Machan Aqua eke Battery ekata convert wena speeds monda bun? Traffic eke 30-40 wage yanne battery ekenda?
Thanks BroREP
අමතක වුණා. පල්ලම් වල යද්දී විතරක් නෙවෙයි PWR වල රතු වෙන්න පාගන්නේ නැතුව ඊට අඩුවෙන් පාගලා ගමනක් යද්දී රෝද කැරකෙන්න කැරකෙන්න බැටරි එක චාර්ජ් වෙනවා....
බ්‍රේක් ගහන්න ගහන්න බැටරි එක චාර්ජ් වෙනවා...
බ්‍රේක් ගහනවා කියන්නේ ඔලුව වින්ඩ්ස්ක්‍රීන් එකේ වදින බ්‍රේක් නෙවෙයි ගානට...ලාවට බ්‍රේක්
එතකොට වුනාඩි 5-න් 5 ට වගේ EV දාන්නත් පුළුවන්.
හයිවේ එකේ එකම වේගයෙන් යන නිසාත් බැටරි එක චාර්ජ් වෙනවා
බැටරි එක චාජ් වෙනවද, බැටරි එකන් පවර් ගන්න්නවද වගේ ඒ විස්තර මෙහෙම පෙන්නනවා Multi information display එකේ. මේකේ මේ පෙන්නන්නේ වාහනේ නවත්තලා තියෙද්දී බැටරි එක චාජ් කරගන්නවා කියලා. වාහනේ යද්දී පෙන්නන විදිහ වෙනස්
![]()
. හදාගන්නේ කොහොමද බන් ?Umba maara lucky ban multi information display ekak ganne... mama tikak hoyala baluwa.. eaka wenama order karalath ganne balan inne onae... sale ekakin meka set una kiyanne kiyala wedak nae![]()
![]()
පුළුවන් මචන්. හැබැයි හැම Aqua එකේම බෑ
Multi information diaplay එකක් තියන ඇක්වා තියනවා.
5-10 %ක් වගේ කලාතුරකින් තමයි එහෙම එකක් සේල් එකකින් හොයාගන්න පුළුවන්
මෙහෙම ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඔය අයිකන් වලින් එක එක ඔප්ෂන් ගන්න පුළුවන්.
![]()
ඒකේ Settings වලට ගිහින් මෙහෙම 128 දුන්නම (ඔක්ටේන් 95 වල ගාන) හැම ගමනටම යන වියදම රුපියල් වලින් එනවා. හරියට ටැක්සි මීටර් එක වගේ
![]()


machan mage axio hybrid eke tyenne oya widihata, Settings wala meanings english walin dapankop![]()



Machan mata ada porak kiwwa, mileage eka gana dana ganne hondama widiyalu tyres!!! ea kiyanne toyota cars wala(cars like aqua) default enne bridgestone tyres lu!!! car ekak mileage eka under 10000 wage thibila tyres bridgestone newei nam.. ea kiyanne godak welawata patta yanne padala mileage wenas karala thiyena wahana lu... umba mokada hithanne mea gana ???![]()
thawa hugak japanness tires enawa.aqua eke display eka patta kathai ne :/ eelanga gen ekedi wath mun tikak lassana ekak haduwoth hodai
Mala keliyayi 14 da ban litre ekata karanne
mamath ganne inne aqua ekak!!! ape member kenek GP5 Q & A thread ekak daala thibba.. hama user gema 20 odd karanawa gemak nathuwa
මගේ FB15 ත් ලෝන්ග් ට්‍රිප් 16.8Km/l කරනවා.....

මගේ FB15 ත් ලෝන්ග් ට්‍රිප් 16.8Km/l කරනවා.....
![]()
![]()





