VFR 800 1998 review

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11870933_845210758926853_2234628718148039017_n.jpg

    කටුස්සගේ කරේ රත්තරං බැන්දා වගේ . . . .

    මේ යස අගේට ෆුල් ෆේස් දාගෙන යන්නේ . . . නොදකින් . x x x x x x x x x x x x

    රෙප් කැපිලා කල්න නැතිවෙයි කියලා බය හිතුන නිසා x x x x x කියලා දැම්මා . . .
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කව්ද බන් මේ යක්කුන්ට GS දුන්නේ...:frown:

    බලපන් ෆුල් ෆේස් දාගෙන යන ලස්සන. කුණුහරප එන්නෙ කටට..:growl::growl::growl::growl:

    අැඩ්මින් බෑන් කරයි කියලා හිතුන නිසා කුණුහරුප ටික අයින් කලා බන් . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අැඩ්මින් බෑන් කරයි කියලා හිතුන නිසා කුණුහරුප ටික අයින් කලා බන් . . .

    මං හැපුන පාර කකුල විතරයි ඩැමේජ් වුනේ. බිම දිගේ ඇදිල ගියත් වෙන හීරීමක්වත් වුනේ නෑ බන්. ආප්ප හෙල්මට් එකක් ඔලුවෙ නමන් ගියානම් ඉතින් බඩුම තමා.:dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    යකඩ අශ්වයෝ පිටේ පකිස් බූරුවෝ! :(

    යකෝ . . . බූරුවා කියන්නේ වැඩ කරලා දෙන , වටිනා කමක් තියෙන සතෙක් . . . .
    සතුන්ට අපහාස කිරීම යටතේ මම උඹට නඩු දානවා . . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මං හැපුන පාර කකුල විතරයි ඩැමේජ් වුනේ. බිම දිගේ ඇදිල ගියත් වෙන හීරීමක්වත් වුනේ නෑ බන්. ආප්ප හෙල්මට් එකක් ඔලුවෙ නමන් ගියානම් ඉතින් බඩුම තමා.:dull:

    මේ වගේ අාතල් දෙන රටවල් ලෝකෙටම එකයි යෝදියේ තියෙන්නේ . . . එහෙම රටක පුරවැසිභාවය තියෙන එක ගැන සතුටු වෙයන් . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ වගේ අාතල් දෙන රටවල් ලෝකෙටම එකයි යෝදියේ තියෙන්නේ . . . එහෙම රටක පුරවැසිභාවය තියෙන එක ගැන සතුටු වෙයන් . . .

    මං නම් සෑහෙන්න සතුටට පත්වෙලා ඉන්නේ...:yes::yes::(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මං නම් සෑහෙන්න සතුටට පත්වෙලා ඉන්නේ...:yes::yes::(

    මට කොච්චර සතුටුද කියනවා නම් මේ සුර පුරය මම ඉන්න නිසා විනාස වෙනවා බලන්න බැරි නිසා මම මේ සුරපුරය දාලා යනවා . . . නැවත නොයෙන්නම . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට කොච්චර සතුටුද කියනවා නම් මේ සුර පුරය මම ඉන්න නිසා විනාස වෙනවා බලන්න බැරි නිසා මම මේ සුරපුරය දාලා යනවා . . . නැවත නොයෙන්නම . . .

    රට හොඳයි බන්. ඒවුනාට ආයි ගොඩගන්න බැරි තරමට විනාස කරලා කැඳ හැලියක් වෙලානෙ තියෙන්නෙ.:dull: මට යන්න හිතෙන්නෙ නම් නෑ එහෙම. හැබැයි යන්න වුනොත් නම් ඒකටත් ලෑස්ති පිට තමා කරන දෙයක්. :dull:

    අපේ අයියත් පැන්නා.. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ . . . බූරුවා කියන්නේ වැඩ කරලා දෙන , වටිනා කමක් තියෙන සතෙක් . . . .
    සතුන්ට අපහාස කිරීම යටතේ මම උඹට නඩු දානවා . . .

    ඒකනේ පකිස් කියන විශේෂණ පදය දැම්මේ :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් තියෙන්නේ 800 එකයි 1200 එකයි විතරයිනේ.:(

    RC45 එකෙන් පස්සේ V4 Sport කල්චර් එකට හොන්ඩා එකෙන් තිත තිබ්බා බන් . . . ප්‍රඩක්ෂන් කොස්ට් එක වැඩි නිසා . . . දැනටත් නිෂ්පාදනය වෙන V4 Sport බයික් වල ගණන් බලපන්කෝ . . . Aprilia RSV4 වල එහෙම ගණන් බලපන්කෝ . . . එ්ත් තාම හොන්ඩා MotoGP බයික් එකට පාවිච්චි කරන්නේ V4 එන්ජින් එකක් . . .යමහා විතරයි inline 4 එකක් දුවන්නේ GP එකේ. . . ඩුකාටි, සුසුකි දෙගොල්ලත් පාවිච්චි කරන්නෙත් V4 එන්ජින් . . .
    දැන් අහන්න එපා අැයි V4 පාවිච්චි කරන්නේ කියලා . . .
    මම වගේ උත්තමයෙක් V4 බයික් එකක් පාවිච්චි කරන නිසා තමා උනුත් රේසින් වලට V4 පාවිච්චි කරන්නේ . . .