කිව්වට පස්සෙ නේ ඒක මතක් උනේ.. මෙච්චර කාර් සින්දු තියෙද්දී මූ දැම්මා නේ කෝච්චි සින්දුවක් මගරාජ් එකේ කෝච්චි හදනව ද යකෝ.....
කෝච්චි සිංදුවක් යන්නේ?????

මමනම් ඒකාලෙ තමා හොදටම ඩ්‍රයිව් කලේ අනේලයිසොම ගත්තට වාහනෙ එලවන්න දැන්ම බැහැලු... ප්රොබේසන් පීරියඩ් එකලු...![]()


වාහනයක නයිට්‍රස් යුනිට් එක........මේ මොකක්ද මේ??? තොරණක් වගේ![]()
අද දින වලේ වැටුන ඉබ්බාට නයිට් ක්ලබ් වාසීන්ගෙ හද පිරි මෙව්ව එක..
උ.ගැ. අන්ජි නංගිගෙන්![]()
මාමි කෝ සින්දු ටිකගරාජ් එකේ කෝච්චි හදනව ද යකෝ.....
කෝච්චි සිංදුවක් යන්නේ?????

වාහන පිළිබදව ගැටළු මේ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් කරන්න කිව්වා නේ...
මට තියෙනවා ගැටළු කීපයක්...
1.ස්පාර්ක් ප්ලග් එකක පොයින්ට් එක තියන්න ඕන නියමිත දුරක් තියෙනවද ?
2.ස්පාර්ක් ප්ලග් එකක් හොදටම වැඩද ? එහෙම නැත්තං ඒක දෝශ සහිතද කියලා හදුනා ගන්නේ කෙසේද ?
3.ඉග්නේශන් කොයිල් එකක් උවමනාවට වඩා රත් වෙන්නේ ඇයි.. ?
4.එන්ජිමක ටයිමින් බෙල්ට් එකක් ගෙවී ඇති දැයි පරික්ෂා කිරීමට සරළ ක්‍රමයක් තියෙනවාද ?
5.සාමාන්‍ය ටයිමින් බෙල්ට් එකකින් කොපමණ දුරක් දිවිය හැකිද ?
6.ඩීසල් වාහනයක කළු දුම එනවා නම් සැලකිලිමත් විය යුතු දේ මොනවාද ?
Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
ගරාජ් එකේ කෝච්චි හදනව ද යකෝ.....
කෝච්චි සිංදුවක් යන්නේ?????
ඔය තියෙන්නේ කාර් එකකට මවුන්ට් කරපු N2o බෝතලයක් සොදුරියමේ මොකක්ද මේ??? තොරණක් වගේ![]()
පැහැදිලිව කියල පීඑම් එකක් හෝ ඔන්න ඔහේ මේකෙම කියල දාපං බං......මාමි කෝ සින්දු ටික![]()


