ප්‍රගීත්ගේ ඝාතකයන් සඟවා රට පැටවීමට යුද හ&#3512

Jul 5, 2012
1,773
265
0
ප්‍රගීත්ගේ ඝාතකයන් සඟවා රට පැටවීමට යුද හ&#3512

Brigadiar_Aruna_Wanniarachchi_Prageeth_abducted_officers_comander.jpg

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

ප්‍රගීත්ගේ පැහැර ගැනීම සිදුකළ දැනට අත් අඩංගුවේ සිටින සිය බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා යෙදැවූ එකළ යුද හමුදා බුද්ධි අංශය බාරව සිටි බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි නමැති නිලධාරියා මේ වන විට සේවය කරමින් සිටින්නේ වන්නි යුද හමුදා මූලස්ථානයේ වන අතර යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඔහුව හදිසියේ කොළඹ කැඳවා ඇත. වාර්තා වන අන්දමට ඔහුව හොර රහසේ රටින් පිට කිරීමට යුද හමුදාපති කුමන්ත්‍රණය කරමින් සිටී.

මේ අතර පැහැර ගැනීමට සම්බන්ධ එකළ හමුදාව සමග එක්ව ක්‍රියා කළ මඩකලපු ප්‍රදේශයේ හිටපු හමුදා ඔත්තු කරුවෙකු මඩකලපු යුද හමුදා කඳවුර විසින් සඟවා ගෙන සිටී. ඔහු මේ වන විට පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටින්නෙකි. රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන්නැයි කී විට ඔහු එන බව දන්වා අතුරුදහන් විය. සාක්කිකරුවාගේ අතුරුදහන්වීම ගැන සොයද්දී රහස් පොලිසියට දැනගන්නට ලැබුනේ ඔහු අවසන් වරට මඩකලපු හමුදා කඳවුරට ඇතුල් වෙනු දුටු බවයි. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ තම සැමියාගේ අතුරුදහන්වීම ගැන පොලිසියට පැමිණිලි කිරීමට යද්දී මඩකලපු යුද හමුදා කඳවුරෙන් දැනුම් දී ඇත්තේ පොලිසියට පැමිණිලි නොකරන ලෙසත් ඇයගේ සැමියා යුද හමුදා කඳවුරේ සිටින බවයි. මෙයද යුද හමුදාපතිවරයා විසින් දැනුවත්ව සිදුකරන ලද්දක් වන අතර ප්‍රගීත්ගේ ඝාතනයට සම්බන්ධ සාක්කි අවහිර කිරීම සඳහා යුද හමුදාපතිවරයා ඍජුව මැදිහත්වීමකි.

ජෙනරාල් ෆොන්සේකා සිරගත කිරීමට බොරු සාක්කි දුන් ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියෙක් වූ ක්‍රිෂාන්ත ද සිල්වාට යුද හමුදාපති ධූරය නොදෙන ලෙස කොතෙකුත් කරුණු ගෙන හැර පෑවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නුසුදුස්සන්ම තනතුරු වලට පත් කිරීමේ සිය ප්‍රතිපත්තිය අනුව ක්‍රිෂාන්ත සිල්වාට යුද හමුදාපති ධූරය දුන්නේය.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ යුද හමුදා නායකයන් සහ ඔවුන්ට නියෝග දුන් දේශපාලන නායකයන් කව්දැයි බාධාවලින් තොරව හෙලිකර ගැනීමට ආරාක්ෂක අැමැතිධූරය දරණ මෛත්‍රීපාල සිරිසේන මහතා වග බලා ගත යුතුය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂට කඩේ යන සට්ටැඹි ජඩමාධ්‍ය අත් අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන් කරුණාගේ පිරිස් බව අඟවා සිද්ධිය කරුණාගේ වැඩක් බව පෙන්වීමට උත්සාහ දරති. කරුණාගේ හෝ ප්‍රභාකරන්ගේ හෝ වෙන කිනම් ත්‍රස්තවාදියෙකුගේ හෝ වේවා මෙම දෙමළ නිලධාරීන් ඒ වන විට සේවය කෙළේ රාජපක්ෂලා අණ දුන් යුද හමුදාවේ බුද්ධි අංශයට ය. එම බුද්ධි අංශයට එවක අණදුන්නේ කරුණෙක් නොව බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ය. ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටියේමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂට කඩේ යන සට්ටැඹි ජඩමාධ්‍ය අත් අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන් කරුණාගේ පිරිස් බව අඟවා සිද්ධිය කරුණාගේ වැඩක් බව පෙන්වීමට උත්සාහ දරති. කරුණාගේ හෝ ප්‍රභාකරන්ගේ හෝ වෙන කිනම් ත්‍රස්තවාදියෙකුගේ හෝ වේවා මෙම දෙමළ නිලධාරීන් ඒ වන විට සේවය කෙළේ රාජපක්ෂලා අණ දුන් යුද හමුදාවේ බුද්ධි අංශයට ය. එම බුද්ධි අංශයට එවක අණදුන්නේ කරුණෙක් නොව බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ය. ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

