2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ‘මහණෙනි! දෙමාපියන්ගේ පුත්‍ර සෙනෙහස තම සිවිය සිඳගෙන හමේ නතර වෙනවා. හම සිදුරු කරගෙන මස්වල නතර වෙනවා. මස් සිඳගෙන නහරවැල නතර වෙනවා. නහර සිඳගෙන ඇටකටුවල නතර වෙනවා. ඇට සිඳගෙන ඇට මිදුලුවල නතර වෙනවා.
    ලෝකයෙහි ඇත්ත ඇති සැටියෙන් සියල්ල දක්නා නුවණින් දුටු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මව්පිය සෙනෙහස ඉතා අර්ථවත්ව හේතු සාධක සහිතව මිනිස් සමාජයේ මහා බලයක්ව පවතින බව අපට හමුනොවන බුද්ධියට ගෝචර නොවන පැතිකඩක් ඉතා පැහැදිලිව පෙන්වා දුන්හ. අප දරුවන් වශයෙන් මේ ගැන සිතා විමසා බලා දෙමව්පියන් ගේ ගුණ ගැන සිතා මානුෂිකත්වයෙන් වටහා ගත යුතුයි. දරුවන් සම්බන්ධව ඇති මව්පිය ස්නේහය තම නහර ඇටමිදුලු වල කිඳාබැස ගෙන ඇතිබව නිසාම මහා බ්‍රහ්ම ගුණ දෙමව්පියන්ට ඇත.
    මහණෙනි, මෙලොව අප දකින මහා බ්‍රහ්මයා මව්පියන්ය. ඉතාමත් පැහැදිලිව බුදුපියාණන් වහන්සේ මව්පියන්ට සැලකීම මෙසේද අවධාරණය කරනවා.
    මව්පියන් දරුවන්ට කළ සැලකිල්ලට උපස්ථානයට ණය ගෙවන්න ඒ දෙදෙනා උරහිස තබා මුළු ජීවිත කාලයම කැප කරලත් බැරි බව දේශනා කළහ.
    වතුරුගම ගම්පහ සිරි සීවලී හිමි

    https://www.facebook.com/path.nirvana/posts/880336505367006:0
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118

    :):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ ඔව්... පොර ටෝක් දීලා වැඩක් නෑ තමා.. අපරාදෙ නේ මං ඒවා කිව්වේ :(
    කමක් නෑ හැමදාම වරදින්නෑ නෙ සස්ලිට් අයියෙ :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සර අපි පොඩි කාලෙ මිනිස්සු අහනව අම්මටද වැඩියෙන් ආදරේ තාත්තටද කියල ඇයි එහෙම අහන්නෙ මිනිස්සු....සහෝදර සහෝදරියො අත්විදල තියනවද එහෙම සිද්දි... :dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආ ඔව්... පොර ටෝක් දීලා වැඩක් නෑ තමා.. අපරාදෙ නේ මං ඒවා කිව්වේ :(
    කමක් නෑ හැමදාම වරදින්නෑ නෙ සස්ලිට් අයියෙ :)
    උම්ම
    9.gif
    9.gif
    සෝ එක ඉවරයි බං අන්තිම සින්දුව ඊලගට ඒකයි :(:(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සංකපාලයා රත්තරං.. අනික් එවුන් පිත්තල වෙන්ටෑ... හා.. හා.. කමක් නෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආ ඔව්... පොර ටෝක් දීලා වැඩක් නෑ තමා.. අපරාදෙ නේ මං ඒවා කිව්වේ :(
    කමක් නෑ හැමදාම වරදින්නෑ නෙ සස්ලිට් අයියෙ :)

    මොකද අනේ ඔය ගොල්ලො හින්ට් පාස් කර ගන්නෙ.. :dull: