My3 මොකාටද එන්න හදන්නේ ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මහින්දය ගොනා බන් පරදුනමවත් my3 එක්ක shape උනානම් ඉවරයි, ජාතික ආණ්ඩු කතා බයිලා රනිල එක්ක කිසිම මිනිහෙක්ට වැඩ කරන්න බැහැ, ටික දවසක් යද්දී රතනල චම්පිකලා එලියට බහිනවා, හැදෙන්නේ කිසිම බලයක් නැති කිසිම දෙයක් කරන්න බැරි අර චන්ද්‍රිකාගේ කලේ තිබ්බ වගේ ආණ්ඩු තම ඉතින්, තව අවුරුදු 2,3ක් රට එකතැනම තම ඉතින්,

    මහින්දනේ බන් වැරදි. මෛත්‍රී ශ්‍රීලංකා එක අල්ලගෙන නායකත්වය දීලා කරගෙන යන එක මහින්දට කාලා ඉන්න බැරි උනා. මෛත්‍රීව රිද්දන්න ඕන කමට වාසු, දිනේශ්, විමල්, ගම්මන්පිලලාගේ ලනුව කෑවා. මෛත්‍රී මොළකාරයා නිසා අත ඇරලමා දම්මා. මහින්ද හිටුවේ නෑ මෛත්‍රී ගේම අත ඇරලා දායි කියලා. මහින්දට ඕන වෙලා තිබ්බේ මෛත්‍රිගේ නැති දුර්වලකමක් පුම්බල පෙන්නන්න.

    මේකට ශ්‍රීලන්කා කියාගන්නා රාජපක්ෂගේ හොරු රැල රකින පාක්ෂිකයෝත් වග කියන්න ඕනේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    hm මමත් vote කලේ මහින්දට ගිය පාර එත් දැන් යන විදිහට රට my3 අතට ගියානම් හොදයි වගේ තාම :sorry:

    matath dannam okama hithenawa bn..

    ranil hitiye nathnam central bank eke arjun mahendra edama gedara yawanawa my3...

    baba wage hitiyata mu maru dial eka bn.. dakkane anthimata jathiya amathapu eka.. raniltath gehuwa, mahindatath gehuwa..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්දනේ බන් වැරදි. මෛත්‍රී ශ්‍රීලංකා එක අල්ලගෙන නායකත්වය දීලා කරගෙන යන එක මහින්දට කාලා ඉන්න බැරි උනා. මෛත්‍රීව රිද්දන්න ඕන කමට වාසු, දිනේශ්, විමල්, ගම්මන්පිලලාගේ ලනුව කෑවා. මෛත්‍රී මොළකාරයා නිසා අත ඇරලමා දම්මා. මහින්ද හිටුවේ නෑ මෛත්‍රී ගේම අත ඇරලා දායි කියලා. මහින්දට ඕන වෙලා තිබ්බේ මෛත්‍රිගේ නැති දුර්වලකමක් පුම්බල පෙන්නන්න.

    මේකට ශ්‍රීලන්කා කියාගන්නා රාජපක්ෂගේ හොරු රැල රකින පාක්ෂිකයෝත් වග කියන්න ඕනේ.

    ඔව් ඉතින් හොරු ටික මහින්ද පස්සේ යන්න පටන් ගත්තේ my3 ගාව උන්ට chance නැනේ, මහින්ද ගොනා උනත් අයෙත් උන් නිසා, මහින්දත් ඉස්සර සුපිරි මොළ කාරයෙක් ටමයි බන් එත් දැන්නම් කාලේ ඉවරයි වගේ, ඉස්සර ඔය ඕන ගේමකට මහින්දත් රේඩි, දැන්නම් ගන්න තීරණ හොදටම අවුල්, බලමුකෝ my3 මොකද කරන්නේ කියල, අද my3 ගේ ads පත්තර වලත් තිබ්බලු , සන්දනෙට අවාසි නිසා මහින්දය හිමිට my3 ට කිව්වද දන්නේ මන් පැත්තකට වෙන්නම් චන්දෙ දිනවල දෙන්න වරෙන් කියල :lol: ,
     
    ape pakshe kawe mun tika thamai bn(වාසු, දිනේශ්, විමල්, ගම්මන්පිල).. mun kohenwath awith dan nidahas pakshe palanaya karanna enawa.. apita nidahas pakshe widihata thaniyen chande karanna puluwan.. mun 4 denawa pukata pain gahala eliyata danna oni thaniyama chande illapan kiyala..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    matath dannam okama hithenawa bn..

    ranil hitiye nathnam central bank eke arjun mahendra edama gedara yawanawa my3...

    baba wage hitiyata mu maru dial eka bn.. dakkane anthimata jathiya amathapu eka.. raniltath gehuwa, mahindatath gehuwa..

    :yes::yes: මු මහින්දට ඇරලා ඇවිත් රනිල්ටත් අන්තිමේට check mate කියයිද දන්නේ, එහෙම උනොත් නම් සුපිරි, දැන් තියන විදිහට කොහොමත් මහින්දට pm වෙන්න් බැහැ, දැන්වත් my3 ට සෙට් වෙන්න තරම් මහින්දට මොලයක් තියෙයිද :eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes: මු මහින්දට ඇරලා ඇවිත් රනිල්ටත් අන්තිමේට check mate කියයිද දන්නේ, එහෙම උනොත් නම් සුපිරි, දැන් තියන විදිහට කොහොමත් මහින්දට pm වෙන්න් බැහැ, දැන්වත් my3 ට සෙට් වෙන්න තරම් මහින්දට මොලයක් තියෙයිද :eek:

    dan thiyana widiyata mahinda , ranil 2natama thaniyen anduwak hadanna be bn.. my3 120 ekathu karala mun 2 natama nodi wena ekekta deida danne na bn.. kohomath appachchi mala set eka ehema my3 kathakaloth uda panagena ei.. :lol::lol::lol::lol:
     
    Harsh123

    Member
    Jun 7, 2015
    8
    0
    1
    0714762006 me number eken mage nangi kenekta call kara kara karadara karanawalu puluwan nam hoyala deepan kawda kiyala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    ඔව් ඉතින් හොරු ටික මහින්ද පස්සේ යන්න පටන් ගත්තේ my3 ගාව උන්ට chance නැනේ, මහින්ද ගොනා උනත් අයෙත් උන් නිසා, මහින්දත් ඉස්සර සුපිරි මොළ කාරයෙක් ටමයි බන් එත් දැන්නම් කාලේ ඉවරයි වගේ, ඉස්සර ඔය ඕන ගේමකට මහින්දත් රේඩි, දැන්නම් ගන්න තීරණ හොදටම අවුල්, බලමුකෝ my3 මොකද කරන්නේ කියල, අද my3 ගේ ads පත්තර වලත් තිබ්බලු , සන්දනෙට අවාසි නිසා මහින්දය හිමිට my3 ට කිව්වද දන්නේ මන් පැත්තකට වෙන්නම් චන්දෙ දිනවල දෙන්න වරෙන් කියල :lol: ,

    2005-2007 වගේ කාලේදි මහින්දත් සුපිරිගේම් ගැහුවා. ඉස්සර මෑන්ට හොරකම් මැරකම් ගැන චෝදනා නෑ. දැන් මහින්ද මේවට හිර වෙලා. මහින්දත් දන්නවා ගැස්සුනොත් ඔක්කෝම ඉවරයි කියලා මේ ඔක්කෝම බැලන්ස් කරගෙන තීරණ ගන්න, ගේම් ගහන්න බෑ. ඒ නිසයි අවුල් යන්නේ.

    මම නම් හිතන්නේ නෑ මෛත්‍රී සටන පාවා දෙයි කියලා. මහින්දව සදහටම ගෙදර යවලා තමයි මෛත්‍රී පස්ස බලන්නේ.

    ape pakshe kawe mun tika thamai bn(වාසු, දිනේශ්, විමල්, ගම්මන්පිල).. mun kohenwath awith dan nidahas pakshe palanaya karanna enawa.. apita nidahas pakshe widihata thaniyen chande karanna puluwan.. mun 4 denawa pukata pain gahala eliyata danna oni thaniyama chande illapan kiyala..

    බලපන් විමලයි ගම්මන්පිලයි දහ පහලොවක් උන්ගේ පක්ෂෙන් ශ්‍රීලංකා ලිස්ට් එකට දාලා. ශ්‍රීලංකා පාක්ෂිකයෝත් මුන්ට ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවනවනේ. ඇත්තම කියනවා නම් මුන් ටික මහින්දව පෙන්නලා ශ්‍රිලංකා එක හයිජැක් කරා.