ප්‍රගීත්ගේ පැහැර ගැනීම සිදුකළ දැනට අත් අඩංගුවේ සිටින සිය බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා යෙදැවූ එකළ යුද හමුදා බුද්ධි අංශය බාරව සිටි බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි නමැති නිලධාරියා මේ වන විට සේවය කරමින් සිටින්නේ වන්නි යුද හමුදා මූලස්ථානයේ වන අතර යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඔහුව හදිසියේ කොළඹ කැඳවා ඇත. වාර්තා වන අන්දමට ඔහුව හොර රහසේ රටින් පිට කිරීමට යුද හමුදාපති කුමන්ත්‍රණය කරමින් සිටී.

මේ අතර පැහැර ගැනීමට සම්බන්ධ එකළ හමුදාව සමග එක්ව ක්‍රියා කළ මඩකලපු ප්‍රදේශයේ හිටපු හමුදා ඔත්තු කරුවෙකු මඩකලපු යුද හමුදා කඳවුර විසින් සඟවා ගෙන සිටී. ඔහු මේ වන විට පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටින්නෙකි. රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන්නැයි කී විට ඔහු එන බව දන්වා අතුරුදහන් විය. සාක්කිකරුවාගේ අතුරුදහන්වීම ගැන සොයද්දී රහස් පොලිසියට දැනගන්නට ලැබුනේ ඔහු අවසන් වරට මඩකලපු හමුදා කඳවුරට ඇතුල් වෙනු දුටු බවයි. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ තම සැමියාගේ අතුරුදහන්වීම ගැන පොලිසියට පැමිණිලි කිරීමට යද්දී මඩකලපු යුද හමුදා කඳවුරෙන් දැනුම් දී ඇත්තේ පොලිසියට පැමිණිලි නොකරන ලෙසත් ඇයගේ සැමියා යුද හමුදා කඳවුරේ සිටින බවයි. මෙයද යුද හමුදාපතිවරයා විසින් දැනුවත්ව සිදුකරන ලද්දක් වන අතර ප්‍රගීත්ගේ ඝාතනයට සම්බන්ධ සාක්කි අවහිර කිරීම සඳහා යුද හමුදාපතිවරයා ඍජුව මැදිහත්වීමකි.

ජෙනරාල් ෆොන්සේකා සිරගත කිරීමට බොරු සාක්කි දුන් ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියෙක් වූ ක්‍රිෂාන්ත ද සිල්වාට යුද හමුදාපති ධූරය නොදෙන ලෙස කොතෙකුත් කරුණු ගෙන හැර පෑවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නුසුදුස්සන්ම තනතුරු වලට පත් කිරීමේ සිය ප්‍රතිපත්තිය අනුව ක්‍රිෂාන්ත සිල්වාට යුද හමුදාපති ධූරය දුන්නේය.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ යුද හමුදා නායකයන් සහ ඔවුන්ට නියෝග දුන් දේශපාලන නායකයන් කව්දැයි බාධාවලින් තොරව හෙලිකර ගැනීමට ආරාක්ෂක අැමැතිධූරය දරණ මෛත්‍රීපාල සිරිසේන මහතා වග බලා ගත යුතුය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂට කඩේ යන සට්ටැඹි ජඩමාධ්‍ය අත් අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන් කරුණාගේ පිරිස් බව අඟවා සිද්ධිය කරුණාගේ වැඩක් බව පෙන්වීමට උත්සාහ දරති. කරුණාගේ හෝ ප්‍රභාකරන්ගේ හෝ වෙන කිනම් ත්‍රස්තවාදියෙකුගේ හෝ වේවා මෙම දෙමළ නිලධාරීන් ඒ වන විට සේවය කෙළේ රාජපක්ෂලා අණ දුන් යුද හමුදාවේ බුද්ධි අංශයට ය. එම බුද්ධි අංශයට එවක අණදුන්නේ කරුණෙක් නොව බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ය. ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටියේමේජර් ජෙනරාල් ජගත් විජේසිරිය. ඔවුන්ට නියෝග දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ ආරක්ෂක ඇමැති මහින්ද රාජපක්ෂය
.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් අපිට වටින්නෙ ප්රගීත් කියන එකාද නැත්නම් හමුදා නිළධාරීන්ද?
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    හිතහන් මෙහෙම. හමුදාවෙ සෙට් එකක් ප්ලෑන් කරල මරල දානව උබගෙ අම්මව හරි තාත්තාව හරි. උන්ව අල්ලන්න හදනව දැන්.

