Honda Fit Aria 2005 opinions

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්ල වාහනයක් ගැන පොඩි උදව්වක් ඕනේ.
    Honda Fit Aria එකක් තියෙනවා ගන්න කියල බැලුවේ. 2005 MFG , 2008 reg එකක්.

    engine එකයි mileage එකයි දන්නේ නැහැ. එත් ෆොටෝ වලින් නම් වාහනේ හොදට පාවිච්චි කරලා තියෙනවා. test drive එකක් යන්න කලින් පොඩි උපදේශයක් ගන්න ඉන්නේ.

    වාහනේ හොදයි ද?
    මොනවද මේ වාහනේට අදාල විශේෂයෙන්ම දැනගන්න ඕනේ දේවල්?
    2.39ම තමයි ඉල්ලන්නේ. මේ ගානට පාඩු ද?

    පල්ලෙහා තියෙන්නේ youtube එකෙන් ගත්ත video එකක්. මම බලන්න යන්න ඉන්න එක නෙවෙයි.

     
    • Like
    Reactions: kellsupun