Police Bike

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    ඉතින් බන් court order එකක් දුන්නම වෙන මොකක් කරන්නද .. එක ගණන් ගැන නැතුව ඉන්නයේ

    හරි බං ඉතිං ඒ ගැන මිනිස්සුන්ට කියන්න ඕන පොලිස් මාධ්‍යප්‍රකාශක කියන එකා. නැතුව සාමාන්‍ය මිනිස්සු කොහොමද දැන ගන්නේ?
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Ova genave policiyatada.. Police STF ayatada??.. mama dakka STF kit eka andapu set ekak ovaye yanava..

    mewa genawe my3 ge PSD ekata .. Ranil ge security division eketh thiyenawa chandrika tath deela thiyenawa.. thawa thiyenawada danna
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මචං visor එක ගලවාගෙන යන්න පුළුවන්ද? :dull:

    fullface ban karala na ban thaama. :/ visor eka clear nam danna puluwan. kawda kiwwe ban karala thiyenne kiyala? :/ tinted ekaknam visor eka galawala sunglasses danna puluwan. visor eka witarak replace karanna puluwan.
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    මචං visor එක ගලවාගෙන යන්න පුළුවන්ද? :dull:
    danne naha ban eka nam. :(
    fullface ban karala na ban thaama. :/ visor eka clear nam danna puluwan. kawda kiwwe ban karala thiyenne kiyala? :/ tinted ekaknam visor eka galawala sunglasses danna puluwan. visor eka witarak replace karanna puluwan.:/

    :yes:
    ela machan thanks
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,809
    31,600
    113
    fullface ban karala na ban thaama. :/ visor eka clear nam danna puluwan. kawda kiwwe ban karala thiyenne kiyala? :/ tinted ekaknam visor eka galawala sunglasses danna puluwan. visor eka witarak replace karanna puluwan.

    හ්ම් ඇති යන්තම් ඒත් බං ඕක දාගෙන ගිහින් මොකෙක් හරි පොඩ්ඩෙක් අතදාල talk එකක් දුන්නොත්. මේ නීතිය වලංගු නැහැ කියන්නෙ කොහොමද? මතකනේ අර දවස්වල දඩ කොලත් වැදුන සමහරුන්ට. මචං සිරාවට මටත් full face දාන්න ඕන. ඒත් මේ රෙද්ද නිසා මගෙ full face එක අස්සක ගහල තියෙන්නෙ. :oo:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    හ්ම් ඇති යන්තම් ඒත් බං ඕක දාගෙන ගිහින් මොකෙක් හරි පොඩ්ඩෙක් අතදාල talk එකක් දුන්නොත්. මේ නීතිය වලංගු නැහැ කියන්නෙ කොහොමද? මතකනේ අර දවස්වල දඩ කොලත් වැදුන සමහරුන්ට. මචං සිරාවට මටත් full face දාන්න ඕන. ඒත් මේ රෙද්ද නිසා මගෙ full face එක අස්සක ගහල තියෙන්නෙ. :oo:

    aluth news ekak nemei ne ban. eka nisa ehema awlak wenna widihak na. September 2 wenakan awlak na.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mewa genawe my3 ge PSD ekata .. Ranil ge security division eketh thiyenawa chandrika tath deela thiyenawa.. thawa thiyenawada danna

    ou ou ehema wenna ati... STF kivvata dan hitenava un set eka comandos kiyala.. green and black wage kits.. hadissiye dakke..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මොකක්ද බන් මේ බයික් එක

    bmw 1200cc gs da koehda

    2014_BMW_R_1200_GS_1139224.jpg