[Discussion] Windows 10 ගැන

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අඩෝ මට උදව් කරපන් මගේ skype download වෙන්නේ න windows 10 වල තවcortana වැඩ කරන්නෙත් නැ load වෙලා load වෙලා something went wrong කියලා එනවා microsoft account එකට connet වෙන්නේ නැ නෙට් connecton එකේ ප්‍රශ්නයක් කියලා පෙන්නන්නේ එත් මගේ SLT තියන්නේ නෙට් වැඩ හොදට:no::no:
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    sinhalu podi prashna deka thunak thiyenawa

    1.Cortana wada karanda Microsoft account ekakin log wenna onemada ?

    2. windows update on karala thiyena ekada off karala thiyena ekada Honda?

    3. Anika thamai wadagathma eka , mage lape NVidia card ekak thiyenawa (820m) man asus driver update DVD eken drivers dammama NVidia card eka install wela restart wechcha gaman display enne nathi wenawa. dan me NVidia driver eka skip karala onboard vga eken duwanne device manager gihin update driver dammoth aye kela weida machanlaa ???

    naththam driver eka wenama download karala dala balanda?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    elaaa, walata more data, updates walata less data ^_^

    ela machan mamath daagatta badu kisima kachal ekak naa smooth ekata wada :love: habai mama damme CS6 eka. CC baala thibbe naa master collection eka 15gb wena nisa :dull:

    CC master collection ekak thiyenawa machan Kickass torrent eke gahuwa gaman udata enawa. GB 15k withara athi eeth mama baawe naaa

    mokada adobe ewun windows 10 walata compatible karala thawa version ekak dan gahagena yanawa athi..
    CC eke mahaa loku deyak athyawasha deyak naa CS6 ekata wada

    ithin CS6 ekee ma indala CC ekata yanne nathuwa kelinma eelanga version eka enakan mehemmama inna baluwe windows 10 walata full compatible ekak awama dagannawa

    CC aawillath dan hena kalne ban aparade data useless version ekak CC dan :yes:

    machan peremire gaththamama..CC 2015 ammoo ram ekai proccer ekai kana tharam...
    CPU eka 80% ganan yanwa.memory eka 3GB wage...tiyenneth 4GB :(
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    sinhalu podi prashna deka thunak thiyenawa

    1.Cortana wada karanda Microsoft account ekakin log wenna onemada ?

    2. windows update on karala thiyena ekada off karala thiyena ekada Honda?

    3. Anika thamai wadagathma eka , mage lape NVidia card ekak thiyenawa (820m) man asus driver update DVD eken drivers dammama NVidia card eka install wela restart wechcha gaman display enne nathi wenawa. dan me NVidia driver eka skip karala onboard vga eken duwanne device manager gihin update driver dammoth aye kela weida machanlaa ???

    naththam driver eka wenama download karala dala balanda?

    1. අනිවාර්යයෙන් ඕනේ. තව Settings වල Home country එකට United States දාලා තියන්නත් ඕනේ. ලංකාව දැම්මම වැඩ නෑ.

    2. Update on තියෙන එක හොඳයි, අනික මහලොකු හැමදාම updates එන්නේ නෑ virus guard වල වගේ

    3. කරන්න කලින් system restore point එකක් හදාගෙන try කරන්න

    Control Panal>All control panal items>Recovery>Configure System restore>Create ගිහින් හදාගන්න. ඊටපස්සේ කරලා බලන්න. display එන්නේ නැත්තම් on වෙද්දී F8 ඔබලා system restore eken restore කරන්න. එහෙම එන්නෙත් නැත්තම් Windows DVD එක දාලා repair computer වලින් system restore කරන්න
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අඩෝ මට උදව් කරපන් මගේ skype download වෙන්නේ න windows 10 වල තවcortana වැඩ කරන්නෙත් නැ load වෙලා load වෙලා something went wrong කියලා එනවා microsoft account එකට connet වෙන්නේ නැ නෙට් connecton එකේ ප්‍රශ්නයක් කියලා පෙන්නන්නේ එත් මගේ SLT තියන්නේ නෙට් වැඩ හොදට:angry::angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අඩෝ මට උදව් කරපන් මගේ skype download වෙන්නේ න windows 10 වල තවcortana වැඩ කරන්නෙත් නැ load වෙලා load වෙලා something went wrong කියලා එනවා microsoft account එකට connet වෙන්නේ නැ නෙට් connecton එකේ ප්‍රශ්නයක් කියලා පෙන්නන්නේ එත් මගේ SLT තියන්නේ නෙට් වැඩ හොදට:angry::angry:
    Cortana gena me thread eke daala thibba aaye aaye sandahan karana eka therumak na.

    skype app eka genada kiyanne nattan desktop software ekada? edge browser eken skype baala install koraganin wenasak na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    Edge Browser එක පාවිච්චි කරන අය කවුද? කමෙන්ට්ස් ප්ලීස්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Edge Browser එක පාවිච්චි කරන අය කවුද? කමෙන්ට්ස් ප්ලීස්

    මොකෝ සීන් එක. මාත් වැඩිය පාවිච්චියක් නෑ. chrome sync කරලා තියෙන නිසා bookmarks එහෙම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    මොකෝ සීන් එක. මාත් වැඩිය පාවිච්චියක් නෑ. chrome sync කරලා තියෙන නිසා bookmarks එහෙම.

    Adblocker එකක් හොයාගත්තා.
    ක්‍රෝම් ඉන්ස්ටෝල් නොකර එජ් වලින්ම රන් කරන්නද කියලා බැලුවේ. ස්පීඩ් මටනම් හිතෙන්නේ සමානයි වාගේ. කට්ටියගේ අදහස් කොහොමද කියල බැලුවේ :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machanlaa mage 10 eke cursor eka gawin hama welema monawa hari load wenawa wage nil patin rauma karakenawa, eka hada ganna widiyak thiyenawada ???

    ඒක වෙන්නේ දාපු දවසේ ඉඳන් ද? උඹ දාපු softwares බලපන්. මොකක්හරි එකක් run වෙනවා. නැත්තම් එහෙම වෙද්දී task manager එකේ ටිකක් usage එක වැඩි run වෙන ඒවා end task කරලා බලපන්. හොයාගන්න පුළුවන් වෙයි.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අඩෝ මට උදව් කරපන් මගේ skype download වෙන්නේ න windows 10 වල තවcortana වැඩ කරන්නෙත් නැ load වෙලා load වෙලා something went wrong කියලා එනවා microsoft account එකට connet වෙන්නේ නැ නෙට් connecton එකේ ප්‍රශ්නයක් කියලා පෙන්නන්නේ එත් මගේ SLT තියන්නේ නෙට් වැඩ හොදට:angry::angry:

    reset කරපන් machine එක. උඹේ මොකක්හරි VPN වගේ network වලට සම්බන්ද software එකක් දාලා හරි. wi-fi LAN drivers වල අවුලක් හරි වෙන්න ඕනේ. නැත්තම් වෙලාව, time zone හරියට හදලත් බලපන්. ඒත් නැත්තම් reset තමයි.