AUCTION GRADING AND AUCTION SHEET

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Nice explanation ayya...

    Etakota permit ekata brand new wahanayak genakota and mehema gannakota wenasa mokadda?

    permit එකට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගේන්නෙත් recon විදියට. permit එකේ කියන්නේ නැහැ බ්‍රෑන්ඩ් නිව් ම ගන්න කියලා . නිෂ්පාදිත වර්ෂය අවුරුද්දක් ඇතුලත වෙන්න ඕන .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි

    obon-holiday-notice.jpg
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    බොහොම ස්තුතියි යාළුවා මේ දේවල් අපිත් එකක් බෙදාගන්නවට.
    සෑහෙන්න වටිනවා අපිට මේ දේවල් දැනකියා ගන්න එක.
    Auction ගැන ත්‍රෙඩ් එකකට දීල තිබුණ උත්තරෙත් අළුත් ත්‍රෙඩ් එකක් විදිහට දැම්මනම්. තවත් වැඩි පිරිසකට කියවන්න පුළුවන් වෙයි මම හිතන්න. :yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    බොහොම ස්තුතියි යාළුවා මේ දේවල් අපිත් එකක් බෙදාගන්නවට.
    සෑහෙන්න වටිනවා අපිට මේ දේවල් දැනකියා ගන්න එක.
    Auction ගැන ත්‍රෙඩ් එකකට දීල තිබුණ උත්තරෙත් අළුත් ත්‍රෙඩ් එකක් විදිහට දැම්මනම්. තවත් වැඩි පිරිසකට කියවන්න පුළුවන් වෙයි මම හිතන්න. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1690885
    මේකත් බලන්න. ගොඩක් දෙයක් ඉගෙන ගන්න පුළුවන්.