ඌ දැන් මෙහෙමලු බං ඉන්නේ වලාගෙන් ඇරගත්තු ඇරගැනිල්ලට.
![]()


අඩෝ ඇන්ටි බීබීඑස් ටික දවසක් යයි මැහුම් වෙලෙන්න. එතකන් පරෙස්සම් වෙයන්... ආයෙත් මැහුම් කඩාගන්න වැඩ එහෙම කරනව නෙවෙයි ඕන්න


මේ දැන් උබල දෙන්න යාලුද බන්?යාලු වෙයන්කෝ...වලා වෙනුවෙන්වත්...
![]()
මම කා එක්කවත් තරහක් නෑ මචං මට මොක කලත් මම එලෝ එලෝ පලිගන්න එකෙකුත් නෙමෙයි. නමුත් කෙළ උනාම ඒකෙන් ඉගෙන ගත්තු පාඩම අමතක කරන්නෙ නෑ කවදාවත්.
ඌ මට ජීවිතේ ලොකු පාඩමක් ඉගැන්නුවා. මෙන්න මේ පෝස්ට් එක එලකිරියෙන් මම ඉගෙන ගත්තු පාඩමක්. මේ කැප්චර් එක එදා ඉඳන් මේ ලැප් එකට කෙළ වෙනකන්ම මා ගාව තියේවි. ජීවිතේ අමතක නොකල යුතු පාඩම් කියන ෆෝල්ඩර් එකේ. කිසි වරදක් නොකරපු මාව, එලකිරියේ විශ්වාස කල තුන්දෙනාගෙන් එකෙක් කියපු මාව, ෆේක් අනාතයෝ කිහිප දෙනෙක් නිසා සහ කිහිප දෙනෙක් කළ විහිලුවක් නිසා අවිශ්වාස කරලා මෙහෙම බලු කතාවක් කිව්ව එකෙක් එක්ක මම ආයේ අතේ දුරින් විතරයි බං ඉන්නේ.
View attachment 60417
ඌට දවසක තේරේවි ඌ හොඳ උන් කියලා ජීවිතේට ලං කරගන්නු බහුතරයක් අනමයෝ කියලා. ඊයෙත් ඌට එහෙම හොඳයි කියලා හිතුනු එකෙක්ගේ තරම තේරෙන්න ඇති. ඒ ගැන මම දන්නවා. අනික් ඒවත් වැඩි කලක් යන්න කලියෙන් තේරේවි.
ප.ලි. මේ පෝස්ට් එක කෝට් කරලා කෙනෙක් පෝස්ට් දැම්මොත් පෝස්ට් දාන කිසිම කෙනෙක්ට මම රිප්ලයි කරන්නේ නෑ.
. මට පුදුම ඉන්ටර්නෙට් බිලත් අම්මගෙ සල්ලි වලින් ගෙවන එවුන් අරමුදල් පිහිටුවන්න ආවහම..![]()




මට පුදුම ඉන්ටර්නෙට් බිලත් අම්මගෙ සල්ලි වලින් ගෙවන එවුන් අරමුදල් පිහිටුවන්න ආවහම..![]()


දෙයියෝ ඩොහ්හ්!!!! දෙයියෝමට පුදුම ඉන්ටර්නෙට් බිලත් අම්මගෙ සල්ලි වලින් ගෙවන එවුන් අරමුදල් පිහිටුවන්න ආවහම..![]()


lol bumpඅයියෝ ආන්ටි බූබ්ස් ගැඹුරු ළිදක වැටිලා.
වලතරය්ගේ ගොන් පාට් එකට අහුවුනා නේ? ගණන් ගන්න එපා, මංගල මහත්තයත් එක්ක හිටියම ඔහොම වෙනවා. මටත් ඌත් එක්ක හිටපු එකෙක් කිව්වේ.