    උබගෙ අම්මද තාත්තද වටින්නේ හමුදා නිළධාරින්ද ?
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    හිතහන් මෙහෙම. හමුදාවෙ සෙට් එකක් ප්ලෑන් කරල මරල දානව උබගෙ අම්මව හරි තාත්තාව හරි. උන්ව අල්ලන්න හදනව දැන්.

    උබගෙ අම්මද තාත්තද වටින්නේ හමුදා නිළධාරින්ද ?

    ado man meka keyanda haduwa withara xD
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිතහන් මෙහෙම. හමුදාවෙ සෙට් එකක් ප්ලෑන් කරල මරල දානව උබගෙ අම්මව හරි තාත්තාව හරි. උන්ව අල්ලන්න හදනව දැන්.

    උබගෙ අම්මද තාත්තද වටින්නේ හමුදා නිළධාරින්ද ?

    ලොල්....:baffled:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,476
    113
    හිතහන් මෙහෙම. හමුදාවෙ සෙට් එකක් ප්ලෑන් කරල මරල දානව උබගෙ අම්මව හරි තාත්තාව හරි. උන්ව අල්ලන්න හදනව දැන්.

    උබගෙ අම්මද තාත්තද වටින්නේ හමුදා නිළධාරින්ද ?

    knock out...:rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මේ කිරියේ ඉන්න එක ගොන් පකයෙක්වත් ප්‍රගීත් ගැන දැන ගෙන නෙවෙයි කතා කරන්නේ..
    හුට්ටලා ඔක්කොම ඉස්සෙල්ලා මේක කියවලා ඉඳපල්ලා හමුදාවට බනින්න කලින්..
    තොපි බිව් කිරෙහි කෙලෙහි ගුණයක් නැති වේස බල්ලෝ...අම්මපා..ශිට්...:angry::angry::angry:

    මුලින්ම විස¹ගත යුත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ යනු කවුද යන්නයි. ඔහු මාධ්‍යවේදියකු යෑයි කීව ද මුළු උපාලි පුවත්පත් සමාගමේම ඔහු කවුදැයි දන්නා එකම පුද්ගලයා මමය. ලංකාදීප, ඩේලි මිරර් හා සන්ඩේ ටයිම්ස්‌ පළකරන විජය පුවත්පත් සමාගමේ ද ඔහු හඳුනන එකම පුද්ගලයා වන්නේ සී. ඡේ. අමරතුංගය.​

    දුෂ්‍යන්ත සමරසිංහ සමහරවිට ඔහු හඳුනනවා විය හැක. සිරස, ස්‌වර්ණවාහිනි හෝ දෙරණ ආයතන වල ඔහු ගැන අසා ඇති කිසිවෙක්‌ සිටී දැයි මට සැක සහිතය. මෙයට හේතුව ඔහු මාධ්‍යවේදියකු හෝ පුවත්පත් කලාවේදියකු නොවීමයි. මේ රටේ සිටින සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව මාධ්‍යවේදීන් ද මුල් වරට ප්‍රගීත් එක්‌නැලිගොඩ කෙනෙක්‌ ගැන ඇසුවේ ඔහු අතුරුදන් වූ පසුවය.

    ලංකාදීපයේ සී. ඡේ. අමරතුංග සහ මම ඔහු හඳුනන්නේ මාධ්‍යවේදියකු හැටියට නොව වාමාංශික දේශපාලන ක්‍රියාකාරියකු හැටියටය. ප්‍රගීත් යනු මාධ්‍යවේදියකු නොව "ග්‍රැෆික්‌ ආටිස්‌ට්‌" කෙනෙකි. ඔහු මුද්‍රණ කර්මාන්තයට සහ වෙළෙඳ ප්‍රචාරණයට සම්බන්ධ සුළු ව්‍යාපාර කරගෙන ගිය අයෙකි. ප්‍රගීත්ට බුද්ධිමය නැඹුරුවක්‌ ද තිබිණි.

