2015 Aug - 06 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    වැඩිම මනාපයෙන් දිමියා දිනවමු
    avatar382996_44.gif

    ඔබේ ඡන්දයත් ටොයිං කියා දමන්න
    happy-dancing-elephant-smiley-emoticon.gif
    avatar382996_44.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Nitrous is activated by an electrical 'Arming switch'. Either when the gas pedal is floored or manually by a button near the driver. Some fun street terms of turning it on are, 'flip the switch', 'hit the button' and 'running juice'.


    The movie is full of fast cars souped up with superchargers and/or turbochargers. Some are even turbocharged with Nitrous injected as well, for the ultimate boost when they 'flip the switch'. This one is our favorite from the original "The fast and the furious". The 650 HP Dual NOS bottled Toyota Supra.


    Toyota-Supra-dual-NOS-Nitrous-system.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගරාජ් එකේ කෝච්චි හදනව ද යකෝ.....
    කෝච්චි සිංදුවක් යන්නේ?????
    කිව්වට පස්සෙ නේ ඒක මතක් උනේ.. මෙච්චර කාර් සින්දු තියෙද්දී මූ දැම්මා නේ කෝච්චි සින්දුවක් ම :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :love:අද දින වලේ වැටුන ඉබ්බාට නයිට් ක්ලබ් වාසීන්ගෙ හද පිරි මෙව්ව එක..
    උ.ගැ. අන්ජි නංගිගෙන්:love:

    හරි හරි එක සැරයක් දැම්මම ඇති...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වාහන පිළිබදව ගැටළු‍ මේ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් කරන්න කිව්වා නේ...
    මට තියෙනවා ගැටළු කීපයක්...
    1.ස්පාර්ක් ප්ලග් එකක පොයින්ට් එක තියන්න ඕන නියමිත දුරක් තියෙනවද ?
    2.ස්පාර්ක් ප්ලග් එකක් හොදටම වැඩද ? එහෙම නැත්තං ඒක දෝශ සහිතද කියලා හදුනා ගන්නේ කෙ‍සේද ?
    3.ඉග්නේශන් කොයිල් එකක් උවමනාවට වඩා රත් වෙන්නේ ඇයි.. ?
    4.එන්ජිමක ටයිමින් බෙල්ට් එකක් ගෙවී ඇති දැයි පරික්ෂා කිරීමට සරළ ක්‍රමයක් තියෙනවාද ?
    5.සාමාන්‍ය ටයිමින් බෙල්ට් එකකින් කොපමණ දුරක් දිවිය හැකිද ?
    6.ඩීසල් වාහනයක කළු දුම එනවා නම් සැලකිලිමත් විය යුතු දේ මොනවාද ?

    1. Yes
    2. Spark Plug Tester
    3.
    i. Incorrect ignition timing
    ii. Spark plug gap is too small
    iii. Internal resistance is very high (too old)

    4. ගලවලා අනික් පැත්ත හරවලා ක්‍රැක්ස් තියෙනවද බලන්න පුලුවන්. හොඳම දේ ෂුවර් නැත්තන් මාරු කරන එක.

    5. 100,000km (normal value)

    6.
    i. Bad air filter
    ii. Incorrect pump timing and diesel quantity
    iii. Sensor malfunction
    iv. Cylinder compression is below the spec
    v. Bad injectors
     
    • Like
    Reactions: Dinushasankalpa

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ගරාජ් එකේ කෝච්චි හදනව ද යකෝ.....
    කෝච්චි සිංදුවක් යන්නේ?????

    දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන කෝච්චියෙන් එන තිළක තියන ළඳ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමි කෝ සින්දු ටික:(
    පැහැදිලිව කියල පීඑම් එකක් හෝ ඔන්න ඔහේ මේකෙම කියල දාපං බං......
    මේ දවස් වල මොලේ අංජබජල් වැඩ එලෝ කෝටියට......:dull::dull::dull: