උබලගෙ මොනිටර් සයිස්?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මගෙ නම් තියෙන්නෙ SAMSUNG 20" එකක්. ගන්නව නම් 16:9 එකක් ගනින්. ඔය ලොකු ලොකු සයිස් ඕනෙ නෑ. 19" හොදටම ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    අද බලන්න ගියා මොනිටර්ස්. හැමතැනම තියෙන්නෙ 4:3 ඒවා. එක තැනකින් කිවුවා 16:9 ඒවා ගෙන්නල දෙන්නම් කියල. 16:9 (wide) ඒවා නේද මචන් වැඩියෙන් හොද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ මෙච්චර කල් තිබුනෙ හද්ද පරණ CRT මොනියරයක්. මේවායෙන් ඇස් වලටයි,කරන්ට් එකටයි දෙකටම හොද නැති නිසා LCD එකක් ගන්න කියල බැලුවෙ(LED ගනන් වැඩී බන්.12500 යි. :( ).
    :lol:
    යකෝ LCD වලටත් ඇස් රිදෙනවා.. LED එකක් ගනිං..
    අනිත් එක LCD වල පිංතූර මෙලෝ කොලිටියක් නෑ..
    ඒ වගේම LED වල කරන්ට් එක යනවා අඩුයි LCD වලට වඩා..
    මම අඟල් 24 HD එක ගත්තෙ විසි හයයි ගාණකට..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද බලන්න ගියා මොනිටර්ස්. හැමතැනම තියෙන්නෙ 4:3 ඒවා. එක තැනකින් කිවුවා 16:9 ඒවා ගෙන්නල දෙන්නම් කියල. 16:9 (wide) ඒවා නේද මචන් වැඩියෙන් හොද?
    තෝ ඔය Used ඒවද ගන්න හදන්නෙ.. ගන්න එපා යකෝ..
    මෝඩ වැඩ කරන්නෙපා.. Wide එකක් ගන්නවා නම් උඹට අඩුම අඟල් විස්ස එකොලොස්දාහක්වත් කියයි..:lol: උඹට තව රුපියල් දෙදාහක් දාලා LG LED අඟල් විස්ස HD අලුත්ම එකක් ගන්න පුළුවන් අවුරුදු තුනක වගකීමකුත් එක්ක..:rofl:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    CRT එක නම් කොහොමත් පාවිච්චි කරන්න එපා. උබට අලාබයි. ඇස් වලටත් හොද නැහැ. අලුත් monitor එකක් ගන්න තීරණය කරපු එක හුගක් හොදයි. එත් මම නම් කියන්න ගන්න එක LED එකක්ම ගනින කියලා. price එක ලොකු වෙනසක් නැනේ බන්...
     
    Last edited:

    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    CRT එක නම් කොහොමත් පාවිච්චි කරන්න එපා. උබට අලාබයි. ඇස් වලටත් හොද නැහැ. අලුත් monitor එකක් ගන්න තීරණය කරපු එක හුගක් හොදයි. එත් මම නම් කියන්න ගන්න එක LED එකක්ම ගනින කියලා. price එක ලොකු වෙනසක් නැනේ බන්...

    crt eke thrm colour quality na
    paththen bluwoth penne na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    :lol:
    යකෝ LCD වලටත් ඇස් රිදෙනවා.. LED එකක් ගනිං..
    අනිත් එක LCD වල පිංතූර මෙලෝ කොලිටියක් නෑ..
    ඒ වගේම LED වල කරන්ට් එක යනවා අඩුයි LCD වලට වඩා..
    මම අඟල් 24 HD එක ගත්තෙ විසි හයයි ගාණකට..

    තෝ ඔය Used ඒවද ගන්න හදන්නෙ.. ගන්න එපා යකෝ..
    මෝඩ වැඩ කරන්නෙපා.. Wide එකක් ගන්නවා නම් උඹට අඩුම අඟල් විස්ස එකොලොස්දාහක්වත් කියයි..:lol: උඹට තව රුපියල් දෙදාහක් දාලා LG LED අඟල් විස්ස HD අලුත්ම එකක් ගන්න පුළුවන් අවුරුදු තුනක වගකීමකුත් එක්ක..:rofl:

    Brandnew කොහොමටත් එන්නෙ නෑලු මචන්. LED එකකට යන්න තරම් සල්ලි නෑ බන්. :( 19" wide එක රු.5500/= මචන්. ඕක තමයි ගන්න වෙන්නෙ.no any option :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මට තව දෙයක් අහන්න බැරි උනා. මේවයෙ කේබල් මොනවද මචන් ගන්න ඕනෙ? ඒවා කීයක් වෙයිද?