    මා ඔහු මුලින් හඳුනා ගත්තේ 1980 ගණන් වල දේශපාලන ක්‍රියාකාරිකයකු හැටියටය. ඔහු ආචාර්ය නිවිටන් ගුණසිංහ මහතා සමග සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලට ද සහභාගි වී තිබිණි. දේශපාලනය ගැන ඔහුට නොයෙක්‌ මතිමතාන්තර තිබිණි. කලාතුරකින් ඔහුගේ ලිපි ද තැන් තැන් වල පළවී තිබිණි. ඉඳහිට පුවත්පතක ලිපියක්‌ පළකරන අයෙක්‌ පුවත්පත් කලාවේදියකු වන්නේ නම් කර්තෘට ලියුම් ලියන අය ද මාධ්‍යවේදීහු වෙති. සති පතා තීරු ලිපි ලියන අය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු විය යුත්තාහ.
    ඔහුට අවශ්‍යතාවක්‌ තිබුණත්, ප්‍රගීත්ට කිසිදාක පුවත්පත් කලාවේදියකු හෝ මාධ්‍යවේදියකු විය නොහැක්‌කේ ඔහු ලියන කිසිවක්‌ මිනිසුන්ට නොතේරුණු නිසාය. ඔහුට තිබුණේ වාමාංශික බුද්ධිමතකුගේ ලේඛන ශෛලියකි. ඔහු කතා කරන විට සාමාන්‍ය විදියට කතා කළත් ලියන්න ගියවිට ලියන්නේ අපබ්‍රංසය. ඔහු ලියන දෙය අපටවත් තේරෙන්නේ නැත.

    ඔහු පුවත්පත් කලාවේදියකුය යන අදහස ප්‍රචලිත වන්නේ ඔහු ලංකා ඊ නිවුස්‌ නමැති වෙබ් අඩවිය සමග සම්බන්ධයක්‌ තිබේය යන පදනම මතය. නමුත් ලංකා ඊ නිවුස්‌ කර්තෘ බෙනට්‌ රූපසිංහ මහතාගෙන් මම අසා දැනගත් පරිදි ඔහු ඉඳහිට ලිපියක්‌ සැපයුවද දිගටම ලිපි සැපයූ අයෙක්‌ නොවන බවයි. ප්‍රගීත් ලියන දේශපාලන විචාර ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවිය විසින් පළකරනු ලැබුවේ නම් ඒ වෙබ් අඩවිය වසා දැමීමට සිදුවනු ඇත. ඒ ඔහු කියන දේ කිසිවකුටත් නොතේරෙන නිසාය.

    මේ රටේ සිටින ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙක්‌ ප්‍රගීත් එක්‌නැලිගොඩ ගැන අසා නැත්තේ මන්ද යන ප්‍රශ්නයට මෙයින් පිළිතුරු ලැබෙනු ඇතැයි මම සිතමි. ඊළඟට අපි බැලිය යුත්තේ ප්‍රගීත්ගේ අතුරුදන් වීම පිළිබඳ ප්‍රශ්නයයි. ප්‍රගීත් පැහැරගත්තා යෑයි කියන පළමු අවස්‌ථාව මෙය නොවේ. 2009 අගෝස්‌තු මාසයේදී ද තමන් පැහැරගෙන නිදහස්‌ කළ බවද ප්‍රගීත් විසින්ම තම මිතුරන්ට කියන ලදී.

    නෙල්සන් එදිරිසිංහ යනු පැරැණි වාමාංශික ක්‍රියාකාරියකු මෙන්ම ප්‍රගීත්ගේ සමීප හිතවතෙකි. නෙල්සන් දැන් සේවය කරන්නේ ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් හැටියටය. ගිය වසරේ අගෝස්‌තු වලින් පසු ප්‍රගීත් නෙල්සන් හමුවීමට ගොස්‌ තමන් යම් පිරිසක්‌ විසින් පැහැරගත් ආකාරය විස්‌තර කර තිබිණි. ඔහු දඹුල්ලේ සිට කොළඹ ඔහුගේ නිවසට එමින් සිටින විට පිටකොටුව බස්‌ නැවතුම්පළෙන් ඔහු ගෙදර යැම සඳහා හොමගම පැත්තට යන බස්‌ රථයක නැඟී ඇත. ඒ අවස්‌ථාවේදී යම් සැක සහිත පුද්ගලයකු තමන් පසුපසින් එන බව ඔහුට දැනී ඇත. ඔහුගේ නිවසට යන පාර අසල බස්‌ නැවතුම්පළෙන් ඔහු බැසගත් විට ඔහු සමග මේ සැක සහිත පුද්ගලයා ද බැස ඇත.

    ප්‍රගීත්ගේ නිවසට යන පාරේ සුදු වෑන් රථයක්‌ නවතා තිබිණි. එහි සිටි පුද්ගලයන් ඔහු වෑන් රථයට දමා අත්වලට මාංචු දමා ඇස්‌ බැඳ යම් තැනකට රැගෙන ගොස්‌ තිබේ. ඇස්‌ බැඳ තිබූ නිසා රැගෙන ගියේ කොහේටදැයි ප්‍රගීත් දන්නේ නැත. රැගෙන ගිය නිවසේ පොලොවට සවි කරන ලද කොක්‌කක ඔහු මාංචු දමා බැඳ තිබිණි. මුළු රාත්‍රියේම ඔහු මේ ආකාරයට පොලොවේ වැතිර සිට ඇත. ඒ අතරතුර නොයෙක්‌ සද්දබද්ධ සහිත හඬ පටියක්‌ ද වාදනය කෙරෙමින් තිබිණි. (ඒ ඔහු නිදාගැනීමෙන් වැලැක්‌වීමට විය හැක.) පසුදා උදෑසන ඔහුගේ ඇස්‌ බැඳුම ගලවා ඔහුට මූණ සෝදන්න යෑයි කියා ඔහු උස්‌සගෙන ආවේ වැරදීමකින් බවත් කියමින් ඔහු වෑන් රථයේ දමාගෙන ගොස්‌ මාලබේ අතුරුගිරිය පැත්තේ ගල් වලක්‌ අසලදී නිදහස්‌ කොට ගොස්‌ ඇත. ඔහුගෙන් කිසිම ප්‍රශ්න කිරීමක්‌ ද කර තිබූ බවක්‌ ප්‍රගීත් නෙල්සන්ට කීවේ නැත

    නෙල්සන් එදිරිසිංහ මේ එක්‌ වචනයක්‌වත් විශ්වාස කොට නැත.
    මේ කතාව ඇසූ වෙන කිසිවෙක්‌ද එය විශ්වාස නොකරන්නට ඇත.

    ඒ මන්ද යත් දඹුල්ලේදී ප්‍රගීත් ගැන සෝදිසියෙන් සිට ඔහු පසුපස ඒමට පිටකොටුව බස්‌ නැවතුම්පළේ මිනිසෙක්‌ යොදවා ඔහුගේ නිවසට යන පාරේ සුදු වෑන් රථයක්‌ නවතා තිබීම යන කාරණා වලින් වැටහෙන්නේ ඔහු දින ගණනක්‌ හෝ සති ගණනක්‌ තිස්‌සේ පැහැරගත් කණ්‌ඩායම නිරීක්‍ෂණය කොට ඇති බවයි. මේ ආකාරයට කාලයක්‌ මුළුල්ලේ නිරීක්‍ෂණය කරන අයකු සම්බන්ධයෙන් කිසිදු වැරැදීමක්‌ සිදුවිය නොහැක.