    පුළුවන්කමක් තියෙනව නම් වෙනත් ඕනෑම පක්ෂෙකට චන්දේ දෙන්න. එහෙම බැරි නම් මෛත්‍රීට සප් කරන ශ්‍රීලංකා කරයෙක්ට දෙන්න. ඒකත් බැරි නම් මහින්දවාදී ශ්‍රීලංකා කරයෙක්ට දෙන්න. හැබැයි ත්‍රීවීල් පක්ෂවල ඉන්න මහින්දවාදීන්ට නම් දෙන්න එපා.
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2005-2007 වගේ කාලේදි මහින්දත් සුපිරිගේම් ගැහුවා. ඉස්සර මෑන්ට හොරකම් මැරකම් ගැන චෝදනා නෑ. දැන් මහින්ද මේවට හිර වෙලා. මහින්දත් දන්නවා ගැස්සුනොත් ඔක්කෝම ඉවරයි කියලා මේ ඔක්කෝම බැලන්ස් කරගෙන තීරණ ගන්න, ගේම් ගහන්න බෑ. ඒ නිසයි අවුල් යන්නේ.

    මම නම් හිතන්නේ නෑ මෛත්‍රී සටන පාවා දෙයි කියලා. මහින්දව සදහටම ගෙදර යවලා තමයි මෛත්‍රී පස්ස බලන්නේ.

    බලපන් විමලයි ගම්මන්පිලයි දහ පහලොවක් උන්ගේ පක්ෂෙන් ශ්‍රීලංකා ලිස්ට් එකට දාලා. ශ්‍රීලංකා පාක්ෂිකයෝත් මුන්ට ඡන්දේ දීලා පාර්ලිමේන්තු යවනවනේ. ඇත්තම කියනවා නම් මුන් ටික මහින්දව පෙන්නලා ශ්‍රිලංකා එක හයිජැක් කරා.

    පුළුවන්කමක් තියෙනව නම් වෙනත් ඕනෑම පක්ෂෙකට චන්දේ දෙන්න. එහෙම බැරි නම් මෛත්‍රීට සප් කරන ශ්‍රීලංකා කරයෙක්ට දෙන්න. ඒකත් බැරි නම් මහින්දවාදී ශ්‍රීලංකා කරයෙක්ට දෙන්න. හැබැයි ත්‍රීවීල් පක්ෂවල ඉන්න මහින්දවාදීන්ට නම් දෙන්න එපා.

    me para mamai ape yaluwo tikai JVP ekata denawa bn.. apahu ape pakshe thaniyen ena dawasaka api ape paksheta chande danawa bn.. api kapuwath nil bn eth hari deta hari kiyannai weradi deta weradi kiyannai konda pana thiyanawa bn.. matanam baiyek kiyanna epa bn..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    me para mamai ape yaluwo tikai JVP ekata denawa bn.. apahu ape pakshe thaniyen ena dawasaka api ape paksheta chande danawa bn.. api kapuwath nil bn eth hari deta hari kiyannai weradi deta weradi kiyannai konda pana thiyanawa bn.. matanam baiyek kiyanna epa bn..

    JVP ekata denawa kiyannne ranil dinawana eka tama ban, dan sandanetta dunnath mahinda pm wenne nehe, eth unp ekatat 113 ganna beri unanam my3 ta ona anduwak hadaganna puluwan, ranilwai mahindawai dennama elawala, enisa sandanetama dipan me parath, mahindata aye enne nehe kohomat,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    me para mamai ape yaluwo tikai JVP ekata denawa bn.. apahu ape pakshe thaniyen ena dawasaka api ape paksheta chande danawa bn.. api kapuwath nil bn eth hari deta hari kiyannai weradi deta weradi kiyannai konda pana thiyanawa bn.. matanam baiyek kiyanna epa bn..

