ප්‍රගීත්ගේ ඝාතකයන් සඟවා රට පැටවීමට යුද හම
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
ප්‍රගීත්ගේ පැහැර ගැනීම සිදුකළ දැනට අත් අඩංගුවේ සිටින සිය බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා යෙදැවූ එකළ යුද හමුදා බුද්ධි අංශය බාරව සිටි බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි නමැති නිලධාරියා මේ වන විට සේවය කරමින් සිටින්නේ වන්නි යුද හමුදා මූලස්ථානයේ වන අතර යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඔහුව හදිසියේ කොළඹ කැඳවා ඇත. වාර්තා වන අන්දමට ඔහුව හොර රහසේ රටින් පිට කිරීමට යුද හමුදාපති කුමන්ත්‍රණය කරමින් සිටී.
මේ අතර පැහැර ගැනීමට සම්බන්ධ එකළ හමුදාව සමග එක්ව ක්‍රියා කළ මඩකලපු ප්‍රදේශයේ හිටපු හමුදා ඔත්තු කරුවෙකු මඩකලපු යුද හමුදා කඳවුර විසින් සඟවා ගෙන සිටී. ඔහු මේ වන විට පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටින්නෙකි. රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන්නැයි කී විට ඔහු එන බව දන්වා අතුරුදහන් විය. සාක්කිකරුවාගේ අතුරුදහන්වීම ගැන සොයද්දී රහස් පොලිසියට දැනගන්නට ලැබුනේ ඔහු අවසන් වරට මඩකලපු හමුදා කඳවුරට ඇතුල් වෙනු දුටු බවයි. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ තම සැමියාගේ අතුරුදහන්වීම ගැන පොලිසියට පැමිණිලි කිරීමට යද්දී මඩකලපු යුද හමුදා කඳවුරෙන් දැනුම් දී ඇත්තේ පොලිසියට පැමිණිලි නොකරන ලෙසත් ඇයගේ සැමියා යුද හමුදා කඳවුරේ සිටින බවයි. මෙයද යුද හමුදාපතිවරයා විසින් දැනුවත්ව සිදුකරන ලද්දක් වන අතර ප්‍රගීත්ගේ ඝාතනයට සම්බන්ධ සාක්කි අවහිර කිරීම සඳහා යුද හමුදාපතිවරයා ඍජුව මැදිහත්වීමකි.
ජෙනරාල් ෆොන්සේකා සිරගත කිරීමට බොරු සාක්කි දුන් ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියෙක් වූ ක්‍රිෂාන්ත ද සිල්වාට යුද හමුදාපති ධූරය නොදෙන ලෙස කොතෙකුත් කරුණු ගෙන හැර පෑවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නුසුදුස්සන්ම තනතුරු වලට පත් කිරීමේ සිය ප්‍රතිපත්තිය අනුව ක්‍රිෂාන්ත සිල්වාට යුද හමුදාපති ධූරය දුන්නේය.
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ යුද හමුදා නායකයන් සහ ඔවුන්ට නියෝග දුන් දේශපාලන නායකයන් කව්දැයි බාධාවලින් තොරව හෙලිකර ගැනීමට ආරාක්ෂක අැමැතිධූරය දරණ මෛත්‍රීපාල සිරිසේන මහතා වග බලා ගත යුතුය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂට කඩේ යන සට්ටැඹි ජඩමාධ්‍ය අත් අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන් කරුණාගේ පිරිස් බව අඟවා සිද්ධිය කරුණාගේ වැඩක් බව පෙන්වීමට උත්සාහ දරති. කරුණාගේ හෝ ප්‍රභාකරන්ගේ හෝ වෙන කිනම් ත්‍රස්තවාදියෙකුගේ හෝ වේවා මෙම දෙමළ නිලධාරීන් ඒ වන විට සේවය කෙළේ රාජපක්ෂලා අණ දුන් යුද හමුදාවේ බුද්ධි අංශයට ය. එම බුද්ධි අංශයට එවක අණදුන්නේ කරුණෙක් නොව බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ය. ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටියේමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂට කඩේ යන සට්ටැඹි ජඩමාධ්‍ය අත් අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන් කරුණාගේ පිරිස් බව අඟවා සිද්ධිය කරුණාගේ වැඩක් බව පෙන්වීමට උත්සාහ දරති. කරුණාගේ හෝ ප්‍රභාකරන්ගේ හෝ වෙන කිනම් ත්‍රස්තවාදියෙකුගේ හෝ වේවා මෙම දෙමළ නිලධාරීන් ඒ වන විට සේවය කෙළේ රාජපක්ෂලා අණ දුන් යුද හමුදාවේ බුද්ධි අංශයට ය. එම බුද්ධි අංශයට එවක අණදුන්නේ කරුණෙක් නොව බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ය. ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂට කඩේ යන සට්ටැඹි ජඩමාධ්‍ය අත් අඩංගුවට ගෙන ඇති බුද්ධි අංශ නිලධාරීන් කරුණාගේ පිරිස් බව අඟවා සිද්ධිය කරුණාගේ වැඩක් බව පෙන්වීමට උත්සාහ දරති. කරුණාගේ හෝ ප්‍රභාකරන්ගේ හෝ වෙන කිනම් ත්‍රස්තවාදියෙකුගේ හෝ වේවා මෙම දෙමළ නිලධාරීන් ඒ වන විට සේවය කෙළේ රාජපක්ෂලා අණ දුන් යුද හමුදාවේ බුද්ධි අංශයට ය. එම බුද්ධි අංශයට එවක අණදුන්නේ කරුණෙක් නොව බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ය. ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටියේමේජර් ජෙනරාල් ජගත් විජේසිරිය. ඔවුන්ට නියෝග දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ ආරක්ෂක ඇමැති මහින්ද රාජපක්ෂය.