    ඒ ආකායරට පසුපසින් පන්නන්නේ ඉතාම අත්‍යවශ්‍ය පුද්ගලයන් පමණි. පසුගිය වකවානුවේ අවශ්‍ය වී සිටින පුද්ගලයන් ගැන තොරතුරු ලබාගැනීමට ඇතැම් අය උස්‌සගෙන ගොස්‌ තිබුණත් ඒ තොරතුරු ලබා ගත්පසු ඔවුන් නිදහස්‌ කොට තිබුණු බවට වාර්තා නැත.
    පසුගිය අවුරුදු ගණනාව තුළම වැරැදීමකින් උස්‌සගෙන ගියාය කියන එකම පුද්ගලයා ප්‍රගීත්ය.
    එපමණක්‌ නොව පසුගිය වකවානුව පුරාම උස්‌සගෙන ගියා යෑයි කියන සියලුම පුද්ගලයන් පාහේ දෙමළ ජාතිකයෝය. ප්‍රගීත් සිංහලය. සිංහලයෙක්‌ උස්‌සන් යන විරල අවස්‌ථාවක වැරැදීමක්‌ සිදුවේ යෑයි සිතිය හැකිද?
    සුව ප්‍රගීත් ඔහුගේ පැරැණි මිතුරකු වන සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, ගුණදාස ජයලත් හමුවීමට ගොස්‌ ඇත.
    ප්‍රගීත් ජයලත්ටද මේ පැහැරගැනීමේ සිද්ධිය විස්‌තර කොට තිබිණි. මෙහිදී ජයලත් ඔහුගෙන් අසා තිබුණේ ඔහු වැනි අයෙක්‌ උස්‌සන්න ආණ්‌ඩුවට ඇති වුවමනාව කුමක්‌ද යන්නයි.
    ප්‍රගීත් පවසා තිබුණේ යුද්ධයේ අවසන් දිනවල කොටි සංවිධානය මෙන්ම හමුදාවද රසායනික අවි භාවිත කර තිබූ බව ඔහු එක්‌තරා තැනක පවසා ඇති බවත්, ආණ්‌ඩුව ඒ ගැන උරණ වී සිටියා විය හැකි බවත්ය.
    එවැනි දේකට ඔහු උස්‌සන් ගියා නම් ඔහු බේරුණේ කොහොම දැයි ජයලත් ප්‍රගීත්ගෙන් අසා ඇත.
    මෙහි සත්‍ය කාරණය වන්නේ 2009 අගෝස්‌aතු මාසයේදී ප්‍රගීත්ගේ මේ ඉස්‌සීමේ පුවත මට අසන්නට ලැබුණේ ඊට කාලයකට පසු නෙල්සන් එදිරිසිංහගෙනි. ප්‍රගීත් ඉස්‌සුවා යෑයි කියන මුල් අවස්‌ථාවේදී ඒ ගැන මම දැන සිටියේ නම් සහ එය ආණ්‌ඩුවෙන් කරන ලද්දක්‌ යෑයි මම දැනගෙන සිටියේ නම්
    මම කරන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට මැස්‌සක්‌ ගසාගෙන උපවාසයක්‌ ආරම්භ කිරීමයි.
    ඒ ප්‍රගීත්ව නිදහස්‌ කර ගැනීමට නොව මෙතරම් බලගතු හා ජනප්‍රිය ආණ්‌ඩුවක්‌ ප්‍රගීත් එක්‌නැලිගොඩ වැනි කිසිවකු නොදන්නා කිසිවකුටත් හානියක්‌ කළ නොහැකි අහිංසක නිකමෙකු උස්‌සාගෙන යැමට තරම් පහත් තතත්වයකට වැටීම ගැන විරෝධය පෑමටය.

    ප්‍රගීත් රාජපක්‌ෂ ආණ්‌ඩුවට විරුද්ධ වූ අයෙක්‌ බව සත්‍යයක්‌ වුවත් ඔහුගෙන් ආණ්‌ඩුවට වන හානියක්‌ නොවීය. ඔහු කවදත් පවතින ආණ්‌ඩුවට විරුද්ධව සිටි අයෙකි.
    ඔහු රට පාලනය කරන හැමෝටම විරුද්ධය.

    1994 ට පෙර යූ.ඇන්.පී. යටත් ඉන්පසු චන්ද්‍රිකාටත් ඉන්පසු මහින්දටත් ඔහු විරුද්ධ විය. නමුත් ඔහු මොනම ආණ්‌ඩුවකටවත් හානියක්‌ කළ හැකි පුද්ගලයෙක්‌ නොවීය.
    ඔහු ආණ්‌ඩුවට විරුද්ධ ලිපි දිනපතා පළකළත් ඒවා කිසිවකුටත් කියවිය නොහැක.
    ප්‍රගීත් කිසිදාක මොනම ක්‍රියාකාරකමකවත් ප්‍රධාන චරිතයක්‌ රඟපෑ අයෙක්‌ නොවේ.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග

    kawda ban ehema heli darawwak kale? Prajitha da?

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නුසුදුස්සන්ම තනතුරු වලට පත් කිරීමේ සිය ප්‍රතිපත්තිය අනුව ක්‍රිෂාන්ත සිල්වාට යුද හමුදාපති ධූරය දුන්නේය.

    ah, yahapalayanaya.

