Ahh Sinhalayo- mata thopila gena peheduna!

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කෝ කෝ බණ කියපු සෝවාන් වෙච්ච උනුයි, මූට පුක් ගැට්ට කඩාගෙන උදව් කරන්න හදපු උනුයි, කලින් කිරියේ ගූ නාලා හොඳ නම ගන්න පොර ටෝක් දීපු මනස විකෘති වෙච්ච උනුයි. සෙට් එකම එකට අත්වැල් අල්ලගෙන පැනපියව් ලිඳේ.තොපිට හොඳ වැඩේ. හොඳම හොද වැඩේ.

    මට පට්ට හැපි ඕයි..

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආඅ නිග්ගෝ... :lol::lol::lol: :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: man kalimma kiwwane bn..u puken hina wenawa athi. :baffled::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අන්තිමට වුනේ anti-bbs විදියට වෙස් වලාගෙන හිටපු අරුණයා නිරුවත් වෙච්ච එක. උගෙත් මාරු මොලේ බන්. ඌ හම්බයෝන්ට බැන බැන ඉන්න එකෙක් නිසා anti-bbs වගේ නමක් දාගත්තම කිසි කෙනෙක් ඌ ගැන සැක කරන එකක් නෑ කියලා ඌ හිතන්න ඇති. ඒකත් හරි ඉතින්.

    :lol::lol::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාාාාාාාාාාාාාාාාාාාාාාාදු

    එළකිරි එකේ ඉන්න සමහර උන් ID එකට රෙපියුටේශන් ගන්නේ මෙන්න මෙහෙමයි මචං. :lol::lol: :rofl::rofl:

    76226_657620364277144_1157806715_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ කෝ බණ කියපු සෝවාන් වෙච්ච උනුයි, මූට පුක් ගැට්ට කඩාගෙන උදව් කරන්න හදපු උනුයි, කලින් කිරියේ ගූ නාලා හොඳ නම ගන්න පොර ටෝක් දීපු මනස විකෘති වෙච්ච උනුයි. සෙට් එකම එකට අත්වැල් අල්ලගෙන පැනපියව් ලිඳේ.තොපිට හොඳ වැඩේ. හොඳම හොද වැඩේ.

    මට පට්ට හැපි ඕයි..

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආඅ නිග්ගෝ... :lol::lol::lol: :rofl::rofl::rofl::rofl:

    :lol: උඹ ඕක වෙයි කියලා ඊයේ කිව්ව අනාවැකිය හරි ගියා නේ එහෙනම්........ :rofl: :P
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Ubala okkoma Salli dunnu minisunta hinawunata harinam hinawenna one hinawena ubalata.e minissunge salli kawadawath hidenne ne me booruwata tikak dunna kiyala.e minissu muta udaw karana chethanawen salli dunanam eka e minissunta honda Kusala karmayak Pinak wenwa.
    Chethanawa witharayi wedagath.eta passe thamayi anik dewal balapanne.
    e kollo tika rewetichcha eka gena thama duka.

    me thread eka mula idan kiyawagena iddi inna samahara ewun gena puduma hithuna.Hena talk dunnata e okkomagema athula his.e wunata hithan inne henama porawal kiyala.
    ehema inna ewunta weredenne kothanada kiyala unwath danne ne.

    hondama udaharane meeta tika kalekata kalin kollek salli ekathu kara iskolekata poth wagayak denna.ethakota thaw ekek demma ek scam wenna puluwan kiyala.passe salli deepu samhara wun ara kollata anan manan kiyala thibba.maha loku ganak dunna wage.
    Rs1000-2000 dunnu wun thamayi godak ke gahala thibbe.anthimedi ara kolla kohomahri e wede karala book shop wala bill,photos anan manan okkoma demma.kattiyage seka durukaranna.

    lankawe ewun anik ratawal wala inna ewun ekka baladdi godak pahalin (hemadekinma) inne ekayi.
    mechchara watina bududhahama thibilath.

    දැන් රිදිලා තියෙන්නේ සල්ලි දීපු එක්කෙනුකටවත් නෙවෙයි. අහක හිටපු අය තමයි වලතරයා උදවු ඉල්ලපු වෙලේ ඉඳන් කුලප්පු වෙලා දඟලන්නේ. මම සල්ලි ටිකක් දුන්න පළියට මගේ සල්ලි හිදෙන්නෙත් නෑ උගෙන් මොනවත් මම ආපහු මොකුත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. (ඕක මම ඉස්සෙල්ලත් කියල තියෙනවා). එක හින්ද වලතරයා බොරුවක් කරත් නොකරත් ඒක මට වැඩකුත් නෑ. එත් අහක ඉන්න කීප දෙනෙකුටනම් මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන බව තේරෙනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වලතරයට උදව් කරන එකත් මාර ආතල් නේ එක අතකිං බලාගෙන ගියාම :lol: :lol:
    අසහන ත්‍රෙඩ් එකක්වත් නැතුව වේලි වේලි හිටියෙ :lol: :lol:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    දැන් රිදිලා තියෙන්නේ සල්ලි දීපු එක්කෙනුකටවත් නෙවෙයි. අහක හිටපු අය තමයි වලතරයා උදවු ඉල්ලපු වෙලේ ඉඳන් කුලප්පු වෙලා දඟලන්නේ. මම සල්ලි ටිකක් දුන්න පළියට මගේ සල්ලි හිදෙන්නෙත් නෑ උගෙන් මොනවත් මම ආපහු මොකුත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. (ඕක මම ඉස්සෙල්ලත් කියල තියෙනවා). එක හින්ද වලතරයා බොරුවක් කරත් නොකරත් ඒක මට වැඩකුත් නෑ. එත් අහක ඉන්න කීප දෙනෙකුටනම් මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන බව තේරෙනවා.

    Upasaka mahaththuru wena katha ahala bana ahanna lasthi wenna ehenam..pradana dharma deshakathuma wadama kara :P :rofl: