hitha eka aramunakata ganna

Thinkable

Member
Jul 31, 2015
43
7
0
Kalu kambili namo namah _/\_
hitha eka aramunakata(wadakata) yodawanna monawada karanna puluwan? e kiwwe bawana karala hitha ekathanakata gannawa wage :) eeth bawana karannath hitha ekthan karaganna amarui :( monawada karanna puluwan ekata ? 1-100 aayeth 100-1 speed ganan karama hariyanawalu eeth eekath amarui. yaluwo monawada karanne hitha eka dekata focus karaganna?
 
mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    e kiwwe saho? ekin eka ailla ussala pahath karanawa kiyana ekada?? pahadili madiyi saho :( puluwan nm tikak wistara karanna pin:)[/QUOTE

    eka kakulaka hari dekema hari agili set eka eka parata uda pahala yawanawa. inna situation eka anuwa thama. ehema karanakota ethanata awadane lesiyen thiyaganna puluwan. eka kakulaka thama lesi. wadi wegekin nemei. agata pahasu widiyata. oyata galapeida danna.
     
    Thinkable

    Member
    Jul 31, 2015
    43
    7
    0
    Kalu kambili namo namah _/\_
    e kiwwe saho? ekin eka ailla ussala pahath karanawa kiyana ekada?? pahadili madiyi saho :( puluwan nm tikak wistara karanna pin:)[/QUOTE

    eka kakulaka hari dekema hari agili set eka eka parata uda pahala yawanawa. inna situation eka anuwa thama. ehema karanakota ethanata awadane lesiyen thiyaganna puluwan. eka kakulaka thama lesi. wadi wegekin nemei. agata pahasu widiyata. oyata galapeida danna.

    theruna macho :) thanks
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආනාපානසතිය පොඩ්ඩක් අමාරුයි තමා.. :no: :no:
    හිත එකතැනකට ලේසියෙන්ම ගන්න පුළුවන් දකින දේවල් වලිං :yes: :yes:
    කසින භාවනාවක් ට්‍රයි කරපං.. :yes: :yes:
    බිත්තියකට මොකක් හරි එක පාටක ලයිට් එකක් රවුමක් වගේ වෙන්න අල්ලල ඒක දිහා බලං හිටියහැකි :yes: :yes:
    වතුර භාජනයක් දිහා බලං හිටියහැකි ඒව හුස්ම ගන්නවට වඩා ලේසියි :yes: :yes:
    මතක විදිහට රේරුකානෙ හාමුදුරුවන්ගෙ බෞද්ධයාගේ අත්පොතේ ඕව ගැන සම්පූර්ණ විස්තරයක් තිබ්බ..
     
    Thinkable

    Member
    Jul 31, 2015
    43
    7
    0
    Kalu kambili namo namah _/\_
    ආනාපානසතිය පොඩ්ඩක් අමාරුයි තමා.. :no: :no:
    හිත එකතැනකට ලේසියෙන්ම ගන්න පුළුවන් දකින දේවල් වලිං :yes: :yes:
    කසින භාවනාවක් ට්‍රයි කරපං.. :yes: :yes:
    බිත්තියකට මොකක් හරි එක පාටක ලයිට් එකක් රවුමක් වගේ වෙන්න අල්ලල ඒක දිහා බලං හිටියහැකි :yes: :yes:
    වතුර භාජනයක් දිහා බලං හිටියහැකි ඒව හුස්ම ගන්නවට වඩා ලේසියි :yes: :yes:
    මතක විදිහට රේරුකානෙ හාමුදුරුවන්ගෙ බෞද්ධයාගේ අත්පොතේ ඕව ගැන සම්පූර්ණ විස්තරයක් තිබ්බ..

    pin saho. e hamudurowonge poth wala nm danne nadda?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    pin saho. e hamudurowonge poth wala nm danne nadda?

    බලපං ඕගතරනද මොකක්ද නම හරියට මතක නෑ සයිට් එකක පොත් සෙට් එකම තිබ්බ.. ගූගල් තමා..
    ඒ පොත් සෙට් එක කඩෙන් වුනත් ගත්තෑකි ඒ සයිස් වෙන පොත් වලට සාපේක්ෂව ගාණ අඩුයි :yes: :yes:
    මං හිතන්නෙ පොත් සෙට් එක ආධාර යටතේ අඩුමිලට ගහන්නෙ :yes: :yes:
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    වටපිටාවත් එක්ක වැඩ කරපන්.මනසත් එක්ක වැඩ නොකර.කරන දෙ දකින්න.සාක්ශි මාත්රයක් කරගන්න.
     