    මේ අතර ගෝඨාභය රාජපක්ෂට කඩේ යන සට්ටැඹි ජඩමාධ්‍ය අත් අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන් කරුණාගේ පිරිස් බව අඟවා සිද්ධිය කරුණාගේ වැඩක් බව පෙන්වීමට උත්සාහ දරති.

    gota dan inne gedarane. taama bayay wage.

    ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    sha. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය nan niyamay. CID eka ayn karala meka official kala nan hari.

    poddak wel widanewath contact karanna kiyanna enews අභ්‍යන්තර තොරතුරු සේවය ta. :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හිතහන් මෙහෙම. හමුදාවෙ සෙට් එකක් ප්ලෑන් කරල මරල දානව උබගෙ අම්මව හරි තාත්තාව හරි. උන්ව අල්ලන්න හදනව දැන්.

    උබගෙ අම්මද තාත්තද වටින්නේ හමුදා නිළධාරින්ද ?

    මගේ අම්මයි තාත්තයි ප්රගීත් වගේ ඇන්ජීඕ වලට කැහැ කැහැ රට ගැන වැරදි මතයක් හදන්න හැදුව නන් මරපු හමුදා නිළධාරීන් මගේ අම්මයි තාත්තටයි වඩා වටිනවා.

    මෙහෙම අහන උන් ප්රභාකරන් ගැනත් ඇහුවනන් මෙහමෙ මම පුදුම වෙන්නෙ නෑ,
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මගේ අම්මයි තාත්තයි ප්රගීත් වගේ ඇන්ජීඕ වලට කැහැ කැහැ රට ගැන වැරදි මතයක් හදන්න හැදුව නන් මරපු හමුදා නිළධාරීන් මගේ අම්මයි තාත්තටයි වඩා වටිනවා.

    මෙහෙම අහන උන් ප්රභාකරන් ගැනත් ඇහුවනන් මෙහමෙ මම පුදුම වෙන්නෙ නෑ,

    දැන් කවුද තීරණය කරන්නෙ රට ගැන වැරදි මත හදනව හරි මත හදනව කියල මරන්න අය තෝරා ගන්න ?

    එහෙනම් අාදි කාලේ ජිනීවා වලට මිනිස්සුන්ගේ අැටකටු අරන් ගිහින් රට ගැන ලස්සන මතයක් හදන්න හදපු උදවියට මොකක්ද කරන්නේ ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් කවුද තීරණය කරන්නෙ රට ගැන වැරදි මත හදනව හරි මත හදනව කියල මරන්න අය තෝරා ගන්න ?

    එහෙනම් අාදි කාලේ ජිනීවා වලට මිනිස්සුන්ගේ අැටකටු අරන් ගිහින් රට ගැන ලස්සන මතයක් හදන්න හදපු උදවියට මොකක්ද කරන්නේ ?

    ආදී කාලේ ජිනීවා ගියේ තිබුන ආන්ඩුව ගැන දැනුවත් කරන්න මිස සිංහලයා මීනිමරැවන් කියල කියන්න‍ෙ නමේ.. වෙනස ‍තේරැන් ගනින්. දැන් මුන් මේ ජිනීවා යන්නෙ සිංහලයා මිනීමරැවෝ කියල ඔප්පු කරන්න.

    රට ගැන වැරදි මත හදනව කියල මරා දාන එක වැරදි. හැබැයි එහෙම කියල සර්පයෝ හුරතල් කරල තේරැමකුත් නෑ. කොහොමත් ඔය කේස් එකට සම්බන්ධ ආලාපාලු ඩයල් එකක්. උෟ නිසා සොල්දාදුවන්ට නරක නාමය වැටෙනවට මම විරැද්ධයි.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    kawru mona mathaya daruwath minihek marana eka sadaraneeya karanna epa.
    eth ewaye pitin daala dan karanne tanikarama political drama ekak.

    prageeth ta mokada une kiyala hoyanna aththatama katawath uwamanawak na. mokada dan eeka political drama ekak wela iwaray.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වැරදි කලා නං දඩුවමක් තියෙන්න ඕනා.. ! එක එකාව උගේ ලමයි වගේ උස්සන්න දෙන්න බෑ ! හැබැයි LEN එකේ උනුත් සුවර් නෑ !
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ආදී කාලේ ජිනීවා ගියේ තිබුන ආන්ඩුව ගැන දැනුවත් කරන්න මිස සිංහලයා මීනිමරැවන් කියල කියන්න‍ෙ නමේ.. වෙනස ‍තේරැන් ගනින්. දැන් මුන් මේ ජිනීවා යන්නෙ සිංහලයා මිනීමරැවෝ කියල ඔප්පු කරන්න.

