වලතර_අරමුදල

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඌ දැන් මෙහෙමලු බං ඉන්නේ වලාගෙන් ඇරගත්තු ඇරගැනිල්ලට. :lol::lol:

    2012110609565178463.jpg

    patta :lol::lol:

    අඩෝ ඇන්ටි බීබීඑස් ටික දවසක් යයි මැහුම් වෙලෙන්න. එතකන් පරෙස්සම් වෙයන්... ආයෙත් මැහුම් කඩාගන්න වැඩ එහෙම කරනව නෙවෙයි ඕන්න

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ දැන් උබල දෙන්න යාලුද බන්? :D යාලු වෙයන්කෝ...වලා වෙනුවෙන්වත්... :rofl::oo::frown:

    මම කා එක්කවත් තරහක් නෑ මචං මට මොක කලත් මම එලෝ එලෝ පලිගන්න එකෙකුත් නෙමෙයි. නමුත් කෙළ උනාම ඒකෙන් ඉගෙන ගත්තු පාඩම අමතක කරන්නෙ නෑ කවදාවත්.

    ඌ මට ජීවිතේ ලොකු පාඩමක් ඉගැන්නුවා. මෙන්න මේ පෝස්ට් එක එලකිරියෙන් මම ඉගෙන ගත්තු පාඩමක්. මේ කැප්චර් එක එදා ඉඳන් මේ ලැප් එකට කෙළ වෙනකන්ම මා ගාව තියේවි. ජීවිතේ අමතක නොකල යුතු පාඩම් කියන ෆෝල්ඩර් එකේ. කිසි වරදක් නොකරපු මාව, එලකිරියේ විශ්වාස කල තුන්දෙනාගෙන් එකෙක් කියපු මාව, ෆේක් අනාතයෝ කිහිප දෙනෙක් නිසා සහ කිහිප දෙනෙක් කළ විහිලුවක් නිසා අවිශ්වාස කරලා මෙහෙම බලු කතාවක් කිව්ව එකෙක් එක්ක මම ආයේ අතේ දුරින් විතරයි බං ඉන්නේ.

    jaeson.jpg

    ඌට දවසක තේරේවි ඌ හොඳ උන් කියලා ජීවිතේට ලං කරගන්නු බහුතරයක් අනමයෝ කියලා. ඊයෙත් ඌට එහෙම හොඳයි කියලා හිතුනු එකෙක්ගේ තරම තේරෙන්න ඇති. ඒ ගැන මම දන්නවා. අනික් ඒවත් වැඩි කලක් යන්න කලියෙන් තේරේවි.

    ප.ලි. මේ පෝස්ට් එක කෝට් කරලා කෙනෙක් පෝස්ට් දැම්මොත් පෝස්ට් දාන කිසිම කෙනෙක්ට මම රිප්ලයි කරන්නේ නෑ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    View attachment 60417

    ඌට දවසක තේරේවි ඌ හොඳ උන් කියලා ජීවිතේට ලං කරගන්නු බහුතරයක් අනමයෝ කියලා. ඊයෙත් ඌට එහෙම හොඳයි කියලා හිතුනු එකෙක්ගේ තරම තේරෙන්න ඇති. ඒ ගැන මම දන්නවා. අනික් ඒවත් වැඩි කලක් යන්න කලියෙන් තේරේවි.

    ප.ලි. මේ පෝස්ට් එක කෝට් කරලා කෙනෙක් පෝස්ට් දැම්මොත් පෝස්ට් දාන කිසිම කෙනෙක්ට මම රිප්ලයි කරන්නේ නෑ.

    Mata theruna seen 1, Uba uuth ekka Fit 1 wadikamatama uuta raa lunch 1kata invait kara, aawain passe u thuwakkuwak dik karala, puka denawada wedi kanawada kiyala ahuwa neda??
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අයියෝ ආන්ටි බූබ්ස් ගැඹුරු ළිදක වැටිලා :lol: .
    වලතරය්ගේ ගොන් පාට් එකට අහුවුනා නේ? ගණන් ගන්න එපා, මංගල මහත්තයත් එක්ක හිටියම ඔහොම වෙනවා. මටත් ඌත් එක්ක හිටපු එකෙක් කිව්වේ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට පුදුම ඉන්ටර්නෙට් බිලත් අම්මගෙ සල්ලි වලින් ගෙවන එවුන් අරමුදල් පිහිටුවන්න ආවහම..:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට පුදුම ඉන්ටර්නෙට් බිලත් අම්මගෙ සල්ලි වලින් ගෙවන එවුන් අරමුදල් පිහිටුවන්න ආවහම..:rofl:
    :rofl::rofl::rofl: දෙයියෝ ඩොහ්හ්!!!! දෙයියෝ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබට මානසික වශයෙන් ප්‍රතිකර්ම අවශ්‍යනම් එකත් කියපන්. අපි උබව නිවැරිදි තැනකට යොමු කරන්නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෝ අර ප්‍රධාන දර්ම දේශක හු‍ටුමානන් මේසන් බාස්.

    ඇන්ටි BBS තවම මැහුම් කැපුවේ නැද්ද ශුදූ... :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට පුදුම ඉන්ටර්නෙට් බිලත් අම්මගෙ සල්ලි වලින් ගෙවන එවුන් අරමුදල් පිහිටුවන්න ආවහම..:rofl:

    කමක් නෑ බන් වලතරයා පින් දෙන්නෙත් අම්මටමනේ.
    :rofl::rofl:
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    අයියෝ ආන්ටි බූබ්ස් ගැඹුරු ළිදක වැටිලා :lol: .
    වලතරය්ගේ ගොන් පාට් එකට අහුවුනා නේ? ගණන් ගන්න එපා, මංගල මහත්තයත් එක්ක හිටියම ඔහොම වෙනවා. මටත් ඌත් එක්ක හිටපු එකෙක් කිව්වේ.
    lol bump