මහින්දගෙන් ටෝයියන්ට කනේ පාරක්

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    India wala inne ban Mukesh Ambani , Asian region eke kochara dollar billionaires la innawada ban... Mahinda Billionaire 18 matiya gahuwada kiyala mama danne naha but oona tharam Asia wala billionaires la innawa.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    තමයි මහින්ද

    මහින්ද නමක් නෙමේ .. රටක් !

    rdju.gif
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    තවත් මඩ ගහපල්ලා... තොපේ දරුවන්ගේ අනාගතේ විනාස කරලා දාපල්ලා...

    මහින්ද
    රටක් නෙමේ .. නමක් !:):)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
    ඒ තමයි මහින්ද

    mahinda balasooriya :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇති බං..

    උඹව දකිනකොටත් මළ අප්පිරියයි බං..
    තොප්පිගල කැලයක් කියපු එවුන්ට කඩේ යන , අලිමංකඩ පාමංකඩ කියල යුද්ධය හැල්ලු කරපු එවුන්ට කඩේ යන, යුද්ධ කරන්න ඕනේ ගොනෙකුට පුළුවන් කියපු එවුන්ට කඩේ යන , කිලිනොච්චි මැදවච්චි යනවා කියලා හෑල්ලු කරපු එවුන්ට කඩේ යන, කොටින් එක්ක ගිවිසුම් ගාහලා රට කොටියට දෙන්න ගියපු එවුන්ට කඩේ යන, කොටි යුධ නැව් ලංකාවට එනකොට නාවික හමුදාව නිහඩ කරපු එවුන්ට කඩේ යන, හමුදා බුද්ධි අංශ පාවාදීපු එවුන්ට කඩේ යන , දැනටත් ෆෙඩරල් අරමුණක් හිතේ තියන් ඉන්න එවුන්ට කඩේ යන තොපි අවගේ තුට්ටු දෙකේ අවජතකයෝ ලොරිවලට යට වෙලා මැරිලා යන්න ඕනේ... උඹලව අප්ප්රියයි නෙවෙයි බන්.. උඹල මේ රටේ ජිවත් වෙන එකත් හෙනයක්...:angry::angry::angry:
     
    • Like
    Reactions: gayan009

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    UNP JVP එකෙක්වත් රට බෙදෙන එක ගැන වචනයක් කියන්නේ නෑ. මුන් එදා කරෙත් අද කරන්නෙත් රටේ ලොකුම ප්‍රශ්නෙ මග ඇරලා හොර හොරා කියල කෑගහන එක. ජනවාරි වල ඔය කතා වලට කට්ටිය රැවටුණා. එත් ජුලි වල රැවටෙන්නේ නෑ.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    තොප්පිගල කැලයක් කියපු එවුන්ට කඩේ යන , අලිමංකඩ පාමංකඩ කියල යුද්ධය හැල්ලු කරපු එවුන්ට කඩේ යන, යුද්ධ කරන්න ඕනේ ගොනෙකුට පුළුවන් කියපු එවුන්ට කඩේ යන , කිලිනොච්චි මැදවච්චි යනවා කියලා හෑල්ලු කරපු එවුන්ට කඩේ යන, කොටින් එක්ක ගිවිසුම් ගාහලා රට කොටියට දෙන්න ගියපු එවුන්ට කඩේ යන, කොටි යුධ නැව් ලංකාවට එනකොට නාවික හමුදාව නිහඩ කරපු එවුන්ට කඩේ යන, හමුදා බුද්ධි අංශ පාවාදීපු එවුන්ට කඩේ යන , දැනටත් ෆෙඩරල් අරමුණක් හිතේ තියන් ඉන්න එවුන්ට කඩේ යන තොපි අවගේ තුට්ටු දෙකේ අවජතකයෝ ලොරිවලට යට වෙලා මැරිලා යන්න ඕනේ... උඹලව අප්ප්රියයි නෙවෙයි බන්.. උඹල මේ රටේ ජිවත් වෙන එකත් හෙනයක්...:angry::angry::angry:

    :)
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    UNP JVP එකෙක්වත් රට බෙදෙන එක ගැන වචනයක් කියන්නේ නෑ. මුන් එදා කරෙත් අද කරන්නෙත් රටේ ලොකුම ප්‍රශ්නෙ මග ඇරලා හොර හොරා කියල කෑගහන එක. ජනවාරි වල ඔය කතා වලට කට්ටිය රැවටුණා. එත් ජුලි වල රැවටෙන්නේ නෑ.

    අනේ බන් ඒකීය රාජ්‍යක් කියල ගිවිසුමකුත් ගැහුව. තොපි වගේ කටින් නෙවේ.. එක තමයි තොපි විල්පත්තුව නැති කරේ .
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    2012 සිට 2014 දක්වා කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් 2344228641.68 (රුපියල් කෝටි 200කට වැඩිය) බදුගෙවන්නන්ගේ සල්ලි හිටපු ජනපතිගේ ගමන් වෙනුවෙන් වියදම් කර ඇත.
    2014 වියදම් කළ මුදල 643250689.84කි. හිටපු ජනපති, ඔහුගේ බිරිය ශිරන්ති හා ඔවුන්ගේ නියෝජිතයන් වෙනුවෙන් විදේශ ගමන් සඳහා මේ මුදල් යොදා ඇත.
    ඇමෙරිකාවේ උතුරු බැකෝටා විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයන්ට රුපියල් 264000 ප්‍රදායනයක් කර ඇති බවත්, 2013 දී උපදෙස් සඳහා රුපියල් 46732602ක් ගෙවා තිබේ.
    ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය තවත් බිලක් ජනාධිපති කාර්යාලයයට යවා ඇත.
    ඒ 2014 දී ය. ඒ බිලෙහි රුපියල් 305004001ක් සඳහන් වේ.
    මේ අනුව 2014 දී පමණක් වැය කළ මුදල රුපියල් 948254720.84කි. වෙනත් විදියට කියතොත් රුපියල් සිය කෝටියකට ආසන්නය.
    2014 දී එක්සත් ජාතීන්ගේ මහා සමළුවට සහභාගී වීම සඳහා ඒ340 ගුවන් යානයක් කුලියට ගැනීමේ මිල ද ඊට එක් කළේ නම් බිල තවත් ඉහළ යනු ඇත. ඒ තොරතුරු මෙතෙක් ලැබී නැත. පුදුමයකට මෙන් මේ විදයම් අතරට අවස්ථා දෙකක දී කැමරා දෙකක්, කැමරා බඩු මිලට ලක් බව ද නාර්තා වේ.
    නිව්යෝර්ක් නුවර දී 2014 දී කැමරාවක් මිලට ගැනීමට රුපියල් 529000ක් ගෙවා ඇත.
    සිංගප්පූඑරුවේ දිා කැමරා උපකරණ මිලට ගැනීමට රුපියල් 9119141.39 ගො තිබේ.
    මෙම කැමරා රාජකාරි සදහා ගත්තේ ද, පෞද්කගලික කටයුතු සඳහා ගත්තේ ද නොපැහැදිලිය.
    2014 ඔක්තෝබරයේ දී රෝමයේ වතිකානයටත්, මිලාන් නුවරටත් යෑමට හිටපු ජනපති වැය කළ මුදල රුපියල් 67722245.34කි.
    රෝමයට හා ඉතාලියේ මල් පෙන්සා ගමනට ඒ 340 ගුවන් බසය සඳහා වූ රුපියල් 44195550 වෙනුවෙන් වෙනම බිලක් ජනාධිපති කාර්යාලයයට යවා ඇත.
    මෙම බිල මෙතෙක් ගුවන් සමාගමට ගෙවා නැත.
    තුන් දින එම සංචාරය සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැය වූ මුළු මුදල රුපියල් 111917795.34කි. එසේත් නැත්නම් කෝටි දහයකට වැඩිය.
    2014 සැප්තැම්බරයේ දී රාජපක්ෂ මහතාගේ නිව්යෝර්ක් ගමනට වැය කළ මුදල රුපියල් 127052113.52කි. (එම මුදලට ගුවන් යානා කුලිය එක් කර නැත)
    2014 ජනවාරියේ අබුඩාබියට ගිය ගමනට වැය කළ මුදල රුපියල් 5724005.61කි.
    තවත් ගුවන් යානයකට නැඟීම සඳහා ගුවන්තොටේ සිටිය දී හිටපු ජනපති වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කර තිබේ.
    බොලීවියාවට ගුවන් යානයක් එනතුරු අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් 5076427090කි.
    අතිගරු ජනාධිපතිතුමාට හා නියෝජිත පිරිස ඩුබායි සිට තවත් ගුවන් යානයකට නැඟීම සඳහා වැය කළ මුදල රුපියල් 5687789.58කි.
    2014 ජනවාරියේ දී හිටපු ජනපතිගේ බාල පුත් රෝහිත ජපානයට යෑමට බදු මුදලින් රුපියල් 2086000ක් වැය කර ඇත.
    රෝහිත ගිය රජයේ නිල තනතුරක් දැරූ අයෙක් නොවෙයි.
    2014 දෙසැම්බරයේ දී ඉන්දියාවේ තිරුපති කෝවිලට යෑමේ පෞද්ගලික ගමන සඳහා හිටපු ජනපති ඒ 340 ගුවන් බසයක් ශ්‍රී ලංකාන් එයාර් ලයින් විසින් මිලට ගත්තතේය.
    තිරුපති වෙන්කතේෂ්වර කෝවිලට යෑම සඳහා වූ එම ගුවන් යානයේ බිල රුපියල් 3916836කි. එම බිල තවම ගෙවා නැත.
    .
    ඔහු රුපියල් 4458225ක් ඇතුළුව රජයේ භාණ්ඩාගාරයට ණය වූ තවත් මුදලක් වූයේ රුලියල් 12291297 කි.http://www.lankadeepa.lk/index.php/articles/337197
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,144
    113
    ලංකාවේ අපේ ලංකාව
    UNP JVP එකෙක්වත් රට බෙදෙන එක ගැන වචනයක් කියන්නේ නෑ. මුන් එදා කරෙත් අද කරන්නෙත් රටේ ලොකුම ප්‍රශ්නෙ මග ඇරලා හොර හොරා කියල කෑගහන එක. ජනවාරි වල ඔය කතා වලට කට්ටිය රැවටුණා. එත් ජුලි වල රැවටෙන්නේ නෑ.

    ඉතින් බන් කියලා තියනවනේ ඒකීය රාජ්‍යක් තුල උපරිම බලය බෙදිල්ලක් කියලා. උම්බලටනේ මේ අහවල් එකේ අමාරුව තියෙන්නේ මේක බෙදලා දෙන්න. නැති රට බෙදිල්ලක් ගැන බෙරිහන් දෙනවා. උඹලම තමයි රටේ කොඩිය වෙනස් කරලා ලංකාවේ මැප් පාට කර කර අමුතුම ආතල් එකක් ගන්නේ. රට බෙදලා දෙනකන් උඹලට නින්ද යන්නෙත් නැද්ද කොහෙද. :lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    යහපාලනය කියන්නේ හරි භයානක දෙයක්-සුජීව සේනසිංහ

    "අපිට ලොරි ටෝක් දෙන්නේ පොලිස්පති" - සුජීව සේනසිංහ
    යකෝ යහ පාලනය කියන්නෙ ආණ්ඩු පක්ෂයේ එවුන් රකින එක නෙමෙයි.වැරදි කරානමි කෝකටක් එකම දඩුවම කලින්නම් අපි ඇහුවේ යහපාලනය කියන්නේ මේකද කියල ,මෙන්න දැන් මුන් අපෙන් අහනවා යහපාලනය කියන්නේ මේකද කියල..................
    මේ යහපාලනය භයානකයි කියල යහපාලනය ගෙනා උන්ම දැන් වමාරන්න පටන් අරන් තව දවස් 10යි .චන්දෙට කලින් ඔහොමනම් ආණ්ඩුවක් දුන්නොත් චන්දෙන් පස්සේ කොහොම තියේවිද ? රට ගැන සීතා ඔබ ඔබේ තීරණය ගන්න.............

    අද යහපාලනය ජඩ පාලනයක්වී ඇති බවට මීට වඩා හොඳ උදාහරණ කුමටද? පක්ශයේ කණ්ඩායම් නායක රවී කරුණානායක පොලීසිවල මාරුවීම් කරන බවද යහපාලනය භයානක දෙයක් වී ඇති බවද පවසයි.
    යහපාලනයේ යථා ස්වභාවය මෙසේ නම් සාමාන්‍ය මහජනයාට නීතිය පිළිබඳ සාධාරණය මරේ මරුය...
    කෝ මේ ඊනියා බුඩ්ඩිමතුන්????

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඉතින් බන් කියලා තියනවනේ ඒකීය රාජ්‍යක් තුල උපරිම බලය බෙදිල්ලක් කියලා. උම්බලටනේ මේ අහවල් එකේ අමාරුව තියෙන්නේ මේක බෙදලා දෙන්න. නැති රට බෙදිල්ලක් ගැන බෙරිහන් දෙනවා. උඹලම තමයි රටේ කොඩිය වෙනස් කරලා ලංකාවේ මැප් පාට කර කර අමුතුම ආතල් එකක් ගන්නේ. රට බෙදලා දෙනකන් උඹලට නින්ද යන්නෙත් නැද්ද කොහෙද. :lol::lol::lol::lol::lol:

    එක තමයි අපි අහන්නේ. දැන් කියපන් මොන මගුලකටද ඔය බලය බෙදන්නේ කියල? ඔහොම "උපරිම" බලය බෙදන්නනම් යුද්ධයක් කලේ මොන ඉලව්වකටද?