අපි එලකිරි එන හැටි - මෙගා ත්‍රෙඩ්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපි එලකිරි එන හැටි - මෙගා ත්‍රෙඩ්

    මචන් අපි හැමෝම එක එක විදියට නෙ එලකිරි එන්නෙ :yes:
    සමහරු පරිගනකයෙන්, සමහරු ජන්ංගම දුරකතනයෙන්,සමහරු අත්ල තුල තබා භාවිතා කරන පරිගනක වලින් :) දාමුද බලන්න ෆොටෝ එක්කම :) මං මුලින්ම දාන්නම් ඊට පස්සෙ යාලුවො දාන්න :)

    උපාංගය : සෝනි එරික්සන් ඩබ්ලිව් දෙසීය අයි. :cool:
    මෘදුකාංගය : ඔපෙරාමිනි 3.1 හැක්ඩ් එඩිශන් :cool:
    attachment.php


    ඔයාලගෙ ඒවත් දාන්න
     

    Attachments

    • TMPDOODLE1439134794428.jpg
      TMPDOODLE1439134794428.jpg
      52.6 KB · Views: 88
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ahuwechcha ekakin eanawa macho...

    godak welaawata pc eken thama...

    මාත් ලැපෙන් එනව මචෝ ටවුන් ආපු වෙලාවට. ලැපේ ඉන්ෆරෙඩ් තියන නිසා ඩබ්ලිව් 200 එක ඉන්ෆරෙඩ් වලින් කනෙක්ට් කරන් ලෑපෙන් එනව
    attachment.php
     

    Attachments

    • TMPDOODLE1439135388464.jpg
      TMPDOODLE1439135388464.jpg
      63.4 KB · Views: 86
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මං එන්නෙ හිරමනෙන් :dull: :dull:
    ෆොටෝ ගන්න කැමරා උදැල්ලක් නෑ :no: :no:

    තිබ්බා නම් කාගේ හරි මොළයක් කුඩු වෙන්න ෆොටෝ එකක් ගන්න තිබ්බා ..:(
    හොඳයි නැද්ද :lol:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මං එන්නෙ හිරමනෙන් :dull: :dull:
    ෆොටෝ ගන්න කැමරා උදැල්ලක් නෑ :no: :no:

    මහින්දගෙ පක ඉරුව නම් කැමරාවක් ගන්න තිබ්බ :cool: අපේ පැත්තෙ කෙල්ලො නිල් බලකායට ගිහින් ෆුල් සැපක් අරන් හයිබ්‍රිඩ් වලින් බැහැල dlsr වලින් ෆොටෝ ගැහුවෙ