Best TV Show ever made!!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    VHS පට වලින් VCD වලට ඊට පස්සේ DVD වලට ඊටත් පස්සේ blu ray වලටත් officially මාරු උන එකම sitcom එක. FRIENDS දැනට මම බලල තියන හොඳම sitcom එක.

    තාමත් මගේ hard එකේ තියාගෙන හිටපු ගමන් බලනවා. final episode එක ඇරෙන්න අනිත් episode අඩුම ගානේ පස් පාරක්වත් එකම episode එක බලල ඇති. :D

    අලුතෙන් බලන කෙනෙකුට කියන්න තියෙන්නේ warner brothers ල release කරපු blu ray copy එක තියනවා එක මුලින් බලන්න ඊට පස්සේ uncut edition එක බලන්න.

    මගේ favourite character එක chandler BING....!

    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0

    mata nam hamoma ekama wage ban.but specially Joey Tribbiani, Phoebe Buffay :rofl::rofl::rofl:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ වගේ ශෝ එකක් ආයේ එන්නේ නෑ.....:(

    හව් අයි මෙට් යුර් මතර් මොන ජරාවක්ද මේක එක්ක බලද්දි,.....:no::dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ හර්ඩ් එක ෆෝමැට් කරන්න උනා කීප සැරයක් ඒ හැම පාරම මම බැකප් කරපු එකම ශෝ එක....:(:(:(:love::love:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මේ වගේ ශෝ එකක් ආයේ එන්නේ නෑ.....:(

    හව් අයි මෙට් යුර් මතර් මොන ජරාවක්ද මේක එක්ක බලද්දි,.....:no::dull:

    how I met your mother එකේ real life එකේ සිද්දි නෙමෙයි කියල තේරෙනවා .හරියට හින්දි කතාවක් වගේ.
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0
    ජින්තුවා;18767466 said:
    balanna gaththa kammali. eka nisa allala damma.

    math season 1 wala mul episodes tika balanawata baluwa..ita passene ban addict une. dan mama eka episode ekak 5 parakata wada balala thiyanawa:lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    FRIENDS IS THE BEST!
    හතර පාරක් විතර බලල තියෙනව මේ වෙනකොට.... :D
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Best TV show EVER!!!

    මම දැන් 5 වෙනි පාරටත් බලනව. කොච්චර බැලුවත් එපා වෙන්නැති එකම TV ෂෝ එක මේක විතරයි. රොස් ගෙලර් තමයි මම කැමතිම එකා.. උගේ ඇක්ටින් සුපිරි බන්.:lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Best TV show EVER!!!

    මම දැන් 5 වෙනි පාරටත් බලනව. කොච්චර බැලුවත් එපා වෙන්නැති එකම TV ෂෝ එක මේක විතරයි. රොස් ගෙලර් තමයි මම කැමතිම එකා.. උගේ ඇක්ටින් සුපිරි බන්.:lol:

    my favourite ross seen :D