Happy Boy

Member
Aug 4, 2015
179
13
0
campus යන්න නං වයස බලන්නේ නෑ කියල තමා සාමාන්‍යයෙන් හැමෝම දන්නේ. medicine වලට නං විශේෂ සීමා මොනා හරි තියෙනවද දන්නේ නෑ.
 

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉත්න් උබ medicine යන්න කියනේ privet ද නැත්තන් රජයේ එකකටද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    campus යන්න නං වයස බලන්නේ නෑ කියල තමා සාමාන්‍යයෙන් හැමෝම දන්නේ. medicine වලට නං විශේෂ සීමා මොනා හරි තියෙනවද දන්නේ නෑ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ ඉතිං අවුරුදු 95ක් විතර ගහල ශතකෙට ඔන්න මෙන්න තියෙද්දි යන්න හැදුවට ගනියිද දන්නෙත් නෑ බං :no: :no:
    .
    .
    .
    .
    .
    .
    වයස බලන්නෑ බම්ප් :yes: :yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රජයේ

    එකට ආයේ A/L කරන්න එපායේ එකත් දඩටම pass වෙන්න එපයේ .. උබ කලින් A/L කරාද ? මොනවද කරේ ? A/L වලට පස්සේ මොකද කරේ ?