Medicine යන්න වයස බලපානව ද?
SmAluthwewa Junior member Oct 20, 2014 366 10 18 ගෙදර Aug 10, 2015 #1 Medicine යන්න වයස බලපානව ද? Last edited: Aug 10, 2015
Happy Boy Member Aug 4, 2015 179 13 0 Aug 10, 2015 #2 campus යන්න නං වයස බලන්නේ නෑ කියල තමා සාමාන්‍යයෙන් හැමෝම දන්නේ. medicine වලට නං විශේෂ සීමා මොනා හරි තියෙනවද දන්නේ නෑ.
campus යන්න නං වයස බලන්නේ නෑ කියල තමා සාමාන්‍යයෙන් හැමෝම දන්නේ. medicine වලට නං විශේෂ සීමා මොනා හරි තියෙනවද දන්නේ නෑ.
chathu05 Well-known member Dec 22, 2006 4,023 237 63 Aug 10, 2015 #3 bump I do not think there's a age limit for university entrance.
Prince of Darkness Well-known member Dec 4, 2014 1,032 105 63 Death Valley Aug 10, 2015 #4 ehema ekak naha machan!! Ubata dan keeyada
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Aug 10, 2015 #7 call 1919 medicine walata age limit ekak athi
SmAluthwewa Junior member Oct 20, 2014 366 10 18 ගෙදර Aug 10, 2015 #8 Prince of Darkness said: ehema ekak naha machan!! Ubata dan keeyada Click to expand... 22i mchn
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Aug 10, 2015 #9 ඉත්න් උබ medicine යන්න කියනේ privet ද නැත්තන් රජයේ එකකටද?
SmAluthwewa Junior member Oct 20, 2014 366 10 18 ගෙදර Aug 11, 2015 #10 Ace Viper said: ඉත්න් උබ medicine යන්න කියනේ privet ද නැත්තන් රජයේ එකකටද? Click to expand... රජයේ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Aug 11, 2015 #11 campus යන්න නං වයස බලන්නේ නෑ කියල තමා සාමාන්‍යයෙන් හැමෝම දන්නේ. medicine වලට නං විශේෂ සීමා මොනා හරි තියෙනවද දන්නේ නෑ.
campus යන්න නං වයස බලන්නේ නෑ කියල තමා සාමාන්‍යයෙන් හැමෝම දන්නේ. medicine වලට නං විශේෂ සීමා මොනා හරි තියෙනවද දන්නේ නෑ.
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Aug 11, 2015 #12 SmAluthwewa said: රජයේ Click to expand... උඹේ දැන් වයස කීයද කියපන්කෝ.
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 11, 2015 #13 උඹ ඉතිං අවුරුදු 95ක් විතර ගහල ශතකෙට ඔන්න මෙන්න තියෙද්දි යන්න හැදුවට ගනියිද දන්නෙත් නෑ බං . . . . . . වයස බලන්නෑ බම්ප්
උඹ ඉතිං අවුරුදු 95ක් විතර ගහල ශතකෙට ඔන්න මෙන්න තියෙද්දි යන්න හැදුවට ගනියිද දන්නෙත් නෑ බං . . . . . . වයස බලන්නෑ බම්ප්
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Aug 11, 2015 #14 SmAluthwewa said: රජයේ Click to expand... එකට ආයේ A/L කරන්න එපායේ එකත් දඩටම pass වෙන්න එපයේ .. උබ කලින් A/L කරාද ? මොනවද කරේ ? A/L වලට පස්සේ මොකද කරේ ?
SmAluthwewa said: රජයේ Click to expand... එකට ආයේ A/L කරන්න එපායේ එකත් දඩටම pass වෙන්න එපයේ .. උබ කලින් A/L කරාද ? මොනවද කරේ ? A/L වලට පස්සේ මොකද කරේ ?
SmAluthwewa Junior member Oct 20, 2014 366 10 18 ගෙදර Aug 14, 2015 #15 Ridila™ said: උඹේ දැන් වයස කීයද කියපන්කෝ. Click to expand... 22i