elakiri + kello gena

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    කෙල්ලෝ ඉන්නවා බන් උන් හොරෙන් හොරෙන් ඇවිත් යනවාද කොහේදෝ මගේ ටිඅකක් විතර වල ත්රෙඅඩ් වලට උන් ඇවිල්ල rep දීල තියනවා :P


    kello awilla e widiyata innawanam
    kello kollo kiyala wenasakna hama ekkenatama meken ganna dewal tiyanawa

    aniwaryen :D:D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    elakiri hondada narakada balanda kalin Internet kiyanne Honda da narakada kiyala balapan issella.

    Internet eke Honda Naraka hama deyakma thiyenawa.

    Mata kisima prashnayak naha mage sisterla ek awa kiyala. namuth enna kalin advice deela thiyenne. ee elakiri gena nemei Internet gena.

    Kello kollo kiyala bedayak naha kotinma ona kenek danaganna oone internet eke thiyena daha jara kunu lorry ganan ookkoma thamange waththata harawagannawada awashya de aragena anik ewa wisik karanawada kiyana eka

    :) :)

    meh kiuwe ape loku aiya ewilla hondata :P :D :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ප්‍රශ්නයක් නෑ. තමන්ගෙ තත්වෙ තියාගෙන ඉන්නවනම් කරදරයක් නැහැ. :)
    ඔයත් තත්වෙ තියාගෙනද ඉන්නෙ?:P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    1010820_212510178897798_702170498_n.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලො ගොඩක් හිටිය ඉස්සර
    දැනටත් ටිකක් ඉන්නවා
    කෙල්ලන්ට සුදුසු නැහැ මේකේ වැටෙන / දාන ත්‍රෙඩ් ගොඩක් ඒවා

    නුසුදුසු ත්‍රෙඩ් වල ලැගගෙන බබා පාට් දාගෙන ඒවා වලට රිප්ලයි දාගෙන ආතල් ගන්න කෙල්ලොත් ඉන්නවා.
    බොරුවට චියා අනේ, අනේ මෙයා කියන දේවල්, යනව යන්න වගේ තොදොල් මර්සි දාගෙන අමුතු ආතල් ගන්න කෙල්ලො ඉන්නවා..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කෙල්ලො ගොඩක් හිටිය ඉස්සර
    දැනටත් ටිකක් ඉන්නවා
    කෙල්ලන්ට සුදුසු නැහැ මේකේ වැටෙන / දාන ත්‍රෙඩ් ගොඩක් ඒවා

    නුසුදුසු ත්‍රෙඩ් වල ලැගගෙන බබා පාට් දාගෙන ඒවා වලට රිප්ලයි දාගෙන ආතල් ගන්න කෙල්ලොත් ඉන්නවා.
    බොරුවට චියා අනේ, අනේ මෙයා කියන දේවල්, යනව යන්න වගේ තොදොල් මර්සි දාගෙන අමුතු ආතල් ගන්න කෙල්ලො ඉන්නවා..

    ha
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ane ow mokata kiyanwada ithin eka gena nam :P
    ara kaputu kuduwak wage konde thiyagena, mala perethaya wage innawa :rofl: koi weleka hari kaputichchiyek ewilla bithara danawa oluwa uda sure :lol:

    that's crazy talk.. My curly mess of a hair is known for giving 'youknowwhat' to many girls :P