Mr. Zues, WW2 ගැන දැනගන්නත් කැමති.. පුලුවන්නම්..
Its Zeus not Zues.
හිට්ලර් ගෙ නරක පැති වගේම රටක් බිංඳුවේ ඉඳන් උඩට ගෙනල්ලා ඇමරිකාවටයි, රුසියාවටයි බ්රිතාන්යටයි ලොකු තර්ජනයක් වෙන තැනට ගේන්න මහන්සි වුණ හැටි ගැනත් හොයලා බලන්න
එයාම ලියපු Mein Kemp (මගේ සටන) පොත රටවල් ගණනක තහනම් වුණත් ලෝකෙ වැඩියෙන්ම ජනප්රිය වෙච්ච පොතක්
WW2 ගැන මං තාම හරියට කියවලා නැහැ මචං
හැබැයි ෆිල්ම් එකක් වගේ සිරා Documentary එකක් නං තියෙනවා. වැඩිය ඕනෙ නැහැ මුල් විනාඩි 2 බලන්න

ඕනෙ කෙනෙක් මේ ටික copy කරගෙන පොතක් ලියන්න![]()
කිසි ප්රශ්නයක් නැහැ




සිරාවට කරන්න පුළුවන්නම් නියම වැඩක් උඹම පුළුවන්නම් ලියපං විකිණෙයි උණුකැවුම් වගේ![]()
පෙලක් උන් හිතං ඉන්නෙ ඊශ්රායලේ කියන්නෙත් අරාබි රටක් කියල..![]()
ඇමරිකාවට දිදී ඇමරිකාවෙ පිහිටෙන් බේරිලා ඉන්න රටක් කියල..![]()
රෙප් ඊලඟ කොටසත් ඉක්මනට දාපං![]()
![]()
Print කරලා විකුණන්න කිසිම අදහසක් නෑ මචං![]()
එහෙම කරන්න හිතන් ඉන්න කෙනෙක්ට මගෙන් කිසි බාධාවකුත් නැහැ








අපේ රටත් මේ වගේ උනානම් .............
Samaharawita ehema karaoth godak welawata thambi tika ekathu wela book shop walin oya poth tika okkoma un gannawa.eta passe potha wena ekekta ganna nene.
Champiklayage Aljihad Alqieda pothatath ehema thama kare.
මේ කිසිම යුද්ධයක් ඇසුරින් හරි හමන් film එකක් හැදිලා නැහැ මචං

ඒකනං ඇත්ත. මං හෙන ගේමක් දීලා ඒ පොත හොයාගත්තේ.
ඒක තමයි මමත් හෙව්වා මොකක් හරි තියෙනවද කියලා... මොනවා වුනත් මගේ නම් අදහස යුදෙව්වෝ කියනේ දරුනු ජාතියක්... මුස්ලිම් අයට වඩා වෙනස් වෙන්නේ උගත් කම නිසා තමයි...![]()
පොත Free download කරන්න පලුවන් මචං.