දළදා මාලිගාව තියෙන්නේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න නෙමෙයි . . . අනික ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න බුදුන්වහන්සේ මනුස්ස ලෝකේවත්, දෙවියන් අතරවත් ජීවතුන් අතර නෑ . . . තියෙන්නේ උන් වහන්සේගේ ධර්මය පමණයි . . . අනික බුද්ධ ධර්මය තියෙන්නේ නිර්වාණය කරා යන්න . . .
උඹලගේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා හේතු පල දහමෙන්, සහ කර්මය ගැන පැහැදිලි කරලා දීමෙන් . . .
කෙල්ල තමන්ගේ කරගන්න නම් කෙල්ල තමන්ගේ වෙන අාකාරයට හේතු සකස් කරපල්ලා . . .
අැටයක් පැළයක් වෙන්න අවශ්‍ය හේතු සකස් කරාම අැටයක්, පැළයක් බවට පත් වෙනවා . . . පැළය ගහක් වෙන්න අවශ්‍ය කරුණු සකස් කරාම පැළය ගහක් වෙනවා . . .
ඔය මට තේරෙන විදියට කිව්වේ . . .
ලව් සම්බන්ධයෙන් අත්දැකීම් නැත. . . නමුත් හේතුපල දහම පාව්ච්චි කරලා අනිත් උන් ලැබෙනකල් ප්‍රාර්ථනා කර කර ඉන්න දේවල් මගේ මහන්සියෙන් ලබා ගෙන අැත.

බුරන කුක්කො ටික ඒක දැනගනිල්ලා...