Best TV Show ever made!!

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
Seinfeld tv series Jerry Seinfeld net worth $820 million dollars

tumblr_n5bbfnF7nx1s8wvgro1_400.gif


pora thama worls richest actor bn. 2nd Shah Rukh Khan $600million, Age eka aduma porata inne Leonardo Di Caprio $215million
 

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    pora thama worls richest actor bn. 2nd Shah Rukh Khan $600million, Age eka aduma porata inne Leonardo Di Caprio $215million

    I knw :) පොර ඔච්චර සල්ලි හෙව්වේ Seinfeld [sitcom] tv series එක re-run හින්දා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    It Crowd බලපන් short and sweet

    :lol::lol::lol:

    මට වැඩියෙන් ම හිනා ගිය show එක ඒක
    අනික frieds එකත් අවුලක් නෑ පට්ට..

    ඊලගට හිනා කාල මරුනෙ two and half men
    ඒකෙත් අර චාලිය ඉන්න සීසන් ටික විතරයි අනිත් ඒව නම් සෙට් වෙන්නෙ නෑ..
    big bang theory තමයි ඊලගට ආතල්..

    ඊලගට ඉතින් shameless එක හොදයි..
    පොඩ්ඩක් nude සීන් නම් තියනව හැබැයි සුපිරි ආතල් හිනා වෙන්න පුළුවන්..

    තව නම් තියනව කොමඩි shows ඒත් ඔය ටිකට ගහන්න ඒව ටිකක් නෑ තාම
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    It Crowd බලපන් short and sweet

    :lol::lol::lol:

    මට වැඩියෙන් ම හිනා ගිය show එක ඒක
    අනික frieds එකත් අවුලක් නෑ පට්ට..

    ඊලගට හිනා කාල මරුනෙ two and half men
    ඒකෙත් අර චාලිය ඉන්න සීසන් ටික විතරයි අනිත් ඒව නම් සෙට් වෙන්නෙ නෑ..
    big bang theory තමයි ඊලගට ආතල්..

    ඊලගට ඉතින් shameless එක හොදයි..
    පොඩ්ඩක් nude සීන් නම් තියනව හැබැයි සුපිරි ආතල් හිනා වෙන්න පුළුවන්..

    තව නම් තියනව කොමඩි shows ඒත් ඔය ටිකට ගහන්න ඒව ටිකක් නෑ තාම

    It Crowd :rolleyes::lol: two and half men
    11.gif


    gif-two-and-a-half-men-fire-cigar-384800.gif


    MeganFox-TwoandaHalfMen003.gif


    2-and-a-half-men_l.gif


    Best Season 01-08 Ever :lol:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    FRIENDS එකේ පට්ට තාත්වික ජෝක්ස් තියෙන්නෙ.. එක කුණුහරුපයක්වත් නැතුව සුපිරියටම කරල තියෙනව. මම බලපු අනිත් ගොඩක් ටී.වී. සීරිස් වල බලෙන් මිනිස්සුන්ව හිනස්සන්න හදනව විතරයි. අනික මේකෙන් ජීවිතේට එකතු කරගන්න පුළුවන් වැදගත් දේවල් සෑහෙන්න තියෙනව.. බොරු ඇක්ෂන්, ඇනිමේෂන්, සෙක්ස් සීන් නැතුව උපරිමෙන්ම රසවිදින්න පුළුවන් හොදම ටි.වී. සිරිස් එක මේක තමයි.:yes:
     
    Last edited:

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    සිරා කතාව බන්.අපරාදේ නැවැත්තුවේ season 20ක් ආවත් ඔක්කොම බලනවා.දැන් බලපන් හැටි උන්ගේ නාකිවෙලා මැරෙන්න කලින් chandler bingව දකින්න තිබ්බොත් ඇති.

    ZEb7W.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Episodes 10-12 විතර බැලුවා

    How I met your mother තරම් හිනායන්නේ නැහැ මටනං. තව බලමු ඉස්සරහට
    HIMUM කියන්නෙත් FRIENDS වලින් Copy කරපු එකක් නේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    නයිට් රයිඩර් වගේ පුස් බයිසිකලේ උඩින් පන්නන්න ගිහිං වැටිල නේද තොගෙ දත කැඩුනෙ :lol: :lol:
    උඹෙ අම්ම තමා කිව්වෙ මං නං දන්නෑ ඕව :lol: :lol:
    :lol::lol: chu bara heduna hina wela :lol::lol::lol::lol::lol::lol::lol::rofl: