Amazing Israel Part 4 - 6 Day War !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Mr. Zues, WW2 ගැන දැනගන්නත් කැමති.. පුලුවන්නම්.. :)

    Its Zeus not Zues.
    හිට්ලර් ගෙ නරක පැති වගේම රටක් බිංඳුවේ ඉඳන් උඩට ගෙනල්ලා ඇමරිකාවටයි, රුසියාවටයි බ්‍රිතාන්‍යටයි ලොකු තර්ජනයක් වෙන තැනට ගේන්න මහන්සි වුණ හැටි ගැනත් හොයලා බලන්න

    එයාම ලියපු Mein Kemp (මගේ සටන) පොත රටවල් ගණනක තහනම් වුණත් ලෝකෙ වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච පොතක්

    WW2 ගැන මං තාම හරියට කියවලා නැහැ මචං

    හැබැයි ෆිල්ම් එකක් වගේ සිරා Documentary එකක් නං තියෙනවා. වැඩිය ඕනෙ නැහැ මුල් විනාඩි 2 බලන්න

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Its Zeus not Zues.
    හිට්ලර් ගෙ නරක පැති වගේම රටක් බිංඳුවේ ඉඳන් උඩට ගෙනල්ලා ඇමරිකාවටයි, රුසියාවටයි බ්‍රිතාන්‍යටයි ලොකු තර්ජනයක් වෙන තැනට ගේන්න මහන්සි වුණ හැටි ගැනත් හොයලා බලන්න

    එයාම ලියපු Mein Kemp (මගේ සටන) පොත රටවල් ගණනක තහනම් වුණත් ලෝකෙ වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච පොතක්

    WW2 ගැන මං තාම හරියට කියවලා නැහැ මචං

    හැබැයි ෆිල්ම් එකක් වගේ සිරා Documentary එකක් නං තියෙනවා. වැඩිය ඕනෙ නැහැ මුල් විනාඩි 2 බලන්න

    එල මචං.. මං බලන්නම්.. Greek history කරාට Zeus පැටලුන.. :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕනෙ කෙනෙක් මේ ටික copy කරගෙන පොතක් ලියන්න :D
    කිසි ප්‍රශ්නයක් නැහැ

    සිරාවට කරන්න පුළුවන්නම් නියම වැඩක් උඹම පුළුවන්නම් ලියපං විකිණෙයි උණුකැවුම් වගේ :yes: :yes:
    පෙලක් උන් හිතං ඉන්නෙ ඊශ්‍රායලේ කියන්නෙත් අරාබි රටක් කියල.. :oo: :oo:
    ඇමරිකාවට දිදී ඇමරිකාවෙ පිහිටෙන් බේරිලා ඉන්න රටක් කියල.. :oo: :oo:
    රෙප් ඊලඟ කොටසත් ඉක්මනට දාපං :yes: :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිරාවට කරන්න පුළුවන්නම් නියම වැඩක් උඹම පුළුවන්නම් ලියපං විකිණෙයි උණුකැවුම් වගේ :yes: :yes:
    පෙලක් උන් හිතං ඉන්නෙ ඊශ්‍රායලේ කියන්නෙත් අරාබි රටක් කියල.. :oo: :oo:
    ඇමරිකාවට දිදී ඇමරිකාවෙ පිහිටෙන් බේරිලා ඉන්න රටක් කියල.. :oo: :oo:
    රෙප් ඊලඟ කොටසත් ඉක්මනට දාපං :yes: :yes:

    Print කරලා විකුණන්න කිසිම අදහසක් නෑ මචං :)
    එහෙම කරන්න හිතන් ඉන්න කෙනෙක්ට මගෙන් කිසි බාධාවකුත් නැහැ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Print කරලා විකුණන්න කිසිම අදහසක් නෑ මචං :)
    එහෙම කරන්න හිතන් ඉන්න කෙනෙක්ට මගෙන් කිසි බාධාවකුත් නැහැ

    Samaharawita ehema karaoth godak welawata thambi tika ekathu wela book shop walin oya poth tika okkoma un gannawa.eta passe potha wena ekekta ganna nene.
    Champiklayage Aljihad Alqieda pothatath ehema thama kare.
    Mata theren neththe Champikaya Thambi ekka ekathu nwune mokada kiyala.
    paththareta demmoth eka godak kattiya athata yanawa wediyi.anika thambinta paththare okkoma ayin karanna bene.
    eth un samahara wita paththare oya lipiya ayin karanna try ekak deyi.owa gena unta wisthara dena ganna hambenne un hemathenama eka gane hari inna handa.
    honda sinhala paththarekata demmanam hari.

    Penawane ek eke inna ewun boru wapura wapura inna heti.:rofl::rofl:
    ekek uge rataidi thread eka hemathissema bump karanawa.mama pahugiya sathiyema health section eke dekke eka.:growl::growl:
    RataIdi witharak kala ledaroga walin berenna puluwan nam upathe idan mernakamma rata idi kana thambi tikata dan ara bowela thiyena wasangatha rogaya hedila thiyenne ayi??:confused::confused:
    man hithanne lagadi manual ekata rataidi gena add karalada koheda.
    .:D:D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපේ රටත් මේ වගේ උනානම් .............

    Ape rate Mehema dewal karanna puluwan minissu hitiya.e gollanwa winasa kara.
    me tiak denek witharyi.

    Soma Hamuduruwo.
    Genaral Kobbekaduwa.
    Upali Wijewardene
    da mu dasanayaka (ara motta di mu neme hode.)

    danatath inna manussayekta thenak hambenne ne ne ape rate.
    ape rate inna ewunma unwa pahalata adinawane.

    Micro Car--Dr. Lawrence Perera
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Samaharawita ehema karaoth godak welawata thambi tika ekathu wela book shop walin oya poth tika okkoma un gannawa.eta passe potha wena ekekta ganna nene.
    Champiklayage Aljihad Alqieda pothatath ehema thama kare.

    ඒකනං ඇත්ත. මං හෙන ගේමක් දීලා ඒ පොත හොයාගත්තේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කිසිම යුද්ධයක් ඇසුරින් හරි හමන් film එකක් හැදිලා නැහැ මචං

    ඒක තමයි මමත් හෙව්වා මොකක් හරි තියෙනවද කියලා... මොනවා වුනත් මගේ නම් අදහස යුදෙව්වෝ කියනේ දරුනු ජාතියක්... මුස්ලිම් අයට වඩා වෙනස් වෙන්නේ උගත් කම නිසා තමයි... :yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒකනං ඇත්ත. මං හෙන ගේමක් දීලා ඒ පොත හොයාගත්තේ.

    පොත Free download කරන්න පලුවන් මචං.

    හකීම මහනුවරෙන්ද බන් චන්දෙ ඉල්ලන්නේ?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒක තමයි මමත් හෙව්වා මොකක් හරි තියෙනවද කියලා... මොනවා වුනත් මගේ නම් අදහස යුදෙව්වෝ කියනේ දරුනු ජාතියක්... මුස්ලිම් අයට වඩා වෙනස් වෙන්නේ උගත් කම නිසා තමයි... :yes:

    සහතික ඇත්ත. මගෙ ඒ අය ගැන පැහැදීම තියේන්නේ යුදෙව්වන්ගෙ ගට නිසා. සහ පණ්ඩිත මුස්ලිමුන්ට නහය රතුවෙන්න දෙන නිසා

    පොත Free download කරන්න පලුවන් මචං.

    මං monitors වලින් පොත් කියවන්න ආස නෑ මචං