක් එලාගෙන පැත්තකින් එරමිණිය ගොතාගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන බණ අහන්න වරෙන්.![]()


හා හා සිල්වත් ඇත්තන්ට එහෙම කතා කරන්න එපා පව් සිද්ධ වේවි. පත්තරයක් එලාගෙන පැත්තකින් එරමිණිය ගොතාගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන බණ අහන්න වරෙන්.![]()
හා හා සිල්වත් ඇත්තන්ට එහෙම කතා කරන්න එපා පව් සිද්ධ වේවි. පත්තරයක් එලාගෙන පැත්තකින් එරමිණිය ගොතාගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන බණ අහන්න වරෙන්.![]()


Can't dispute gift payments. Normally they close the transaction as it is a gift payment. Plus there is not buyer protection against these kind of transactions.

Ubala okkoma Salli dunnu minisunta hinawunata harinam hinawenna one hinawena ubalata.e minissunge salli kawadawath hidenne ne me booruwata tikak dunna kiyala.e minissu muta udaw karana chethanawen salli dunanam eka e minissunta honda Kusala karmayak Pinak wenwa.
Chethanawa witharayi wedagath.eta passe thamayi anik dewal balapanne.
e kollo tika rewetichcha eka gena thama duka.
me thread eka mula idan kiyawagena iddi inna samahara ewun gena puduma hithuna.Hena talk dunnata e okkomagema athula his.e wunata hithan inne henama porawal kiyala.
ehema inna ewunta weredenne kothanada kiyala unwath danne ne.
hondama udaharane meeta tika kalekata kalin kollek salli ekathu kara iskolekata poth wagayak denna.ethakota thaw ekek demma ek scam wenna puluwan kiyala.passe salli deepu samhara wun ara kollata anan manan kiyala thibba.maha loku ganak dunna wage.
Rs1000-2000 dunnu wun thamayi godak ke gahala thibbe.anthimedi ara kolla kohomahri e wede karala book shop wala bill,photos anan manan okkoma demma.kattiyage seka durukaranna.
lankawe ewun anik ratawal wala inna ewun ekka baladdi godak pahalin (hemadekinma) inne ekayi.
mechchara watina bududhahama thibilath.
බුද්ධාගමේ උනාට මෙලෝ බණක් අහලා නැද්ද කොහෙද. බුදුහාමුදුරුවෝ ම කියලා තියෙනවා. අසත්පුරුෂයෝ ට කොපමණ උදව් කලත් පිනක් නෑ. මොකද අසත්පුරුෂයාගේ හිතේ කිසිම හොඳ ගති ගුණයක් නෑ. තොපිලට ලැබෙන පින අඩුයි. ඒ වගේද කුකුලෝ පන්සලකට, අනාථ නිවාසයකට දානයක් දියන්කෝ ඔච්චර පින්වතයෙක් නම්. අනික තෝ ආස ඇති නේද උඹේ අම්මටත් මුගෙන් එක එක ඒවා අහගන්න. මහලොකු පිං කාරයෝ අපිට පින කියල දෙන්න එනවා. 