    අපිත් ශ්‍රීලංකා කාරයෝ මචන්. ඒත් මහින්දගේ අනිතිම අවුරුදු 3-4 ගැන කළකිරීමකින් හිටියේ. ඒත් රනිල්ට ලොකු කැමත්තක් තිබ්බේ නෑ. ජනාධිපතිවරණයෙදි ඔරිජිනල් ශ්‍රීලංකා කාරයෙක් වෙන මෛත්‍රී එලියට බැස්සා විතරයි මහින්දව අතඇරලා දන්න තත්පරයක් වත් ගියේ නෑ. අවුරුදු ගානක් එක්ක හිටපු පක්ෂෙත් අත ඇරලා රට වෙනුවෙන් මෛත්‍රීට දුන්නා. දැන්නම් කිසිම පක්ෂයක් ගැන කිසිම ඇලීමක් නෑ. අනුගමනය කරන ප්‍රතිපත්තිය හොදයි නම් ඡන්දේ දුන්නා.
    වෙනත් පක්ෂයකට ඡන්දේ දෙන්න හිතපු එක හොද තීරණයක්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    :yes::yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    JVP ekata denawa kiyannne ranil dinawana eka tama ban, dan sandanetta dunnath mahinda pm wenne nehe, eth unp ekatat 113 ganna beri unanam my3 ta ona anduwak hadaganna puluwan, ranilwai mahindawai dennama elawala, enisa sandanetama dipan me parath, mahindata aye enne nehe kohomat,

    mama ratnapure bn..
    dan sandaneta dammoth ara wasudewa wage pakshayak nathuwa ape pakshe kanna apu kalakanni goda yanawa bn.. eka hinda danne na bn..

    ranilwa penna beri nisa unp ekata danneth na bn..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mama ratnapure bn..
    dan sandaneta dammoth ara wasudewa wage pakshayak nathuwa ape pakshe kanna apu kalakanni goda yanawa bn.. eka hinda danne na bn..

    ranilwa penna beri nisa unp ekata danneth na bn..

    paksheta gahala waren, manapa denna epa ekektawath, man ada wenakam ekektawat manapa dila ne, oa wasu pakayata seat hambenne nehe ban baya wenna epa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපිත් ශ්‍රීලංකා කාරයෝ මචන්. ඒත් මහින්දගේ අනිතිම අවුරුදු 3-4 ගැන කළකිරීමකින් හිටියේ. ඒත් රනිල්ට ලොකු කැමත්තක් තිබ්බේ නෑ. ජනාධිපතිවරණයෙදි ඔරිජිනල් ශ්‍රීලංකා කාරයෙක් වෙන මෛත්‍රී එලියට බැස්සා විතරයි මහින්දව අතඇරලා දන්න තත්පරයක් වත් ගියේ නෑ. අවුරුදු ගානක් එක්ක හිටපු පක්ෂෙත් අත ඇරලා රට වෙනුවෙන් මෛත්‍රීට දුන්නා. දැන්නම් කිසිම පක්ෂයක් ගැන කිසිම ඇලීමක් නෑ. අනුගමනය කරන ප්‍රතිපත්තිය හොදයි නම් ඡන්දේ දුන්නා.
    වෙනත් පක්ෂයකට ඡන්දේ දෙන්න හිතපු එක හොද තීරණයක්

    mata oka january 8 hithune nane bn.. hithunanam my3 ta chande danawa bn.. api kapuwath nil kiyala mahindata chande damma eth dan hithenawa my3 kiyanne supiri dial ekak kiyala bn.. monawa unath my3 kiyanne ape ekek bn.. niyama nidahas paksha..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    paksheta gahala waren, manapa denna epa ekektawath, man ada wenakam ekektawat manapa dila ne, oa wasu pakayata seat hambenne nehe ban baya wenna epa

    mehe (ratnapure) gahala thiyana 4to ekak dakala mata waha kanna hithuna.. premalal jayasekara manch 2th dagena wadagena inna 4to ekak thiyana poster ekak.. mehe inna seerama ekai bn..

    paksheta dammath anthimata jathika laisthuwa goda yanawane.. eke inna serama ape pakshe eun newe bn.. kohenwath set una kalakanni tikak eke inne bn
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    mata oka january 8 hithune nane bn.. hithunanam my3 ta chande danawa bn.. api kapuwath nil kiyala mahindata chande damma eth dan hithenawa my3 kiyanne supiri dial ekak kiyala bn.. monawa unath my3 kiyanne ape ekek bn.. niyama nidahas paksha..

    රත්නපුරේ ජෝන් සෙනවිරත්නට ශෙප් නේද?