මහින්දය ගොනා බන් පරදුනමවත් my3 එක්ක shape උනානම් ඉවරයි, ජාතික ආණ්ඩු කතා බයිලා රනිල එක්ක කිසිම මිනිහෙක්ට වැඩ කරන්න බැහැ, ටික දවසක් යද්දී රතනල චම්පිකලා එලියට බහිනවා, හැදෙන්නේ කිසිම බලයක් නැති කිසිම දෙයක් කරන්න බැරි අර චන්ද්‍රිකාගේ කලේ තිබ්බ වගේ ආණ්ඩු තම ඉතින්, තව අවුරුදු 2,3ක් රට එකතැනම තම ඉතින්,
මහින්දනේ බන් වැරදි. මෛත්‍රී ශ්‍රීලංකා එක අල්ලගෙන නායකත්වය දීලා කරගෙන යන එක මහින්දට කාලා ඉන්න බැරි උනා. මෛත්‍රීව රිද්දන්න ඕන කමට වාසු, දිනේශ්, විමල්, ගම්මන්පිලලාගේ ලනුව කෑවා. මෛත්‍රී මොළකාරයා නිසා අත ඇරලමා දම්මා. මහින්ද හිටුවේ නෑ මෛත්‍රී ගේම අත ඇරලා දායි කියලා. මහින්දට ඕන වෙලා තිබ්බේ මෛත්‍රිගේ නැති දුර්වලකමක් පුම්බල පෙන්නන්න.
මේකට ශ්‍රීලන්කා කියාගන්නා රාජපක්ෂගේ හොරු රැල රකින පාක්ෂිකයෝත් වග කියන්න ඕනේ.

, 
