කටුස්සගේ කරේ රත්තරං බැන්දා වගේ . . . .
මේ යස අගේට ෆුල් ෆේස් දාගෙන යන්නේ . . . නොදකින් . x x x x x x x x x x x x
රෙප් කැපිලා කල්න නැතිවෙයි කියලා බය හිතුන නිසා x x x x x කියලා දැම්මා . . .
Last edited:
කව්ද බන් මේ යක්කුන්ට GS දුන්නේ...





කටුස්සගේ කරේ රත්තරං බැන්දා වගේ . . . .

මේ දවස්වල පාරේ නිතරම අශ්වයෝ පිටේ බූරුවෝ යනවා දකිනවා![]()
කව්ද බන් මේ යක්කුන්ට GS දුන්නේ...
බලපන් ෆුල් ෆේස් දාගෙන යන ලස්සන. කුණුහරප එන්නෙ කටට..![]()
Steel Horses ! ! !
යකඩ අශ්වයෝ ! ! !

අැඩ්මින් බෑන් කරයි කියලා හිතුන නිසා කුණුහරුප ටික අයින් කලා බන් . . .




අැඩ්මින් බෑන් කරයි කියලා හිතුන නිසා කුණුහරුප ටික අයින් කලා බන් . . .

යකඩ අශ්වයෝ පිටේ පකිස් බූරුවෝ!![]()
මං හැපුන පාර කකුල විතරයි ඩැමේජ් වුනේ. බිම දිගේ ඇදිල ගියත් වෙන හීරීමක්වත් වුනේ නෑ බන්. ආප්ප හෙල්මට් එකක් ඔලුවෙ නමන් ගියානම් ඉතින් බඩුම තමා.![]()
මේ වගේ අාතල් දෙන රටවල් ලෝකෙටම එකයි යෝදියේ තියෙන්නේ . . . එහෙම රටක පුරවැසිභාවය තියෙන එක ගැන සතුටු වෙයන් . . .



මං නම් සෑහෙන්න සතුටට පත්වෙලා ඉන්නේ...![]()
මට කොච්චර සතුටුද කියනවා නම් මේ සුර පුරය මම ඉන්න නිසා විනාස වෙනවා බලන්න බැරි නිසා මම මේ සුරපුරය දාලා යනවා . . . නැවත නොයෙන්නම . . .
මට යන්න හිතෙන්නෙ නම් නෑ එහෙම. හැබැයි යන්න වුනොත් නම් ඒකටත් ලෑස්ති පිට තමා කරන දෙයක්.

යකෝ . . . බූරුවා කියන්නේ වැඩ කරලා දෙන , වටිනා කමක් තියෙන සතෙක් . . . .
සතුන්ට අපහාස කිරීම යටතේ මම උඹට නඩු දානවා . . .

දැන් තියෙන්නේ 800 එකයි 1200 එකයි විතරයිනේ.![]()