    Jul 29, 2015
    106
    7
    0
    Home
    මෙක මහ ගැබුරු නිර්වනයක් තියෙන්නේ මුලින්ම තමන් ආසම දෙවල් ටික කොලෙක ලියාගෙන එවලින් අනිවා ඇත් වෙන්න්න ඔන

    අනික තමන් ගේ වටපිටාව අශකරන දේවල් වලින් ඇත් කරලා ඒ ඔන අදල පරිසරය නිර්මානය කරගන්න ඔන අරමුන රූප සරහන් මර්ගයෙන් පෙන්න තියෙන්න ඔන

    අනික තමන් සැප පාහසු ඉරියව්වක ඉන්න ඔන තමන් ට වතුර ව්දුරුවක් ලග තියගන්න ඔන පඩම් කරනවා නම්

    අන්තිමට වැදගත්ම දේ තමන් මහන්සි වෙලා පඩම් කරා නම් ඉට පස්සේ වෙන කිසිම දෙය ඔයා අස එන්ඩර්ටෙඩ්මන් පැත්ත දන්න හොද නැහැ එක දැම්ම ගමන් අපි මෙහෙහි කරපු දේ මතකක් අඩු වෙනවා මොක්ද මොලය හැඩ ගැහිල තියෙන්නේ ඒ ආස දේ ඉතා ඉක්මනින් ග්‍රහනය කරගන්න

    උදා= අපි ආස සින්දුවක් පාරේ බස් එක රෙඩියෝවේ කිසිම අවදානමකින් තොරව ඇහුවත් අපි ගෙදර ඇවිල්ල පැය ගනකට පස්සේ එක නිකම්ම අපි කටින් මුමුණනවා ඒ කියන්නේ අපි ආස දේ මොලය ග්‍රගනය කරගෙන අපේ චිත්ත අණකිරිමකින් තොරව
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    තමා දෙස එලියෙ ඉදන් බලා සිටිම.හරියට ශල්යකර්මයකදි හදිසියෙම ශරියෙන් ඉවත්ව උඩ ඉදන් කය දිහා බලන් ඉන්නව වගෙ.
     
    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    ඕශෝ සාවදානය ගාමිනි කුමාර විතාන.
    පොත කියවන්න.
    බොහෝවිට පිලිතුර ලැබේවි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,557
    113
    මෙක මහ ගැබුරු නිර්වනයක් තියෙන්නේ මුලින්ම තමන් ආසම දෙවල් ටික කොලෙක ලියාගෙන එවලින් අනිවා ඇත් වෙන්න්න ඔන

    අනික තමන් ගේ වටපිටාව අශකරන දේවල් වලින් ඇත් කරලා ඒ ඔන අදල පරිසරය නිර්මානය කරගන්න ඔන අරමුන රූප සරහන් මර්ගයෙන් පෙන්න තියෙන්න ඔන

    අනික තමන් සැප පාහසු ඉරියව්වක ඉන්න ඔන තමන් ට වතුර ව්දුරුවක් ලග තියගන්න ඔන පඩම් කරනවා නම්

    අන්තිමට වැදගත්ම දේ තමන් මහන්සි වෙලා පඩම් කරා නම් ඉට පස්සේ වෙන කිසිම දෙය ඔයා අස එන්ඩර්ටෙඩ්මන් පැත්ත දන්න හොද නැහැ එක දැම්ම ගමන් අපි මෙහෙහි කරපු දේ මතකක් අඩු වෙනවා මොක්ද මොලය හැඩ ගැහිල තියෙන්නේ ඒ ආස දේ ඉතා ඉක්මනින් ග්‍රහනය කරගන්න

    උදා= අපි ආස සින්දුවක් පාරේ බස් එක රෙඩියෝවේ කිසිම අවදානමකින් තොරව ඇහුවත් අපි ගෙදර ඇවිල්ල පැය ගනකට පස්සේ එක නිකම්ම අපි කටින් මුමුණනවා ඒ කියන්නේ අපි ආස දේ මොලය ග්‍රගනය කරගෙන අපේ චිත්ත අණකිරිමකින් තොරව

    එතකොට මචන් අපිට entertainment පැත්තෙ මොකුත් කරන්න බැයිද පාඩම් කරනකොට. ඒත් එහෙම ක්අරන්නෙ කොහොමද බන්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට නම් හිත එක අරමුණක තියාගන්න බෑ. විභාග වලට පාඩම් කරද්දි එහෙම නම් දවසක් තියලා පාඩම් කරන්නෙ ඉතිං ඔටෝ හිත එක අරමුණක තියනවා :rofl: