Prison Break Season 5 (2016) : සහෝදරයන් දෙදෙනා නැවතත්….

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Sarah_callies.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,754
    23,441
    113
    එහෙම උනාම තමා සිංහලයො කතාව එපා වෙන්නෙ.. මම Arrow එකත් බලන එක නැවැත්තුවෙ ඒකයි.. පොරට කඩුවෙන් අනිනවා එකෙක් අනිත් පැත්තෙන් මතුවෙන්න.. මෙන්න මූ සතියකින් විතර නැගිටලා එනවා මොකුත් නොවුණා වගේ.. එතනින් එපා උනා..:rofl:

    කොහෙද යකූ එකපාරටම නැගිටල එනවා පෙන්නුවෙ. ඒක උන් ගානට පෙන්නුවා බන්. කඩුව වැදුනට මුකුත් ඉන්ද්‍රියන් වලට හානි වෙලා නැත්තන් සීතල හින්දා ලේ ගල් වෙනවා. සෝ ඌ මැරෙන්නෙ නෑ. පස්සෙ ඉතින් අරුන් බෙහෙත් කරල හොද කරනවනෙ. ඒක එච්චර අවුලක් උනේ නෑ. බට් ඕකෙ ඔයිට වඩ unreal එව්ව තිබ්බ බන්.

    තොපි ඉතුරු ටිකත් බලහන්කො. දැන් තමයි හොදම එව්වා වෙන්නෙ. අපේ ඇරෝ කාරයා Ra's al Ghul උනා බන්.:D