    රට ගැන වැරදි මත හදනව කියල මරා දාන එක වැරදි. හැබැයි එහෙම කියල සර්පයෝ හුරතල් කරල තේරැමකුත් නෑ. කොහොමත් ඔය කේස් එකට සම්බන්ධ ආලාපාලු ඩයල් එකක්. උෟ නිසා සොල්දාදුවන්ට නරක නාමය වැටෙනවට මම විරැද්ධයි.

    උබ කොහොමද කියන්නේ අාදි කාලෙ ගියේ අාණ්ඩුව ගැන දැනුවත් කරන්නම කියල ? අනික් එවුන් කරන්නේ සිංහලයා මිනීමරුවො කරන්නම කියල ?

    එ්ක තමයි යකෝ කියන්නෙ. මරාදාන එක වැරදි නම්, වැරදි කරපු එවුන්ට දඩුවම් දෙද්දී කවුද වටින්නේ නැත්තේ කියල බලන්න කියන උබ වගේ නොදියුණු මානසිකත්වයක් තියෙන එවුන් එක්ක මොනා කතා කරන්නද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කොහොමද කියන්නේ අාදි කාලෙ ගියේ අාණ්ඩුව ගැන දැනුවත් කරන්නම කියල ? අනික් එවුන් කරන්නේ සිංහලයා මිනීමරුවො කරන්නම කියල ?

    ඇයි හරකෝ 89 දී මිනීමරැවේ ආන්ඩුව‍ නෙව. ආන්ඩුව කියන්නෙ සිංහලයන්ගේ එකක් විතරද? දැන් ජිනීවා යන්නෙ ආන්ඩුව වැරදී කියලද? නෑ නේ සිංහල හමුදාව මිනී මැරැවා කියල ‍නේද?

    එ්ක තමයි යකෝ කියන්නෙ. මරාදාන එක වැරදි නම්, වැරදි කරපු එවුන්ට දඩුවම් දෙද්දී කවුද වටින්නේ නැත්තේ කියල බලන්න කියන උබ වගේ නොදියුණු මානසිකත්වයක් තියෙන එවුන් එක්ක මොනා කතා කරන්නද.

    ගොන් හරකෝ බොට තේරෙන්නේ නැද්ද සොල්දාදුවන්ව මිනීමරැවෝ කරලා දඩුවම් දුන්නම අර ජිනීවා එකේ උන්ට යුද්ධ කරපු සොල්දාදුවන්ට විරැද්ධව පරීක්ශණ කරන්නත් නිදහසට කාරණා හම්බ වෙනවා කියල? අපි මෙච්චර කැප කිරීම් කරලා අන්තිමට දෙමළුන්ට ජිනීවා වලදි ඔිනි කරණ ආයුධත් නිකන්ම දෙන්නද උඹ කියන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි හරකෝ 89 දී මිනීමරැවේ ආන්ඩුව‍ නෙව. ආන්ඩුව කියන්නෙ සිංහලයන්ගේ එකක් විතරද? දැන් ජිනීවා යන්නෙ ආන්ඩුව වැරදී කියලද? නෑ නේ සිංහල හමුදාව මිනී මැරැවා කියල ‍නේද?

    ගොන් හරකෝ බොට තේරෙන්නේ නැද්ද සොල්දාදුවන්ව මිනීමරැවෝ කරලා දඩුවම් දුන්නම අර ජිනීවා එකේ උන්ට යුද්ධ කරපු සොල්දාදුවන්ට විරැද්ධව පරීක්ශණ කරන්නත් නිදහසට කාරණා හම්බ වෙනවා කියල? අපි මෙච්චර කැප කිරීම් කරලා අන්තිමට දෙමළුන්ට ජිනීවා වලදි ඔිනි කරණ ආයුධත් නිකන්ම දෙන්නද උඹ කියන්නෙ?

    නෑ ගුනේ ශ්‍රී ලංකා යුධ හමුදාව ඒ මිසක් සිංහල යුධ හමුදාව කියල එකක් නෑ :rofl:....හමුදාව යුද්ධ කරේ සිංහලයෝ විතරක් බේරාගන්නද? හමුදාව ඉන්නේ සිංහලයෝන්ගේ ආරක්ෂාවට විතරද?

    හරකා උනාට තප්පුලන්න එපා බං :lol:
     
    Similar threads